money transfer

27 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
May 15, 2012, 10:04:34 PM5/15/12
to techkatha
Canada වල සිට ලන්කාවට මුදල් එවන්න පුලුවන් ලෙසිම ක්‍රමය මොකක්ද?
Moneybookers ඇරුනම.

Isuru

unread,
May 16, 2012, 1:34:35 AM5/16/12
to Techකතා
Moneygram

Chamli Karunasekara

unread,
May 16, 2012, 1:46:47 AM5/16/12
to tech...@googlegroups.com
ඔයාගේ බැංකුවෙන් අහල බලන්න, පිළිගන්න බැංකු වලට ඕනෑම රටක ඉදන් සල්ලි ගෙන්නගන්න පුළුවන් නීතිමය ක්‍රමයක් තියෙනව
(ඔයා අදහස් කලේ internet money සම්බන්ද දෙයක් නම් ඒ වගේ දේවල් මෙතන අහන්න එපා)

Harindu

unread,
May 16, 2012, 2:28:44 AM5/16/12
to tech...@googlegroups.com
Pay pal walinuth puluwan neda. Tikak hoyala balanna.

Chamli Karunasekara <cham...@gmail.com> wrote:

>--
>Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
>Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
>ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
>ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
>ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
>Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
>වෙබ් අඩවිය http://www.techkatha.com

AK47

unread,
May 16, 2012, 2:40:30 AM5/16/12
to tech...@googlegroups.com
USD keeyak da ?

Dhanushka Gunasinghe

unread,
May 16, 2012, 6:30:02 AM5/16/12
to tech...@googlegroups.com
Pay pal walinuth puluwan neda. Tikak hoyala balanna.
nope you cant transfer money via paypal, other than money brookers , use western union or money gram services,  

2012/5/16 AK47 <sldownl...@gmail.com>
USD keeyak da ?


--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Dhanushka Samarakoon

unread,
May 16, 2012, 9:47:57 AM5/16/12
to tech...@googlegroups.com
easiest is wire transfer
cheapest is sending a cheque

2012/5/16 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Tharindu Lakshitha

unread,
May 16, 2012, 9:04:29 AM5/16/12
to tech...@googlegroups.com
නෑ යාලුවනේ, කැනඩාවෙ බැංකුවකින් ලංකාවෙ බැංකුවකට (BOC) සල්ලි ගෙන්න ගන්න
ඕන වෙලා තියෙන්නෙ. සල්ලි අතට ගන්න නෙමේ. එකවුන්ට් එකටයි ගෙන්න ගන්න
අවශ්‍ය.මම බැංකුවට කතා කළා එයාල නම් කිව්වෙ පුළුවන් කියල. සල්ලි එවන
බැංකුව තමයිලු එවන්න පුළුවන්ද බැරිද කියල තීරණය කරන්නෙ.

මේ විදියට කෙලින්ම එකවුන්ට් 2 අතර මුදල් හුවමාරු කරපු කෙනෙක් ඉන්නවද ?
මේක ලාභදායි ද?

ස්තූතියි...

AK47

unread,
May 16, 2012, 11:39:18 AM5/16/12
to tech...@googlegroups.com
BankWire !

Tharindu Lakshitha

unread,
May 16, 2012, 12:03:06 PM5/16/12
to tech...@googlegroups.com
wire transfer, bankwire me gana poddak vsthara karanawada?

On 5/16/12, AK47 <sldownl...@gmail.com> wrote:
> BankWire !

AK47

unread,
May 16, 2012, 12:47:44 PM5/16/12
to tech...@googlegroups.com
Pita rata bankuwakin wenath rataka bankuwakata salli yawana kramayak.

WesternUnion laaba nath da ?

Tharindu Lakshitha

unread,
May 16, 2012, 1:06:56 PM5/16/12
to tech...@googlegroups.com
man oya 1k wath use karala na meeta kalin. E nisa commission gana
danne na. Kohomada kapena gaana? Moneybookers walin nam godakma
aduwenne kapenne. Eeta wadaa laabada paaduda?

On 5/16/12, AK47 <sldownl...@gmail.com> wrote:

> Pita rata bankuwakin wenath rataka bankuwakata salli yawana kramayak.
>
> WesternUnion laaba nath da ?
>

AK47

unread,
May 16, 2012, 3:02:09 PM5/16/12
to tech...@googlegroups.com
MB denneth BankWire thamai. Mata nam MB thamai hodama option eka.

Tharindu Lakshitha

unread,
May 17, 2012, 12:04:59 PM5/17/12
to tech...@googlegroups.com
mekatath MB ma thamai use krnna wenne. Laabama krame eka. Moneygram,
western union wala mama danna tharamin fixed commissions ganne. E nisa
adu mudalak transfr karaddi godak alaabai. E wagema wirebank wala mama
ahapu vdiyata salli enna salakiya yuthu kaalayak yanawa. E wagema fee
1th alaabai.
Me widiyata baladdi ekama krame MB vtharai.

On 5/17/12, AK47 <sldownl...@gmail.com> wrote:
> MB denneth BankWire thamai. Mata nam MB thamai hodama option eka.
>

Chathu

unread,
May 18, 2012, 8:12:56 AM5/18/12
to tech...@googlegroups.com
Sampath Bank ekata hari BOC ekata hari TT ekak widiyata genna ganna.Lankawe gennana bank eke SWIFT code eka awashya wenawa.harima leeesiy... habai Lankawedi banking charges widiyata 500/- withara yanawa..

Tharindu Lakshitha

unread,
May 18, 2012, 1:25:56 PM5/18/12
to tech...@googlegroups.com
ස්තුතියි. මොකක්ද TT ekak කියන්නේ ? ඕනම මුදලක් ගෙන්නද්දි අය වෙන්නෙ
500/- ක් විතරද ? මුදල වැඩි වෙද්දි charges වැඩි වෙන්නෙ නැද්ද ? කොච්චර
කල් යනවද මුදල් එන්න ?

Aruna Indika

unread,
May 19, 2012, 1:18:36 AM5/19/12
to tech...@googlegroups.com
Commercial Bank 1ke oyage Account 1kata daNNA Kiyanna. a raten dena code 1ka bank 1kata kiyanna salli araganna.... simple

2012/5/18 Chathu <chat...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
                     

                       Aruna Indika
                              KIT
                       (keeP iN toUcH)




Reply all
Reply to author
Forward
0 new messages