උබන්ටු මත වින්ඩොස් මත ධාවනය වන මෘදුකාංග ධාවනය කරගන්නේ කෙසේද....

5 views
Skip to first unread message

chamila...@gmail.com

unread,
Mar 9, 2010, 11:01:13 PM3/9/10
to Techකතා
මම වින්ඩොස් වලින් උබන්ටු වලට මාරු වෙන්න හිතාගෙන ඉන්නවා... එත් මට
‍ෆොටෝෂොප් හා කොරල් වල වැඩ කරගන්න ඕන උබන්ටු මත මේ දෙය කළ හැකිද........

ශාකුන්තල

unread,
Mar 9, 2010, 11:09:21 PM3/9/10
to Techකතා

On Mar 10, 9:01 am, "chamilacreat...@gmail.com"

<chamilacreat...@gmail.com> wrote:
> මම වින්ඩොස් වලින් උබන්ටු වලට මාරු වෙන්න හිතාගෙන ඉන්නවා... එත් මට
> ‍ෆොටෝෂොප් හා කොරල් වල වැඩ කරගන්න ඕන උබන්ටු මත මේ දෙය කළ හැකිද........

http://winehq.com

කොරල් ගැන නම් දන්නෙ නෑ. හැබැයි ඇඩෝබි මෘදුකාංග නම් wine වල වැඩි කරදරයක්
නැතුව දුවනවා. Photoshop/ Corel වෙනුවට FOSS ආදේශක වලට යන්න අදහසකුත්
නැති නම්, Windows නීත්‍යානුකූල පිටපතකුත් තියෙනවනම් දිගටම වින්ඩෝස්
පාවිච්චි කරන්න. උබුන්ටු වලට මාරු වෙන්න එපා. ඔය මෘදුකාංග කාර්යක්ෂමව
පාව්ච්චි කරන්න ඒවයෙ native environment එක තමා වඩාත් සුදුසු.

සරලවම කිව්වොත්, ලස්සන මාළු ටැංකි වල මඩකරි ඇති කරන්න බැහැනේ.. :D

chamilacreation

unread,
Mar 9, 2010, 11:20:11 PM3/9/10
to tech...@googlegroups.com

ජනෙල් නම් පයිරට්... මට ඕන ඔෆිස් එ‍කේ වැඩක් ගෙදර ගෙනාවොත් ඒක කරගන්න. නැතුව දිගටම ෆොටොෂොප් කොරල් වැඩ කරන්න ඕන නැහැ.
ඒ ටික කර ගන්න පුළුවන්නම් ඇති.. මම උබන්ටු වලට අළුත් නිසා WINE ගැන දන්නේ නැ. දන්න කෙනෙක් ඉන්නවනම් දාලා වැඩේ කරන්නේ කොහොමද කියලා ටිකක් පැහැදිලි කළොත් හොදයි වගේ..

ශාකුන්තල

unread,
Mar 10, 2010, 12:02:44 AM3/10/10
to Techකතා

ඔන්න එහෙනම්, (මම කලින් මේල් එකේ දාපු url එක වැරදියි)
යන්න http://www.winehq.org/download/deb

උපදෙස් අනුව wine ස්ථාපනය කරගන්න.

ඊළඟට, photoshop වල setup.exe එක wine වලින් විවෘත කරන්න ඕනේ.

Akila DJ

unread,
Mar 10, 2010, 2:08:58 AM3/10/10
to tech...@googlegroups.com

2010/3/10 ශාකුන්තල <shaaku...@gmail.com>
උදාහ‍රණෙ ටිකක් අවුල්.... මඩ ක‍රි ඇති ක‍රන්න මඩ දාන ක්‍රමයක් (wine) හදල තියෙන්නෙ ඇයි?! :D "ඌරන්ට මොන් සෞඛ්‍ය ද?"  වගේ එකක් තමයි මෙතනට ගැලපෙන්නෙ :p

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

Chathura W

unread,
Mar 10, 2010, 3:04:32 AM3/10/10
to tech...@googlegroups.com

2010/3/10 Akila DJ <aki...@gmail.com>

>>> ලස්සන මාළු ටැංකි වල මඩකරි ඇති කරන්න බැහැනේ <<<

උදාහ‍රණෙ ටිකක් අවුල්.... මඩ ක‍රි ඇති ක‍රන්න මඩ දාන ක්‍රමයක් (wine) හදල තියෙන්නෙ ඇයි?! :D "ඌරන්ට මොන් සෞඛ්‍ය ද?"  වගේ එකක් තමයි මෙතනට ගැලපෙන්නෙ :p

කොච්චර ලස්සන මාළු ටැංකියකට උනත් මඩ කරි දාන්න හදන මිනිස්සු ඉන්න හින්දා :D

Chathura W
Blog - http://chathuraw.wordpress.com
Twitter - http:twitter.com/chathuraw

Akila DJ

unread,
Mar 10, 2010, 4:25:19 AM3/10/10
to tech...@googlegroups.com

2010/3/10 Chathura W <chathu...@gmail.com>

2010/3/10 Akila DJ <aki...@gmail.com>

>>> ලස්සන මාළු ටැංකි වල මඩකරි ඇති කරන්න බැහැනේ <<<

උදාහ‍රණෙ ටිකක් අවුල්.... මඩ ක‍රි ඇති ක‍රන්න මඩ දාන ක්‍රමයක් (wine) හදල තියෙන්නෙ ඇයි?! :D "ඌරන්ට මොන් සෞඛ්‍ය ද?"  වගේ එකක් තමයි මෙතනට ගැලපෙන්නෙ :p

කොච්චර ලස්සන මාළු ටැංකියකට උනත් මඩ කරි දාන්න හදන මිනිස්සු ඉන්න හින්දා :D

ඒ කියන්නෙ ඒ OS තමන්ගේ පැවැත්ම සඳහා ඉල්ලුමට අනුව ගුණ-අගුණ නොබල ඕනෙම කුජීත වැඩක් කරන අවසථාවාදී OS කියලද? :(

වෙලේ මඩක‍රිය නම් පජාතයි, ඒත් මඩේ හිටියට වැලිගොව්වට නම් මැක්සා!... :D
 
Chathura W
Blog - http://chathuraw.wordpress.com
Twitter - http:twitter.com/chathuraw

--

Ganindu Rupasena

unread,
Mar 10, 2010, 5:17:44 AM3/10/10
to tech...@googlegroups.com
MS Word Document ekak උබන්ටු මතRun karanna Puluwan da macho.  & How ?????

2010/3/10 Akila DJ <aki...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Supun Budhajeewa

unread,
Mar 10, 2010, 7:47:47 AM3/10/10
to tech...@googlegroups.com
2010/3/10 Ganindu Rupasena <gani...@gmail.com>

MS Word Document ekak උබන්ටු මතRun karanna Puluwan da macho.  & How ?????

එක් කරුණක් පිළිබඳව සාකච්ඡා කරන ත්‍රෙඩයක අදාළ නැති ප්‍රශ්න අහන්න එපා, ඒ සඳහා වෙනම ත්‍රෙඩයක් පටං ගන්න.

කොහොම වෙතත් උත්තරේ තමා "ඔවු!".
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com

Supun Budhajeewa

unread,
Mar 10, 2010, 7:42:23 AM3/10/10
to tech...@googlegroups.com
2010/3/10 ශාකුන්තල <shaaku...@gmail.com>
සරලවම කිව්වොත්, ලස්සන මාළු ටැංකි වල මඩකරි ඇති කරන්න බැහැනේ.. :D

ලොලේ ලොල්!
 
Supun Budhajeewa

unread,
Mar 10, 2010, 7:46:05 AM3/10/10
to tech...@googlegroups.com
2010/3/10 Akila DJ <aki...@gmail.com>

2010/3/10 Chathura W <chathu...@gmail.com>

2010/3/10 Akila DJ <aki...@gmail.com>

>>> ලස්සන මාළු ටැංකි වල මඩකරි ඇති කරන්න බැහැනේ <<<

උදාහ‍රණෙ ටිකක් අවුල්.... මඩ ක‍රි ඇති ක‍රන්න මඩ දාන ක්‍රමයක් (wine) හදල තියෙන්නෙ ඇයි?! :D "ඌරන්ට මොන් සෞඛ්‍ය ද?"  වගේ එකක් තමයි මෙතනට ගැලපෙන්නෙ :p

කොච්චර ලස්සන මාළු ටැංකියකට උනත් මඩ කරි දාන්න හදන මිනිස්සු ඉන්න හින්දා :D

ඒ කියන්නෙ ඒ OS තමන්ගේ පැවැත්ම සඳහා ඉල්ලුමට අනුව ගුණ-අගුණ නොබල ඕනෙම කුජීත වැඩක් කරන අවසථාවාදී OS කියලද? :( 

Wine කියන්නේ උබුන්ටු සමග පෙරනිමියෙන් එන මෘදුකාංගයක් නෙවෙයි.

Wine නිෂ්පාදනය කරල තියෙන්නේ හදිස්සි අවස්ථාවකදී වින්ඩෝස් මෘදුකාංගයක් ලිනක්ස් පාරිසරිකයක් මත ධාවනය කරගන්න මිසක්, වෘත්තීයමය ගුණාත්මයකින් ඒ මෘදුකාංගවලින් වැඩ ගන්න නෙවේ. ඒ මෘදුකාංග භාවිතා කිරීමේ දැඩි උවමනාවක් තියන කෙනෙක් සම්පූර්ණයෙන් ලිනක්ස්වලට මාරු වීමේ අර්ථයක් නැහැ.

Akila DJ

unread,
Mar 10, 2010, 2:09:12 PM3/10/10
to tech...@googlegroups.com

2010/3/10 Supun Budhajeewa <budha...@gmail.com>

පෙරනිමියෙන් ඉතින් mp3 වගේ ඒවත් play ක‍රන්නත් බෑ නෙ.
අවුලක් නෑ, හැබැයි පොදුවෙ මනුසයින්ට කියල 'අඬ බෙර' ගහල, ඉන්ටර්නෙට් තියන අයට වාසි වෙන විදිහට වැඩ කරන එක අවුල් නැද්ද?. දැන් ටික ටික ඒ අවුල මග හැරුනට, මුලින් release ක‍රද්දි අපිට dialup! සමහරුට එහෙමත් නෑ. internet සමාගම් ගෙවනව ලු නෙ උබුන්ටු කට්ටියට  :D ... lol

Wine නිෂ්පාදනය කරල තියෙන්නේ හදිස්සි අවස්ථාවකදී වින්ඩෝස් මෘදුකාංගයක් ලිනක්ස් පාරිසරිකයක් මත ධාවනය කරගන්න මිසක්, වෘත්තීයමය ගුණාත්මයකින් ඒ මෘදුකාංගවලින් වැඩ ගන්න නෙවේ. ඒ මෘදුකාංග භාවිතා කිරීමේ දැඩි උවමනාවක් තියන කෙනෙක් සම්පූර්ණයෙන් ලිනක්ස්වලට මාරු වීමේ අර්ථයක් නැහැ.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com

--

Sameera Shaakunthala

unread,
Mar 10, 2010, 3:10:05 PM3/10/10
to tech...@googlegroups.com
2010/3/10 Supun Budhajeewa <budha...@gmail.com>:

නියම පැහැදිලි කිරීමක්. මේ ත්‍රෙඩ් එකට මම උත්තර දීපු වෙලාවේම, මේ
ත්‍රෙඩ් එක පටන් ගත් කෙනාම මට පෞද්ගලිකව දන්වා තිබුණා අවශ්‍යතාව
වෘත්තීයමය එකක් නොවන බවත්, ගෙදර අන්තර්ජාල පහසුකම් නැති බවත්.

බුධාජීවගෙ ලියමනේ ලිපියක් පළ වුණා අන්තර්ජාලය නැති වුණාම app දාන විධියක් ගැන.
මේක කියවල බලන්න, http://blog.budhajeewa.com/?p=454

ආ... තව දෙයක්... ඉස්සර වගෙ නමෙයි.... දැං මට ඔය ඌරොන්ගෙයි මඩකරියොන්ගෙයි
ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් නෑ. මේ ගුටළුවට විසඳුමක් දෙන්න කාර්යාල
වැඩ අස්සේ මම වෙලාව හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. සරලවම කිව්වොත්, main
thread එකට හරිහැටි උත්තරයක්වත් දීගන්න බැරි නම් උදාහරණ අල්ලලගෙන දඟලන්න
එපා.

> --
> Budhajeewa, Supun
> ---
> budha...@gmail.com
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

Supun Budhajeewa

unread,
Mar 10, 2010, 6:36:52 PM3/10/10
to tech...@googlegroups.com

2010/3/11 Akila DJ <aki...@gmail.com>

2010/3/10 Supun Budhajeewa <budha...@gmail.com>
2010/3/10 Akila DJ <aki...@gmail.com>
2010/3/10 Chathura W <chathu...@gmail.com>

2010/3/10 Akila DJ <aki...@gmail.com>

>>> ලස්සන මාළු ටැංකි වල මඩකරි ඇති කරන්න බැහැනේ <<<

උදාහ‍රණෙ ටිකක් අවුල්.... මඩ ක‍රි ඇති ක‍රන්න මඩ දාන ක්‍රමයක් (wine) හදල තියෙන්නෙ ඇයි?! :D "ඌරන්ට මොන් සෞඛ්‍ය ද?"  වගේ එකක් තමයි මෙතනට ගැලපෙන්නෙ :p

කොච්චර ලස්සන මාළු ටැංකියකට උනත් මඩ කරි දාන්න හදන මිනිස්සු ඉන්න හින්දා :D

ඒ කියන්නෙ ඒ OS තමන්ගේ පැවැත්ම සඳහා ඉල්ලුමට අනුව ගුණ-අගුණ නොබල ඕනෙම කුජීත වැඩක් කරන අවසථාවාදී OS කියලද? :( 

Wine කියන්නේ උබුන්ටු සමග පෙරනිමියෙන් එන මෘදුකාංගයක් නෙවෙයි.
 
පෙරනිමියෙන් ඉතින් mp3 වගේ ඒවත් play ක‍රන්නත් බෑ නෙ.
අවුලක් නෑ, හැබැයි පොදුවෙ මනුසයින්ට කියල 'අඬ බෙර' ගහල, ඉන්ටර්නෙට් තියන අයට වාසි වෙන විදිහට වැඩ කරන එක අවුල් නැද්ද?. දැන් ටික ටික ඒ අවුල මග හැරුනට, මුලින් release ක‍රද්දි අපිට dialup! සමහරුට එහෙමත් නෑ. internet සමාගම් ගෙවනව ලු නෙ උබුන්ටු කට්ටියට  :D ... lol 

Ubuntu සමග පෙරනිමියෙන් එන මෘදුකාංග මදි නම්, ඔබට ගැළපෙන ඩිස්ට්‍රෝවක් තෝරගන්න; තෝරාගැනීමේ නිදහස!
 
chamilacreation

unread,
Mar 11, 2010, 1:08:02 AM3/11/10
to tech...@googlegroups.com

ශකුන්තලගෙන් පස්සේ මේන් ටොපික් එකට උත්තරයක් නොලැබුණු නිසා ‍මම මේ ත්‍රෙඩ් එක කියවන එකත් අතහැරියා...
ශකුන්තලටත් බුද්ධජීවටත් මම ස්තූති කරනවා ම‍ගේ ප්‍රශ්නයට අදාලව උදව් කරන්න ඉදිරිපත් වීම ගැන...

Akila DJ

unread,
Mar 11, 2010, 2:12:21 AM3/11/10
to tech...@googlegroups.com
2010/3/11 chamilacreation <chamila...@gmail.com>

ශකුන්තලගෙන් පස්සේ මේන් ටොපික් එකට උත්තරයක් නොලැබුණු නිසා ‍මම මේ ත්‍රෙඩ් එක කියවන එකත් අතහැරියා...
ශකුන්තලටත් බුද්ධජීවටත් මම ස්තූති කරනවා ම‍ගේ ප්‍රශ්නයට අදාලව උදව් කරන්න ඉදිරිපත් වීම ගැන...
 
සමාවෙන්න සර්...
ඔය මහත්තුරු තුන් දෙනාට මගෙන් ක‍රද‍රයක් උනා නම්

--
Reply all
Reply to author
Forward
0 new messages