මට අවශ්‍ය වෙලා තියෙනවා Biometric Attendance Management Software ලබා ගැනීමට open source හරි free software එකක හරි, එකේ in time,out time නිවාඩු දින සහ අතිකල බැලිය හැකිනම් ගොඩක් හොඳයි .(Biometric )එයට ලබා දී අැති software එකේන් CSV output ගන්න පුලුවන්. එහෙම නැතුව device එකේ IP එක ගහල download කනරන්න පුලුවන්නම් software එකක් නම් ගොඩක් හොඳයි.
ස්තුතියි,
දිල්නුවන්.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.