අන්තර්ජාල කටයුතු සම්බන්ද පැමිණිලි.

3,128 views
Skip to first unread message

Kanishka Dilshan

unread,
Dec 5, 2010, 12:06:55 PM12/5/10
to techkatha
අන්තර්ජාලය තුල සිදුකරන සදාචාරාත්මක නොවන ක්‍රියා පැමිණිලි කල හැකි තැනක් තිබෙනවාද?(අදාල කෙනාගේ IP address එක අදාල වෙලාව සමග ලබාදිය හැකිනම්)

Saman Rathnayake

unread,
Dec 5, 2010, 12:13:46 PM12/5/10
to tech...@googlegroups.com

මේකෙන් වැඩක් වෙන්නේ නැති වෙයි ද...? :P

tel...@police.lk

2010/12/5 Kanishka Dilshan <kdkan...@gmail.com>
අන්තර්ජාලය තුල සිදුකරන සදාචාරාත්මක නොවන ක්‍රියා පැමිණිලි කල හැකි තැනක් තිබෙනවාද?(අදාල කෙනාගේ IP address එක අදාල වෙලාව සමග ලබාදිය හැකිනම්)

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

Kanishka Dilshan

unread,
Dec 5, 2010, 12:57:10 PM12/5/10
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි..

2010/12/5 Saman Rathnayake <saman...@gmail.com>

Supun Budhajeewa

unread,
Dec 5, 2010, 6:34:44 PM12/5/10
to tech...@googlegroups.com
2010/12/5 Kanishka Dilshan <kdkan...@gmail.com>

අන්තර්ජාලය තුල සිදුකරන සදාචාරාත්මක නොවන ක්‍රියා පැමිණිලි කල හැකි තැනක් තිබෙනවාද?(අදාල කෙනාගේ IP address එක අදාල වෙලාව සමග ලබාදිය හැකිනම්)

ළමා හා කාන්තා කාර්යාංශයට කියන්න. මුළු වෙබ් අඩවිය පිටිංම තහනම් කරල දායි.

--
Supun Budhajeewa
---

Kanishka Dilshan

unread,
Dec 5, 2010, 10:48:32 PM12/5/10
to tech...@googlegroups.com
ස්තුතියි...

2010/12/6 Supun Budhajeewa <budha...@gmail.com>

Sumie

unread,
Dec 6, 2010, 9:09:46 AM12/6/10
to Techකතා
aayathana godak nam thiyenawa paminili karanna puluwan.. e weredde
swabawaya anuwa thamai... eheth lankawe neethiya hariyata kriyathmaka
wenne na... ane manda... there is no rule of law in the country..
ithin me gena kawara kathada...

mr.lonely

unread,
Dec 6, 2010, 9:11:34 AM12/6/10
to Techකතා
Mekata hondama thena TRC eka ;

Telecommunication Regulatory Commission Of Sri Lanka
<"Sri Lanka Viduli Sandesha Niyamana Komishan Sabhawa">

Address:276, Elvitigala Mw, Colombo 08
Telephone :1900

On Dec 5, 10:06 pm, Kanishka Dilshan <kdkanis...@gmail.com> wrote:

Heshan J Peiris

unread,
Dec 6, 2010, 9:27:14 AM12/6/10
to tech...@googlegroups.com
Use Report Incident section in SLCERT.

http://www.slcert.gov.lk/report.html

2010/12/6 mr.lonely <prabod...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Regards,
Heshan J Peiris.
Web: www.heshanj.info
Mobile: 0094718338242
Skype: bughesh

PrintGreener.com

Pravin ඉන්දරේ Indranama

unread,
Dec 6, 2010, 9:46:43 PM12/6/10
to tech...@googlegroups.com

2010/12/5 Saman Rathnayake <saman...@gmail.com>

මේකෙන් වැඩක් වෙන්නේ නැති වෙයි ද...? :P

මේකෙන් නම් කොහෙත්ම වැඩක් නෑ.
මොකද ඔය ෆෝම් එක Submit වෙන්නෙ නෑ.
"Send Email" බොත්තම එබුවාම “Thank you for  your cooperation“ කියලා බොරුවට මැසේජ් එකක් පෙන්නනවා විතරයි. :D

--

Helaruwan Bandara

unread,
Dec 7, 2010, 1:06:11 AM12/7/10
to Techකතා
Yeah. And that form is a iframe of the site http://www.aaupcc.org/mahinda/
Apparently, it's the website of "ALUMNI ASSOCIATION OF THE UNIVERSITY
OF PERADENIYA - COLOMBO CHAPTER AAUPCC AAUP"

This is totally wrong. All the inquiries people did are probably going
to the developers of the site!!

--HelaRuwan

On Dec 7, 7:46 am, Pravin ඉන්දරේ Indranama <indran...@gmail.com>
wrote:
> 2010/12/5 Saman Rathnayake <samankum...@gmail.com>

>
> > මේකෙන් වැඩක් වෙන්නේ නැති වෙයි ද...? :P

> > <tell...@police.lk>

> >http://www.police.lk/index.html
>
> මේකෙන් නම් කොහෙත්ම වැඩක් නෑ.
> මොකද ඔය ෆෝම් එක Submit වෙන්නෙ නෑ.
> "Send Email" බොත්තම එබුවාම “Thank you for  your cooperation“ කියලා බොරුවට
> මැසේජ් එකක් පෙන්නනවා විතරයි. :D
>
> --

> **

Sumie

unread,
Dec 7, 2010, 9:04:38 AM12/7/10
to Techකතා
trc ekata sadachara prasna kiyala wedak na.. unta kiyanna ona
technical ewa witharai.. eheth ewawath hoyala balanne na.. hama ekakma
likithiwa illanawa.. phone, email walin kiwwata wedak na.. anika un
kisima salakillak na minisun kiyana ewata.. mama ona tharam paminili
karala thiyenawa.. (directors lata pawa)... barima thana ministry
ekatath eka prasnekadi katha kala.. boruwata apiwa nalawanawa witharai
(ministry eken)... ekai man kiwwe paminili kalata ewata wisadum
labenne nathi tharam.. habai nikamata hari janadipathi gena mona hari
kiwwa nam oya rottha burutthama enawa kudalan yanna... meka maha
comedy ratak.

Saman Rathnayake

unread,
Dec 13, 2010, 3:46:06 AM12/13/10
to tech...@googlegroups.com

අන්තර්ජාලය තුල සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබදව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සන්සදය වෙත දැනුම් දෙන ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අන්තර්ජාලය භාවිතා කිරීම ව්‍යාප්ත වීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරී හා විනාශකාරී දේ සිදු කිරීමටද පෙළැඹී ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන විධායක ලාල් ඩයස් මහතා ප්‍රකාශ කරයි.

විශේෂයෙන්  FACE BOOK වැනි සමාජ සබදතා වෙබ් අඩවි වලට පිවිසෙන අයගේ රහස් මුරපද ප්‍රයෝගකාරීව සොරකම් කිරීමටද ඇතැම් කූට පුද්ගලයින් පෙළඹී සිටින අතර එමගින් මුදල් ඉපැයීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

අන්තර්ජාලය තුළ සිදුවන මෙවැනි අපරාධකාරී සහ වංචාකාරී ක්‍රියා පිළිබදව ශ්‍රී ලංකා සර්ට් ආයතනයට දැනුම් දෙන ලෙස  මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ශ්‍රී ලංකා සර්ට් ආයතනය ක්‍රියාත්මක වන අතර මේ පිළිබද වැඩිවිස්තර www.slcert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවේ.

http://www.slcert.gov.lk/KB/FBAccHack.pdf

http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3839:2010-12-13-07-38-22&catid=76:hot-topic&Itemid=271

2010/12/7 Sumie <sumi...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--

Dhanushka Gunasinghe

unread,
Dec 13, 2010, 11:43:27 PM12/13/10
to tech...@googlegroups.com
Cert http://www.slcert.gov.lk/index.html
this is correct place

2010/12/13 Saman Rathnayake <saman...@gmail.com>

--
Dhanushka Gunasinghe,
http://www.dhanush4u.blogspot.com

Saman Rathnayake

unread,
Dec 13, 2010, 11:54:30 PM12/13/10
to tech...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages