http://vle.bit.lk/ එකේ තියන BIT Exam නොට්ස් ටික ලබා ගැනීමට උදවු කරන්න පුළුවන්ද?

377 views
Skip to first unread message

ප්‍රශ්ණ

unread,
Mar 20, 2012, 12:32:30 PM3/20/12
to Techකතා
‍යාළුවනේ,
මට http://vle.bit.lk/ එකේ තියන BIT Exam නොට්ස් ටිකක් ගන්න ඕන වෙලා
තියනවා.
කාටහරි පුලුවන්ද මට නොට්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න උදව් වෙන්න.
ලොකු උදව්වක්.


ස්තුතීයි....

Rajith Abeysinghe

unread,
Mar 20, 2012, 2:41:01 PM3/20/12
to tech...@googlegroups.com
ඔයාට අවශ්‍ය නෝට්ස් මොනවද කියලා හරියටම කිව්වොත් උදව්කරන්න ලේසි වේවි :-)

2012/3/20 ප්‍රශ්ණ <lahir...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Best Regards,

==============================
Rajith Abeysinghe
undergraduate of BIT
University of colombo school of computing
kalutara south
==============================





ප්‍රශ්ණ

unread,
Mar 21, 2012, 10:37:35 AM3/21/12
to Techකතා

මට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ විෂයන් වල Bit නොට්ස් ටික

01. IT2104 - Mathematics for Computing I
02. IT2304 - Database Systems I
03. IT3304 - Mathematics for Computing II
04. IT3404 - Business Management
05. IT3504 - Web Development Techniques
06. IT4504 - Data Communications & Networks
07. IT4204 - IT Project Management
08. IT5204 - Information Systems Security
09. IT5104 - Professional Issues in IT
10. IT5304 - Computer Systems II
11. IT6204 - Systems & Network Administration
12. IT6304 - e-Business Application
13. IT6404 - Database Systems II

ගොඩක් ස්තුතියි ඔබට.
මගේ ඊමේල් එක: lahir...@gmail.com

Sanoj Tharanga

unread,
Mar 21, 2012, 1:30:02 PM3/21/12
to tech...@googlegroups.com
මේ ටික බලන්න 

http://www.mediafire.com/?dw51gy1lxg9dv

නැති ඒවා කියන්න 


සනෝජ් තරංග


2012/3/21 ප්‍රශ්ණ <lahir...@gmail.com>

ප්‍රශ්ණ

unread,
Mar 22, 2012, 6:35:37 AM3/22/12
to Techකතා

ගොඩක්ම ස්තුතියි ඔබට....
හරිම සතුටුයි ඔබ වගේ අය ගැන,
උදව් ඉල්ලලා පොඩි වෙලාවකින්ම ඔයා උදව් කරන්න ඉදිරිපත් වුනා.
ගොඩක් අවශ්‍ය වෙලා තිබුන නොට් ඔයා ලබා දීලා තිබුනා.

ඒ වගේම මේ සමූහය හදපු අයට සහ දැනට මේක පවත්වාගෙන යන අයටත් ගොඩක්
ස්තුතියි....
තිබුනා
මේ නොට්ස් තමයි තව මට ඕන වෙලා තියෙන්නේ, පුලුවන් නම් ලබා දෙන්න..........
නැති ඒවා

> > 01. IT2104 - Mathematics for Computing I

> > 03. IT3304 - Mathematics for Computing II
> > 04. IT3404 - Business Management

> > 06. IT4504 - Data Communications & Networks
> > 07. IT4204 - IT Project Management
> > 08. IT5204 - Information Systems Security
> > 09. IT5104 - Professional Issues in IT

> > 11. IT6204 - Systems & Network Administration
> > 12. IT6304 - e-Business Application

Sanoj Tharanga

unread,
Mar 22, 2012, 7:06:27 AM3/22/12
to tech...@googlegroups.com
ඔව.....ඕව වැලින ගගොඩක් ඒවා තියෙන්නවා. මම ඒ ටික අප්ලෝඩ් කරලා දෙන්නම්........පොඩ්ඩක් මේකට MSG එකක් දාන්නකෝ.....මොකද අයෙ මේ Thread එක හොයාගන්න අමාරු වුනොත්.....

https://www.facebook.com/Sanojtharanga?ref=tn_tnmn


සනෝජ් තරංග


2012/3/22 ප්‍රශ්ණ <lahir...@gmail.com>

Kasun

unread,
Mar 22, 2012, 8:55:24 AM3/22/12
to Techකතා
www.ict.net78.net/SemIISomeNotes.rar

06. IT4504 - Data Communications & Networks (not complete)


07. IT4204 - IT Project Management

with IT4304 - Rapid software development , IT4104_Programming II

Kasun

unread,
Mar 22, 2012, 9:58:44 AM3/22/12
to Techකතා
check this link
http://www.mediafire.com/?dbr1k6n8l4x1h

for


IT2104 - Mathematics for Computing I

IT3304 - Mathematics for Computing II

IT2304 - Database Systems I

IT3404 - Business Management


IT3504 - Web Development Techniques

On Mar 22, 3:35 pm, ප්‍රශ්ණ <lahirud2...@gmail.com> wrote:

Kasun

unread,
Mar 22, 2012, 10:00:37 AM3/22/12
to Techකතා

for

IT2104 - Mathematics for Computing I


IT3304 - Mathematics for Computing II

IT2304 - Database Systems I

IT3404 - Business Management


IT3504 - Web Development Techniques

On Mar 22, 4:06 pm, Sanoj Tharanga <smsanojthara...@gmail.com> wrote:
> ඔව.....ඕව වැලින ගගොඩක් ඒවා තියෙන්නවා. මම ඒ ටික අප්ලෝඩ් කරලා
> දෙන්නම්........පොඩ්ඩක් මේකට MSG එකක් දාන්නකෝ.....මොකද අයෙ මේ Thread එක
> හොයාගන්න අමාරු වුනොත්.....
>
> https://www.facebook.com/Sanojtharanga?ref=tn_tnmn
>

> *සනෝජ් තරංග*
> *
> *
> *Sanoj Tharanga *
> *
> *
> *http://www.smsanojtharanga.blogspot.com/*<http://www.smsanojtharanga.blogspot.com/>
>
> *
> *
>
> 2012/3/22 ප්‍රශ්ණ <lahirud2...@gmail.com>


>
>
>
>
>
>
>
>
>
> > ගොඩක්ම ස්තුතියි ඔබට....
> > හරිම සතුටුයි ඔබ වගේ අය ගැන,
> > උදව් ඉල්ලලා පොඩි වෙලාවකින්ම ඔයා උදව් කරන්න ඉදිරිපත් වුනා.
> > ගොඩක් අවශ්‍ය වෙලා තිබුන නොට් ඔයා ලබා දීලා තිබුනා.
>
> > ඒ වගේම මේ සමූහය හදපු අයට සහ දැනට මේක පවත්වාගෙන යන අයටත් ගොඩක්
> > ස්තුතියි....
> > තිබුනා
> > මේ නොට්ස් තමයි තව මට ඕන වෙලා තියෙන්නේ, පුලුවන් නම් ලබා දෙන්න..........
> > නැති ඒවා
>
> > > > 01. IT2104 - Mathematics for Computing I
> > > > 03. IT3304 - Mathematics for Computing II
> > > > 04. IT3404 - Business Management
> > > > 06. IT4504 - Data Communications & Networks
> > > > 07. IT4204 - IT Project Management
> > > > 08. IT5204 - Information Systems Security
> > > > 09. IT5104 - Professional Issues in IT
> > > > 11. IT6204 - Systems & Network Administration
> > > > 12. IT6304 - e-Business Application
>
> >  ගොඩක් ස්තුතියි ඔබට.
>
> > --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.

ප්‍රශ්ණ

unread,
Mar 22, 2012, 11:27:09 AM3/22/12
to Techකතා

තව අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ නොට්ස් ටික තමයි.

IT5204 - Information Systems Security

IT5104 - Professional Issues in IT

IT6204 - Systems & Network Administration

IT6304 - e-Business Application

ප්‍රශ්ණ

unread,
Mar 22, 2012, 11:18:24 AM3/22/12
to Techකතා

ගොඩක් ස්තුතියි සනෝජ්...
මම Massage එකක් දාන්නම්...


කසුන් ඔබට ගොඩක් ස්තුතියි....
ගොඩක් මහන්සි වෙලා නොට්ස් ගොඩක් අප්ලෝඩ් කලාට.


ඇත්තටම ටෙක්කතා සමූහය කියලා එකක් තිබුන නිසා අද මට මේ නොට්ස් ටික
හොයාගන්න ලැබුනා ඉක්මණින්ම.
ගොඩක් ස්තුතියි හැමෝටම..

Reply all
Reply to author
Forward
0 new messages