slt adsl ගැන!!

8 views
Skip to first unread message

විකුම්

unread,
Dec 20, 2011, 9:46:21 AM12/20/11
to Techකතා
මම ගෙදර පාවිචිචි කරන්නේ slt adsl 512k unlimited එකක්. මගේ ප්‍රශ්නේ තමා
මම p2p (torrent) බාවිතා කරනවිට හොද වේගයක් මට ලැබීමත්(512k)..වෙබ්අඩවි
පිවිසිමේදී එම වේගය එසේ නොලැබීමත්ය...මෙයට හේතු කුමක්
වියහැකිද?..මාවිසින් GoogleDNS හා OpenDNS යොදා බැලුවත් වෙනසක් සිදු
නොවිය..
මේ පිළිබද දන්නා කෙනෙක් සිටී නම් පිළිතුරක් ලබා දෙන්න.....ස්තුතියි!!

maduranga

unread,
Dec 20, 2011, 11:49:30 AM12/20/11
to tech...@googlegroups.com
සමහර විට web site filter කරන නිසා වෙන්නත් පුලුවන්


From: විකුම් <vik...@gmail.com>
To: Techකතා <tech...@googlegroups.com>
Sent: Tuesday, 20 December 2011, 20:16
Subject: [Techකතා] slt adsl ගැන!!
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Chamli Karunasekara

unread,
Dec 20, 2011, 11:58:51 AM12/20/11
to tech...@googlegroups.com

Sanoj Tharanga

unread,
Dec 20, 2011, 12:03:39 PM12/20/11
to tech...@googlegroups.com
ඔව.......එක්කෝ වැඩියෙන්ම Download කලාම FUP වැටෙන නිසාත් වෙන්න පුළුවන් 

සනෝජ් තරංග


Dhanushka Gunasinghe

unread,
Dec 20, 2011, 12:29:31 PM12/20/11
to tech...@googlegroups.com
Is this happen continually or rarely ?Special trick u can do,
U can set-up Maximum Transmission unit value , follow this


---------- Forwarded message ----------
From: Chamli Karunasekara <cham...@gmail.com>
Date: 2011/12/20
Subject: Re: [Techකතා] slt adsl ගැන!!
To: tech...@googlegroups.com


http://sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Dec 20, 2011, 1:57:26 PM12/20/11
to tech...@googlegroups.com
මගෙ යාලුවෙක්ගෙත් ඔය අවුලම තියනව. ඔයාගෙ FUP වැටිල. ඒක නිසා  එයා කරන්නෙම Torrent බාන එක විතරයි
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/12/20 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Dec 20, 2011, 2:07:10 PM12/20/11
to tech...@googlegroups.com
ධනුෂ්කගෙ වැඩේනම් සාර්ථකයි... 
බොහොම ස්තුතියි

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/12/21 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

Dulan Gallege

unread,
Dec 20, 2011, 9:23:49 PM12/20/11
to tech...@googlegroups.com
@Malinda Prasad 

torrent bana kota FUP eken bala paamak nadda?

විකුම්

unread,
Dec 21, 2011, 12:11:31 AM12/21/11
to Techකතා
ධනුෂ්කගෙ වැඩේනම් සාර්ථකයි වගේ...ඒ කියන්නේ මේක slt අවුලක් නෙමේ ද ?
පරිගණක වල අවුලක්ද? මෙම විසදුම මෙයට තිබෙන හොදම විසදුමද ?

On Dec 20, 10:29 pm, Dhanushka Gunasinghe <dhanushk...@yahoo.com>
wrote:


> Is this happen continually or rarely ?Special trick u can do,

> U can set-up Maximum Transmission unit value , follow thishttp://support.microsoft.com/kb/826159http://www.hacksparrow.com/web-speed-is-slow-but-torrent-speed-is-fas...


>
>
>
>
>
>
>
> ---------- Forwarded message ----------
> From: Chamli Karunasekara <chaml...@gmail.com>
> Date: 2011/12/20
> Subject: Re: [Techකතා] slt adsl ගැන!!
> To: tech...@googlegroups.com
>
> http://sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්මhttp://www.techkatha.com/rules-and-regulations/


>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.

> Teckකතා හින් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> වෙබ් අඩවියhttp://www.techkatha.com

විකුම්

unread,
Dec 21, 2011, 12:15:01 AM12/21/11
to Techකතා
හික් හික් ...ඒකත් මාර වැඩේ තමා!!!

Chaminda Himesh de Silva

unread,
Dec 22, 2011, 10:02:36 AM12/22/11
to tech...@googlegroups.com
torrent download karana kota FUP eka apply wenne nadda

Reply all
Reply to author
Forward
0 new messages