ලාබම Android සහිත ජංගම දුරකතන මොනවාද?

37 views
Skip to first unread message

Prabhash Rajarathne

unread,
Jul 30, 2011, 1:03:10 PM7/30/11
to Techkatha
මට අඩුම මුදලකට ගන්න පුළුවන් Android සහිත ජංගම දුරකතන මොඩල් මොනවද???
ඒවායේ මිලගනන් සහ ගත හැකි ස්ථාන මොනවාද????




Prabhash Rajarathne  || ප්‍රභාෂ් රාජරත්න 
Mobile : +94 77 643 2490  | E-Mail rpra...@gmail.com 
සිංහල බොලොග් අඩවිය  : http://rprabhash.blogspot.com
English Blog  Site     : http://rprabhash.wordpress.com

GoogleFacebookTwitterBloggerLinkedin

Chamli Karunasekara

unread,
Jul 30, 2011, 2:11:25 PM7/30/11
to tech...@googlegroups.com
Dialog එකෙන් Vodafone 945 කියල එකක් දෙනව. 23,900 වෙනව.

Prabhash Rajarathne

unread,
Jul 30, 2011, 11:04:13 PM7/30/11
to tech...@googlegroups.com
ඔය මොබයිල් එක හොඳද?? භාවිතා කරපු කවුරුහරි කියනවද???
වෙනත් මොඩල් තියෙනවද??

Prabhash Rajarathne  || ප්‍රභාෂ් රාජරත්න 
Mobile : +94 77 643 2490  | E-Mail rpra...@gmail.com 
සිංහල බොලොග් අඩවිය  : http://rprabhash.blogspot.com
English Blog  Site     : http://rprabhash.wordpress.com

GoogleFacebookTwitterBloggerLinkedin



2011/7/30 Chamli Karunasekara <cham...@gmail.com>
Dialog එකෙන් Vodafone 945 කියල එකක් දෙනව. 23,900 වෙනව.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Pravin Indranama

unread,
Jul 31, 2011, 1:07:30 AM7/31/11
to tech...@googlegroups.com
Touch Display එක නම් එතරම් හොඳ මට්ටමක නෑ කියලයි දැනගන්න ලැබුනේ. කොහොමත් ඒක TFT Capacitive screen එකක්.

ලාබෙටම තියෙන ඇන්ඩ්‍රොයිඩ් එක නං Micromax එකක්. ඒත් ඒක නං එච්චර හොඳ නෑ වගේ.
ඊලඟට ලාබෙටම තියෙන්නේ Samsung Galaxy POP එක. 28ක් විතර වෙනවා මං හිතන්නේ.

2011/7/31 Prabhash Rajarathne <rpra...@gmail.com>

ඔය මොබයිල් එක හොඳද?? භාවිතා කරපු කවුරුහරි කියනවද???
වෙනත් මොඩල් තියෙනවද??

--
Pravin Indranama
Blog: http://blog.indranama.com

Chamli Karunasekara

unread,
Jul 31, 2011, 2:55:08 AM7/31/11
to tech...@googlegroups.com
ඔව Micromax එක නම් හොද නැ, Android එපා වෙනව එකෙන්.
මමත් දන්නා විදිහට ඊළගට තියෙන එක Samsung Galaxy POP එක තමයි. 
Galaxy ACE S5830 - 37/=
HTC wildfire - 33/=
Motorola XT5 - 39/=
SE X8 - 21/=
තව මොඩල low price LG  කීපයක් තියෙනව නමුත් මට ගණන් හොයාගන්න බැරි උනා.
gsmarena.com එකෙන් මේවගේ specification බලන්න.

Buddhika (පැන්ඩා)

unread,
Jul 31, 2011, 6:58:59 AM7/31/11
to Techකතා
SE x10mini, x10mini pro ගැන මොකො හිතන්නෙ...

මේවා ටිකක් පරන හින්ද අලුත් ඇන්ඩ්‍රොයිඩ් os ස්ලො නැතුව දුවන්න පුලුවන්
වෙයි ද?

Chamli Karunasekara

unread,
Jul 31, 2011, 7:48:35 AM7/31/11
to tech...@googlegroups.com
සම්පුර්ණ Android අත්දැකීමක් ලබන්න නම් CPU එක 1GHz වත් තියෙන්න ඕන කියලයි මගේ අදහස.
එහෙම අමාරුයි නම් 1GHz වලට ලග එකක් වත් ගත්ත නං හොද වේවි. නැත්නම් ෆෝන් එක නිසා Android එපා වේවි.

Dhanushka Gunasinghe

unread,
Aug 1, 2011, 2:44:05 AM8/1/11
to tech...@googlegroups.com
SE x10mini, x10mini pro ගැන මොකො හිතන්නෙ...
 SE xperia X10 mini එකේනම් එක ඉතාම පොඩියි. ඒක අරගෙන නියම android experience  එක ගන්න බෑ.Samsung Galaxy PoP තමයි ඉතාම හොදම  සහ ලාබම.

2011/7/31 Chamli Karunasekara <cham...@gmail.com>
සම්පුර්ණ Android අත්දැකීමක් ලබන්න නම් CPU එක 1GHz වත් තියෙන්න ඕන කියලයි මගේ අදහස.
එහෙම අමාරුයි නම් 1GHz වලට ලග එකක් වත් ගත්ත නං හොද වේවි. නැත්නම් ෆෝන් එක නිසා Android එපා වේවි.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Malinda Perera

unread,
Aug 3, 2011, 3:35:08 AM8/3/11
to Techකතා
Hariyata hari

Udeesha Isurinda

unread,
Aug 3, 2011, 8:35:02 AM8/3/11
to tech...@googlegroups.com
Vodafone 945 එක කොහොමද? Use  කෙරුව කෙනෙක් ඉන්නවද?

Regards
Udeesha...

Prasad Jayashanka

unread,
Aug 3, 2011, 10:31:46 AM8/3/11
to tech...@googlegroups.com
galaxy pop eke LCD eka nam ala..... Galaxy Ace ekak ganna try ekak
denna... Gana adu podi ewa ganna epa. Android epa vevi.... 1GHz 512MB
RAM vage ekak ganna balanna...

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
Best Regards,
Prasad Jayashanka Wickrama Arachchi,
en.gravatar.com/prasadjayashanka
Follow me on Twitter -
http://www.twitter.com/prasadjayashan/

Chamli Karunasekara

unread,
Aug 3, 2011, 12:48:53 PM8/3/11
to tech...@googlegroups.com
ඔව් Galaxy Ace එක තමයි අඩු ගානකට ගන්න පුළුවන් හොදම Android ෆෝන් එක මම දන්න විදිහට.

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 3, 2011, 2:33:49 PM8/3/11
to tech...@googlegroups.com
Galaxy Ace එකට වඩා අඩුවට Galaxy Mini /Pop තියනව නේද? Ace එක කීයද
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/8/3 Chamli Karunasekara <cham...@gmail.com>
ඔව් Galaxy Ace එක තමයි අඩු ගානකට ගන්න පුළුවන් හොදම Android ෆෝන් එක මම දන්න විදිහට.

--

Chamli Karunasekara

unread,
Aug 3, 2011, 2:43:09 PM8/3/11
to tech...@googlegroups.com
pop එකට ace එක 8k 9k විතර වැඩි. pop එකේ features අඩුයිනේ, ace එකේ සාපේක්ෂව හොද features සහ performance තියෙනව.

Techkatha for lahiru

unread,
Aug 3, 2011, 10:55:07 PM8/3/11
to tech...@googlegroups.com
Sony Ericsson XPERIA X10 mini phone එක ගැන මොකද කියන්නේ ඒකේ ගාන 21 ක් 22 අතර තමා වෙන්නෙ. ඒකේ දුවන්නෙත් ඇන්ඩොයිඩ් නේද

Ganindu Rupasena

unread,
Aug 4, 2011, 12:39:54 AM8/4/11
to tech...@googlegroups.com
Samsung Galaxy Ace Phone එකේ දැනට Price එක 39900/- වෙනවා. මෙන්න ලින්ක් එක. http://www.jkoa.com/mobile_display_specs.aspx?Pro_ID=259&&model_id=43

එත්, රට කවුරු හරි ඉන්නවනම්, ටිකක් ලාබෙට ගෙන්න ගන්න පූළුවන්. දැනට නම්, අඩු ගානකට ගන්න පුළුවන් හොදම Android Phone එක මේක තමයි.  

මේ ගැන දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි Help එකක් දෙන්න.

කොහොමද Samsung Galaxy Ace Phone එකේ සිංහල පෙන විදියට හදාගන්නේ?

2011/8/4 Chamli Karunasekara <cham...@gmail.com>
pop එකට ace එක 8k 9k විතර වැඩි. pop එකේ features අඩුයිනේ, ace එකේ සාපේක්ෂව හොද features සහ performance තියෙනව.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
> ග‍නි‍දු‍ රු‍ප‍සේ‍න‍  [Ganindu Rupasena]
> MY Web Sites >>>
> ම‍ගේ‍ සිංහල බ්ලොග් එක (ෆි‍ල්‍ම්‍ස්‍) : http://latestmovielk.blogspot.com
> English Blog (News) : http://latestnewslk.blogspot.com
> My Official Website : http://www.mandgcreation.com
> My Course Web Site  : http://www.ndbflanka.org

Dhanushka Gunasinghe

unread,
Aug 5, 2011, 2:12:26 AM8/5/11
to tech...@googlegroups.com
Galaxy PoP එක ගන්න 27000 පුලුවන්

2011/8/4 Ganindu Rupasena <gani...@gmail.com>



--

.net nuke

unread,
Aug 5, 2011, 2:52:45 AM8/5/11
to tech...@googlegroups.com
Hi,

try to buy LG Optimus One. Its have Android 2.2 and now have update 2.3.
I recommended this phone for Android experience. Don't try to buy Micromax Android phone.

Thankx,

2011/8/5 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

dinesh kumara

unread,
Aug 5, 2011, 3:10:28 PM8/5/11
to tech...@googlegroups.com
samsung galaxy pop nam ganna epa.battery usage adui.

2011/8/5 .net nuke <dnet...@gmail.com>

Dhanushka Gunasinghe

unread,
Aug 8, 2011, 1:25:05 AM8/8/11
to tech...@googlegroups.com
මමත් use කරන්නේ Galaxy PoP එකක් තමයි. කොහොමත් Smart phones වල battery life එක පොඩ්ඩක් අඩුයි.මගේ නම් සියලුම wireless connections off  කරල , 2g දාල 2days වගේ තියනවා. ඕන නම් අපිට mAh ගාන වැඩි එකක් පාවිච්චි කරන්න පුලුවන්.

2011/8/6 dinesh kumara <dinu...@gmail.com>

sinhala tech

unread,
Aug 8, 2011, 1:37:12 AM8/8/11
to Techකතා
me phone eka rs 21,000 wage dan ganna puluwan.screen ekath lokuy
http://www.gsmarena.com/sony_ericsson_xperia_x8-3403.php

On Aug 8, 10:25 am, Dhanushka Gunasinghe <dhanushk...@yahoo.com>
wrote:


> මමත් use කරන්නේ Galaxy PoP එකක් තමයි. කොහොමත් Smart phones වල battery life
> එක පොඩ්ඩක් අඩුයි.මගේ නම් සියලුම wireless connections off  කරල , 2g දාල 2days
> වගේ තියනවා. ඕන නම් අපිට mAh ගාන වැඩි එකක් පාවිච්චි කරන්න පුලුවන්.
>

> 2011/8/6 dinesh kumara <dinuk...@gmail.com>


>
>
>
>
>
>
>
>
>
> > samsung galaxy pop nam ganna epa.battery usage adui.
>

> > 2011/8/5 .net nuke <dnetn...@gmail.com>


>
> > Hi,
>
> >> try to buy LG Optimus One. Its have Android 2.2 and now have update 2.3.
> >> I recommended this phone for Android experience. Don't try to buy Micromax
> >> Android phone.
>
> >> Thankx,
>

> >> 2011/8/5 Dhanushka Gunasinghe <dhanushk...@yahoo.com>


>
> >>> Galaxy PoP එක ගන්න 27000 පුලුවන්
>

> >>> 2011/8/4 Ganindu Rupasena <ganind...@gmail.com>


>
> >>>> Samsung Galaxy Ace Phone එකේ දැනට Price එක 39900/- වෙනවා. මෙන්න ලින්ක්
> >>>> එක.
> >>>>http://www.jkoa.com/mobile_display_specs.aspx?Pro_ID=259&&model_id=43
>
> >>>> එත්, රට කවුරු හරි ඉන්නවනම්, ටිකක් ලාබෙට ගෙන්න ගන්න පූළුවන්. දැනට නම්,
> >>>> අඩු ගානකට ගන්න පුළුවන් හොදම Android Phone එක මේක තමයි.
>
> >>>> මේ ගැන දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි Help එකක් දෙන්න.
>

> >>>> *කොහොමද Samsung Galaxy Ace Phone එකේ සිංහල පෙන විදියට හදාගන්නේ?*
>
> >>>> 2011/8/4 Chamli Karunasekara <chaml...@gmail.com>


>
> >>>>> pop එකට ace එක 8k 9k විතර වැඩි. pop එකේ features අඩුයිනේ, ace එකේ
> >>>>> සාපේක්ෂව හොද features සහ performance තියෙනව.
>
> >>>>> --
> >>>>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >>>>> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >>>>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>>>>http://www.techkatha.com/rules-and-regulations/
>
> >>>>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >>>>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >>>>> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>>>>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >>>>> වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> >>>> --
> >>>> > ග‍නි‍දු‍ රු‍ප‍සේ‍න‍  [Ganindu Rupasena]
> >>>> > MY Web Sites >>>
> >>>> > ම‍ගේ‍ සිංහල බ්ලොග් එක (ෆි‍ල්‍ම්‍ස්‍) :
> >>>>http://latestmovielk.blogspot.com
> >>>> > English Blog (News) :http://latestnewslk.blogspot.com
> >>>> > My Official Website :http://www.mandgcreation.com
> >>>> > My Course Web Site  :http://www.ndbflanka.org
>
> >>>>  --
> >>>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >>>> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >>>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>>>http://www.techkatha.com/rules-and-regulations/
>
> >>>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >>>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >>>> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>>>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >>>> වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> >>> --
> >>> ධනුෂ්ක ගුණසිංහ.
> >>>www.dhanushkasline.com
> >>>www.dhanushka4u.blogspot.com
> >>>www.facebook.com/dhanushkagunasinghe
> >>>www.twitter.com/Dhanushkapg
> >>> තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com
>
> >>>  --
> >>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >>> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>>http://www.techkatha.com/rules-and-regulations/
>
> >>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >>> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >>> වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> >>  --
> >> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>http://www.techkatha.com/rules-and-regulations/
>
> >> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >> වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> >  --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> > වෙබ් අඩවියhttp://www.techkatha.com

Dhanushka Gunasinghe

unread,
Aug 8, 2011, 2:58:30 AM8/8/11
to tech...@googlegroups.com
sure ද 21000 කියල, මම හිතන විදිහට Xperial X10 mini එකත් 22000-23000 වෙනවා. අනික තමයි මේක 2.2 වලට upgrade  කරන්න බෑ,ඒක තව අවුලක්

2011/8/8 sinhala tech <blog...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 8, 2011, 1:20:37 PM8/8/11
to tech...@googlegroups.com
Samsung Monte 21 වෙන්න ඕනෙ

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/8/8 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Kasun Chamika Sirimanna

unread,
Aug 9, 2011, 10:04:35 PM8/9/11
to tech...@googlegroups.com
HTC wildfire hoda nadda? 30000i


 
2011/8/8 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

Dhanushka Gunasinghe

unread,
Aug 10, 2011, 2:32:04 AM8/10/11
to tech...@googlegroups.com
ලාබමනම් Xperia X10 mini වෙන්න ඕන

2011/8/10 Kasun Chamika Sirimanna <kas...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages