sampath web card eka alertpay walata link kireema

46 views
Skip to first unread message

Anil Susan

unread,
Jan 21, 2011, 4:41:57 AM1/21/11
to tech...@googlegroups.com
sampath web card eka alertpay walata link karapu kawruhari innawanam eka kare kohomada kiyanna... awasaneta corde ekak illanawa .. a mona code ekada?   sampath eken ehuwama keewe alertpay code ekak eyalata en ne kiyala.....

Ranuka Perera

unread,
Jan 21, 2011, 6:12:11 AM1/21/11
to tech...@googlegroups.com
Code එක එන්නේ, transaction නෙමේ. Refunds/ගිණුමට සල්ලි එන විදිහට.
දවස් 5ක් යනවා, ඒක එන්න.

Vishwa account එකක් තිබ්බොත් අහ අහ ඉන්න ඕනා නෑ.
පින්තූරයන් attach කර ඇත.

Regards,
Ranuka Perera

2011/1/21 Anil Susan <susan...@gmail.com>
sampath web card eka alertpay walata link karapu kawruhari innawanam eka kare kohomada kiyanna... awasaneta corde ekak illanawa .. a mona code ekada?   sampath eken ehuwama keewe alertpay code ekak eyalata en ne kiyala.....

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Credit Cards Transactions.jpg

Anil Susan

unread,
Jan 21, 2011, 9:55:46 AM1/21/11
to tech...@googlegroups.com
a kiyanne dawas 5kin withara sampath ekata katha karoth ganna puluwanda??

Anil Susan

unread,
Jan 21, 2011, 11:15:33 AM1/21/11
to tech...@googlegroups.com
mama phone eken verifi kara etha account eka unverified kiyala thiyennee..

Ranuka Perera

unread,
Jan 21, 2011, 11:59:30 AM1/21/11
to tech...@googlegroups.com
Phone එකෙන් verify කරන්න බෑ. Validate කරන්න පුලුවන්. Verify කරන්න, phone validation + cheque wihrawal කරන්න ඕනා.
Webcard එකෙන් verify වෙන්න, දවස් 5කින් call කරොත් හරි.

Regards,
Ranuka Perera

2011/1/21 Anil Susan <susan...@gmail.com>
mama phone eken verifi kara etha account eka unverified kiyala thiyennee..

verify.jpg

Ishara Dhananjaya

unread,
Jan 22, 2011, 12:00:01 AM1/22/11
to tech...@googlegroups.com
එක validate කරද්දි webcard එකෙන් validate කරන්න තෝර ගන්න ඕනෙ මොන option (A,B or C?)එකද?

2011/1/21 Ranuka Perera <ran...@gmail.com>

Ranuka Perera

unread,
Jan 22, 2011, 12:20:14 AM1/22/11
to tech...@googlegroups.com
B

Regards,
Ranuka Perera

2011/1/22 Ishara Dhananjaya <idsan...@gmail.com>

Ishara Dhananjaya

unread,
Jan 22, 2011, 9:32:41 AM1/22/11
to tech...@googlegroups.com
ඒකට දවස් 5ක් යනවද?
Webcard එකෙන් Alertpay  එකට මුදල් ගන්න පුලුවන්ද?ඒ කොහොමද කියලා කෙටියෙන් කියන්න පුලුවන්ද

Ranuka Perera

unread,
Jan 22, 2011, 11:05:14 PM1/22/11
to tech...@googlegroups.com
මම try කරලා නෑ. ඒත්, technically පුළුවන්.
Malaysian paypal ගිණුමකින් මගේ webcard එකට සල්ලි ගන්න පුළුවන්. ඒ හින්දා ගන්න පුළුවන් කියලා දන්නවා.

Regards,
Ranuka Perera

2011/1/22 Ishara Dhananjaya <idsan...@gmail.com>
ඒකට දවස් 5ක් යනවද?
Webcard එකෙන් Alertpay  එකට මුදල් ගන්න පුලුවන්ද?ඒ කොහොමද කියලා කෙටියෙන් කියන්න පුලුවන්ද

--

Anil Susan

unread,
Jan 23, 2011, 3:09:42 AM1/23/11
to tech...@googlegroups.com
a kiyannee web card ekata paypal eke salli danna puluwanda?

2011/1/22 Ranuka Perera <ran...@gmail.com>

Ranuka Perera

unread,
Jan 23, 2011, 5:46:05 AM1/23/11
to tech...@googlegroups.com
ලංකාවේ එකකට බෑ. යාලුවෙක් Malaysia ඉන්න නිසා Malaysian paypal account එකක් හැදුවා. ඒකට webcard එක add කරා.

Regards,
Ranuka Perera

~රීඩ් ට්වයිස් බිෆෝ යූ රිප්ලයි~

2011/1/23 Anil Susan <susan...@gmail.com>

Anil Susan

unread,
Jan 23, 2011, 6:11:05 AM1/23/11
to tech...@googlegroups.com
lankawe paypal ekakatath web card add karanna puluwan... eth card ekata salli danna nam be mama hithanne......

Dhanushka Gunasinghe

unread,
Jan 23, 2011, 10:45:20 PM1/23/11
to tech...@googlegroups.com
Web Card eka paypal Walata Add Karanna Puluwan.. Payment Karannath Puluwan ,Salli Ganna Be. Account ekata Ena Salliwalin Wena Purchases Karanna Puluwan 

2011/1/23 Anil Susan <susan...@gmail.com>
lankawe paypal ekakatath web card add karanna puluwan... eth card ekata salli danna nam be mama hithanne......

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Dhanushka Gunasinghe,
http://www.dhanush4u.blogspot.com

Anil Susan

unread,
Jan 24, 2011, 8:53:30 AM1/24/11
to tech...@googlegroups.com
pitarata widihata paypal ekak hadapuwama account eka verifed kiyala pennanawada.......?

mama ekak heduwa eka mehema thiyenne
Status: Unverified .... Get verified

meka mehemada thiyenne nethnam mata weradilada??//

Dhanushka Gunasinghe

unread,
Jan 24, 2011, 10:21:10 AM1/24/11
to tech...@googlegroups.com
ehema thiyanawanam verify wela ne...paypal connect karana heti 
methama thiyanawa

2011/1/24 Anil Susan <susan...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Ishara Dhananjaya

unread,
Jan 24, 2011, 11:08:59 AM1/24/11
to tech...@googlegroups.com
ඒ කියන්නෙ ලංකාවෙ විදියට account එක හැදුවොත් සල්ලි paypal account එකට ගන්න පුලුවන් ඒත් අතට ගන්න බෑ.එහෙමද?එහෙමනම් ඒ සල්ලි alert pay එකට කොහොමහරි transfer කරලා check එකකින් ගෙන්නව ගන්න පුලුවන් නේද?

Ranuka Perera

unread,
Jan 24, 2011, 11:21:10 AM1/24/11
to tech...@googlegroups.com
Paypal account එකටවත් ගන්න බෑ. Paypal to Alertpay sites වල ගාන වැඩී.

Regards,
Ranuka Perera

2011/1/24 Ishara Dhananjaya <idsan...@gmail.com>
ඒ කියන්නෙ ලංකාවෙ විදියට account එක හැදුවොත් සල්ලි paypal account එකට ගන්න පුලුවන් ඒත් අතට ගන්න බෑ.එහෙමද?එහෙමනම් ඒ සල්ලි alert pay එකට කොහොමහරි transfer කරලා check එකකින් ගෙන්නව ගන්න පුලුවන් නේද?

--

Anil Susan

unread,
Jan 25, 2011, 7:20:57 AM1/25/11
to tech...@googlegroups.com
mata ona salli pay pal ekata ganna puluwan acount ekak... pitarata adress ekakin heduwama pulwan kiyala kiyala thibuna... eth eka verifi nethi nisa salli enawada????

Dhanushka Gunasinghe

unread,
Jan 25, 2011, 9:57:02 PM1/25/11
to tech...@googlegroups.com
mehemai Salli  Paypal Ekata awata Ewa Oyage Bank Account walin Cash Widihata Ganna Be...Goods Purchase karanna puluwan

2011/1/25 Anil Susan <susan...@gmail.com>
mata ona salli pay pal ekata ganna puluwan acount ekak... pitarata adress ekakin heduwama pulwan kiyala kiyala thibuna... eth eka verifi nethi nisa salli enawada????

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/ 

Reply all
Reply to author
Forward
0 new messages