http://www.howtogeek.com/howto/25319/complete-guide-to-maximizing-your-android-phones-battery-life/
oya phone eke android 2.2 .eka nisa kalinga ayya kiyala thiyana
widihata install karanna puluwan......
ow. warranty nethi wenawa
2011/6/4 Udith Ishara Madusanka <udith...@gmail.com>:
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Look me on FB http://www.facebook.com/dhanushkagunasinghe
Follow me on Twitter http://twitter.com/Dhanushkapg
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මගේ ඇත්තේ Samsung Ace දුරකතනයකි, එය සම්පූර්න චාජ් කරද වැඩ කරමින් සිටියදී පැය එක හමාරක කාලයකින් වගේ බැටරිය බසී, තවද වැඩ කරද්දී බැටරිය ඇති තැන සෑහෙන්න රත් වේ, මෙය සාමාන්‍ය දෙයක්ද නැතහොත් දුරකතනයේ දෝශයක්ද ?
මෙයට කාලිoග අයියාගේ බ්ලොග් එකේ නියුක්ස් එකට දමා ඇති විදිහටම සිoහල ෆොන්ට් දැමිය හැකිද , එසේ කිරීමෙන් වොරන්ටිය නැති වේද ?
--
On 6/4/11, Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com> wrote:
> Android වල බැටරිය භාවිතා කරල තියන හැටි බලාගන්න පුලුවන් නේද? කැමරාවට කොච්චරද?
> OS කොච්චරද වගේ හෙන විස්තරයක්
> Regards
> Malinda Prasad - *මාලින්ද ප්‍රසාද්*
> www.malindaprasad.com <http://malindaprasad.com/> | blog.malindaprasad.com
> Chat malinda555 malindaprasad malin...@gmail.com
> Contact Me [image: Google]
> <http://www.google.com/profiles/malinda555>[image:
> Facebook] <http://www.facebook.com/malindaprasad>[image:
> Ebay]<http://myworld.ebay.com/malindaprasad>[image:
> Twitter] <http://twitter.com/malindaprasad>[image:
> Picasa]<http://picasaweb.google.com/malinda555>[image:
> Google Buzz] <http://www.google.com/profiles/malinda555#buzz>[image:
> Youtube] <http://www.youtube.com/user/malindaprasad>[image:
> Wordpress]<http://blog.malindaprasad.com/>[image:
> Blog RSS] <http://feeds2.feedburner.com/MalindaBlog>
>
>
>
> 2011/6/4 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>
>
>> mama adahas kale ne mekata hethuwa 3g ON karapu eka kiyala, namuth battery
>> ikmamanin discharge weemata balapanna puluwan karunu tikak thamai mama oya
>> link eke thiyenne.
>>
>> android wala mama dekapu deyak thamai api app ekak use karala close
>> kalata background service ekak widihata eka run weema..mekath oya battery
>> problem ekata balpanawa..task killer wage app ekak pawichchi karanna,
>> ethakota unwanted services stop karanna puluwan
>>
>> mama ihatha kiwwa de gena balanna...
>>
>> namuth 1 1/2 hours wage kalekin battery eka discharge wenawa nam battery
>> problem ekak wenna ona godak welawata...mama dekka review walata oya phone
>> eke battery life eka gena godak bad comments dekka.
>>
>>
>> http://www.softsailor.com/how-to/81702-how-to-increase-improve-extend-samsung-galaxy-ace-battery-life.html
>>
>> ihatha link ekatha balanna
>>
>>
>>
>>
>> 2011/6/4 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
>>
>>> එසේ විය නොහැක. මෙට 3G හරහා වැඩ කලත් පැය 5-6 ක් වත් වැඩ කරන්න ඕනෙ.
>>> සාමාන්‍යෙයන් 3G දාල තියනවනම් බැටරියත් එක්ක දුරකථනය රත්වෙන එක සාමාන්‍යය
>>> දෙයක්. ඒත් ඉක්මනට බහින්න විදිහක් නෑ.
>>> Regards
>>> Malinda Prasad - *මාලින්ද ප්‍රසාද්*
>>> www.malindaprasad.com <http://malindaprasad.com/> |
>>> blog.malindaprasad.com
>>> Chat malinda555 malindaprasad malin...@gmail.com
>>> Contact Me [image: Google]
>>> <http://www.google.com/profiles/malinda555>[image:
>>> Facebook] <http://www.facebook.com/malindaprasad>[image:
>>> Ebay]<http://myworld.ebay.com/malindaprasad>[image:
>>> Twitter] <http://twitter.com/malindaprasad>[image:
>>> Picasa]<http://picasaweb.google.com/malinda555>[image:
>>> Google Buzz] <http://www.google.com/profiles/malinda555#buzz>[image:
>>> Youtube] <http://www.youtube.com/user/malindaprasad>[image:
>>> Wordpress]<http://blog.malindaprasad.com/>[image:
>>> Blog RSS] <http://feeds2.feedburner.com/MalindaBlog>
--
Best Regards,
Prasad Jayashanka Wickrama Arachchi,
http://www.techammer.blogspot.com/
Follow me on Twitter - <http://goog_1764974619>
http://www.twitter.com/prasadjayashan/
On Jun 4, 6:46 am, Udith Ishara Madusanka <udithish...@gmail.com>
wrote:
දැන් නම් කලින්ට වඩා වෙලාවක් තියෙනවා, ඒක හින්දා අව්ලක් නෑ වගේ
අර බ්‍රයිට්නස් එක අඩු කලාමත් තවත් ටිකක් වෙලා තියෙනවා
උදව් කරපු සියලු දෙනාට ස්තූතී :)