--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
|
@ Rajeew Sandaruwan,
Chrome 19.0, IE 8, Firefox 12, (Win XP SP3 වලදී).
Chrome , Firefox 9, (Win 7 *32)
මේ සයිට් එකේ හැම කොටසක්ම මෙහෙම නැහැ. සමහර කොටස් පමණයි. ඒක තමයි මට තියෙන ප්රශ්ණය. බලන්න මේ එවැනි කොටසක්. (ඇමුණුම බලන්න). මේ Firefox 12(Win Xp SP3) දී දර්ශණය වෙන අයුරු
-------Original Message------- |
2012/5/15 Thushara <thus...@sltnet.lk> ආයුබෝවන්,
www.goviya.lk ඉතා වටිනා වෙබ් අඩවියක්. එහි පාඨමාලා කොටෙසහි සමහර කොටස් සිංහලෙන් පෙන්නුම් කරන්නේ නොමැත. එහි පවතින FM-MalithiUW46.ttf ඩවුන්ලෝඩ් කර පිහිටුවා ගත්තද එසේමය. එම අඩවියේ View Sourse පරීක්ෂා කළ විට පෙන්වන්නේ FMMalithi & ARADHANA Font වලින් සකසා ඇති බවයි. මාෙග් පරිගණකයේ ARADHANA.ttf , ARADHANA Bold.ttf , FMMalithi x.ttf ද පිහිටුවා ඇත.
1). මෙයට හේතුව කුමක් විය හැකිද? පිළියම කුමක්ද?
2). FM-MalithiUW46.ttf (මෙය පිහිටවූ පසු පෙන්වන්නේ Malithi Web.ttf ලෙසය) හා FMMalithi x.ttf හැර Malithi වෙනත් ෆොන්ට් වර්ගයක් තිබේද? තිබේනම් ලින්ක් එකක් ලබා දෙන්න.
ස්තූතියි!