www.xxxxxx.com or xxxx.com

352 views
Skip to first unread message

Kasun Chamika Sirimanna

unread,
Mar 25, 2012, 8:34:06 AM3/25/12
to tech...@googlegroups.com
සමහර website වල address එක  browser එකේ address bar එ‍‍කේ
www.domain.com ලෙස පෙන්නුවත් සමහර site වලට www.domian.com යොදා ගියත්
domain.com ලෙස පමණක් පෙනෙන්නේ ඇයි?

Dhanushka Gunasinghe

unread,
Mar 25, 2012, 10:34:30 AM3/25/12
to tech...@googlegroups.com
www means default  sub domain and it's not needed , But it depend way that dns setups. 
You can setup  dns to point example.com to one ip address and www.example.com to another ip address

Typically example.com and www.example.com point to single ip. 

2012/3/25 Kasun Chamika Sirimanna <kas...@gmail.com>
සමහර website වල address එක  browser එකේ address bar එ‍‍කේ
www.domain.com ලෙස පෙන්නුවත් සමහර site වලට www.domian.com යොදා ගියත්
domain.com ලෙස පමණක් පෙනෙන්නේ ඇයි?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com

AK47

unread,
Mar 25, 2012, 10:34:54 AM3/25/12
to tech...@googlegroups.com
www කියන්නෙ සබ් ඩොමේන් එකක්. www තියාගන්නවද/පෙන්වනවද නැත්ද කියන එක ඒ ඒ
වෙබ් අඩවියේ හිමිකරුවන් සතු කාර්යයක්.

--
Happy to help you !. Because you are the our most important person.

MOBILE RELOADS <http://www.sldownload.net/viewtopic.php?f=20&t=50>
ANCHOR TEXT LINKS <http://www.sldownload.net/ads/anchor_text_links.html>
CHEAP BANNER ADS <http://www.sldownload.net/ads/>

Lasindu Nadishan

unread,
Mar 25, 2012, 11:06:34 AM3/25/12
to tech...@googlegroups.com
ඩොමේන නාමයෙඅ කන්ට්‍රෝල් පැනල් එකේ තියනව අපි ඕන විධියට වෙනස් කරගන්න පුළුවන් පහසුකමක්, එ‍කෙන් අපිට පුළුවන් ඒක ඕන විදියට වෙනස් කරගන්න. :) සමහර වෙලාවට මේ‍ක SEO වලට බලපානව

2012/3/25 Kasun Chamika Sirimanna <kas...@gmail.com>
සමහර website වල address එක  browser එකේ address bar එ‍‍කේ

www.domain.com ලෙස පෙන්නුවත් සමහර site වලට www.domian.com යොදා ගියත්
domain.com ලෙස පමණක් පෙනෙන්නේ ඇයි?
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Lasindu Nadishan Tharuka ~ | SLBloggs.com
Connect With Me                   | Connect.SLBloggs.com
Couponlk                               | Couponlk.blogspot.com
~ Wallpapers                            | Wallpaperslk.com
~CoolBTheems                         | CoolBthemes.com

Harshana

unread,
Mar 25, 2012, 11:29:43 AM3/25/12
to tech...@googlegroups.com
URL Redirect කරල තියෙන නිසා. හෝ ගොඩාක් CMS වල site URL එක domain.com ලෙස ලබාදීල තියෙන්න පුළුවන්. 

--
Cheers !,
Harshana

Harshana

unread,
Mar 25, 2012, 11:31:09 AM3/25/12
to tech...@googlegroups.com
URL Re-Writing වලිනුත් කරන්න පුළුවන්.

--
Cheers !,
Harshana

Kasun Chamika Sirimanna

unread,
Mar 25, 2012, 12:50:47 PM3/25/12
to tech...@googlegroups.com
බොහොම ස්තූතියි .

මම wordpress site එකක දෙකටම එකම ip එක දුන්නා.ඒත් www. එකෙන් ගියත් web
browser එකේ පෙන්නන්නේ example.com(redirect වෙනවා වගේ) domain එකක්.මට
දැනගන්න ඹ්න ඇයි එහෙම වෙන්නේ කියලා.
ඇක්කටම browser එ‍කේ පෙන්නන්නේ මොන address එකද?

Harshana

unread,
Mar 25, 2012, 11:26:59 PM3/25/12
to tech...@googlegroups.com
On Sun, Mar 25, 2012 at 10:20 PM, Kasun Chamika Sirimanna <kas...@gmail.com> wrote:
බොහොම ස්තූතියි .

මම wordpress site එකක දෙකටම එකම ip එක දුන්නා.ඒත් www.  එකෙන් ගියත් web
browser එකේ පෙන්නන්නේ example.com(redirect වෙනවා වගේ)   domain එකක්.මට
දැනගන්න ඹ්න ඇයි එහෙම වෙන්නේ කියලා.
ඇක්කටම browser එ‍කේ පෙන්නන්නේ මොන address එකද?
ගොඩාක් CMS මේ දේ කරනව ඒ application එකේ පහසුවට එක URL එකක් භාවිතා කරනව. wordpress වල නම් options යටතේ ඒ URL එක දෙන්න පුළුවන්. එතකොට කරන්නෙ request URL එකයි site URL එකයි මැච් වෙන්නෙ නැතිනම් site URL එකට re direct කරනව.

ගොඩාක් වෙලාවට වෙන්නෙ re direct කරන එක. attach කරල තියෙන පින්තූරය බලන්න. www.harshana.net කියල web browser එකේ යවන්නෙ, නමුත් වෙබ් සර්වර් එක මගින් Location: http://harshana.net/ වලට re direct කරන්න තමා reply එක එන්නෙ. වෙබ් බ්‍රවුසරය ආපහු මේ සයිට් එකට request එකක් යවනව. (fiddler කියන්නෙ HTTP request/response monitor/edit/generate කරන්න පුළුවන් tool එකක්)

--
Cheers !,
Harshana

harshana.png
Reply all
Reply to author
Forward
0 new messages