Nebeans Java Application එකක් Installation File වලට!

0 views
Skip to first unread message

batta java

unread,
May 24, 2012, 3:36:20 AM5/24/12
to Techකතා
සහෝදරවරුනි;

මට අවශ්‍ය වෙල තියනවා මගෙ netbeans java application එක installation
file ඒකක් බවට පත් කරන්න

මට ඔනි ඉතින් multiplatform installation වෙන්න එකියන්නෙ linux and
windows operating system දෙකෙම install කරන්න පුලුවන් වෙන්න

මගෙ installation files (.exe and .deb) හදන්න.

එකට පාවිච්චි කරන්න පුලුවන් හොද විඩියෙ software මොනව්ද තියෙන්නෙ?

batta java

unread,
May 25, 2012, 5:40:52 AM5/25/12
to Techකතා
කවුරුත් මට උදවු කරන්න නැද්දෝ!!

sahan madusanka

unread,
May 25, 2012, 7:39:48 AM5/25/12
to Techකතා
.exe හදන්නනන් Advanced Installer http://www.advancedinstaller.com/
පාවිච්චි කරන්න පුළුවන්.
Linux වල .jar File එකක් execute කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ.
නමුත් installation එකක් හදන විදිහක් නම් දන්නෑ.
Reply all
Reply to author
Forward
0 new messages