බ්ලොග් එකක් හදා ගන්න උපදෙසක් දෙන්න

23 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Apr 5, 2013, 5:23:46 AM4/5/13
to tech...@googlegroups.com
සංසදයේ සියලු දෙනා වෙත
  මම බ්ලොග් එකක් හදාගෙන යනව.මට ඒකට අවශ්‍යවෙලා තියෙනව
  1. සෑම පිටුවකටම දවසකට ඇතුල්වෙන අය ගණනයි පේජ් එක පබ්ලිෂ් කළ දවසේ ඉදන් මේ දක්වා පැමිණි පිරිසයි ප්‍රදර්ශණය කරන්න.රටරට වලට අදාලව නම් වඩාත් හොදයි.
2.මම මේකෙ,මම හදාපු සොෆ්වෙයා ,ඇන්මේෂන් එහෙම  ඩවුන්ලෝඩ් කරන්නත් දෙනවා.ඉතින් ඒ දෙන ගොනු කීදෙනෙක් ඩවුන්ලෝඩ් කලාද කියලත් බලන්න ඕන.කොහෙමෙද ඒක කරන්නේ
3.මොකක්ද පෝස්ට්(Post) එකෙයි පේජ්(Page) එකෙයි තියන වෙනස පැහැදීළි කරල දෙනවද
දන්නවනම් පැහැදීලි කර දෙන්න.

--
ස්තුතියි.
මෙයට
චින්තක

Jayasanka Weerasinghe

unread,
Apr 6, 2013, 10:18:09 AM4/6/13
to tech...@googlegroups.com
බ්ලොග් එකේ මුලු pageviews ගාන පෙන්නන්නට නම්, බ්ලොගර් එකට ගිහින් ඒකෙ  layout එකට ගිහින් කැමති තැනක add gadget කියන එක Click කරලා ඒකේ blog's stats කියන gadget එක දාන්න.*
ඹයාගෙ එක එක post/pages වලට අදාල විසිටර්ස්ලා පෙන්නන්න‍ට http://whos.amung.us වෙබ් සයිට් එකේ සහය ගන්නට පුළුවන්.**

*මටත් බ්ලොග් එකක් තියෙනවා. ඒ my2bee.blogspot.com එකයි. කලින් කියපු දේ මමත් දාලා තියෙනවා.  
**මගේ බ්ලොග් එකේ වම් කෙළවර රතු පාට කොටුව බලන්න. (Click)
මම  හිතනවා ලේසියෙන් අල්ලගයි කියලා...

post  හා page අතර වෙනස බලන්නට post හා page එකක් හදලම බලන්ට එතකොට තේරෙයි.

දැනට my 2 bee බ්ලොග් එකට හොද pageviews ගානක් එනවා.
හොද දේවල් දාන්න අනිවාර්යෙන්ම හරියනවාමයි.
සුබ පැතුම්!



2013/4/5 chandrarathna(චින්තක සමීර) apkcs <apkcschan...@gmail.com>
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
Jayasanka Weerasinghe
      ජයසංඛ වීරසිංහ

vishwa ranganath

unread,
Apr 7, 2013, 2:00:41 PM4/7/13
to tech...@googlegroups.com
බොල්ග් එක wordpress මගින් කරනවා නම් ඔබට සුළු php coding ප්‍රමාණයක් එක් කර customize කරගත හැක. ඔබ ට අවශ්‍ය සියලුම අවශ්‍යතා blogger මගින් කරගත නොහැක.

3.මොකක්ද පෝස්ට්(Post) එකෙයි පේජ්(Page) එකෙයි තියන වෙනස පැහැදීළි කරල දෙනවද
දන්නවනම් පැහැදීලි කර දෙන්න.

blog post එකක් යනු බ්ලොග් එකේ දමා ඇති එක ලිපියක් වේ මෙය ද Page එකක් ලෙස ගත හැක. blogger blog එකක නම් blog post වලට අදාල page හැරුණුවිට resent post, යම් මාසයක post, යම් category එකකට අදාලව post ලිස්ට් කරන index pages පවතී. මෙයට අමතර pages blogger වල තනිය නොහැකි වුනත් wordpress හි නම් ඔබ කැමති පරිදි custom pages(contact us,abaut us, etc) තැනිය හැක.


Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

vishwa ranganath

unread,
Apr 7, 2013, 1:48:31 PM4/7/13
to tech...@googlegroups.com
බොල්ග් එක wordpress මගින් කරනවා නම් ඔබට සුළු php coding ප්‍රමාණයක් එක් කර customize කරගත හැක. ඔබ ට අවශ්‍ය සියලුම අවශ්‍යතා blogger මගින් කරගත නොහැක.


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.





--

Dhanushka Gunasinghe

unread,
Apr 8, 2013, 5:16:55 AM4/8/13
to tech...@googlegroups.com
Wordpress has many customization than blogger, as well as many plug -ins too,Security wise word press leading than blogger


2013/4/7 vishwa ranganath <vish...@gmail.com>

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT(UoC) 
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com


Jayasanka Weerasinghe

unread,
Apr 8, 2013, 9:47:39 AM4/8/13
to tech...@googlegroups.com
මට නම් blogger එක හොදයි...


2013/4/8 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>



--

Jayasanka Weerasinghe

unread,
Apr 8, 2013, 9:46:48 AM4/8/13
to tech...@googlegroups.com
මට නම් එක හොදයි...


2013/4/8 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>
Wordpress has many customization than blogger, as well as many plug -ins too,Security wise word press leading than blogger



--
Reply all
Reply to author
Forward
0 new messages