VLC

0 views
Skip to first unread message

Ranga abeysekara

unread,
Oct 10, 2010, 3:58:16 AM10/10/10
to tech...@googlegroups.com
මමWindows 7 64 bit දාලා තියෙන පරිගනකයට VLC මිඩීයා පේලේයර් එක ඉන්ස්ටෝල් කරනකොට 
එරර් එකක් එනවා අමුනලා තියෙන ස්ක්‍රින් ෂොට් එකේ විදිහට මම ඩවුන්ලෝඩ් කරපු වර්ෂන් එක  ( vlc-1.1.4-win32) 

Vlc.jpg

maduka perera

unread,
Oct 10, 2010, 5:41:08 AM10/10/10
to tech...@googlegroups.com
oka dowbload kara vlc seit akmada.....http://www.videolan.org/vlc/download-windows.html  

Windows self-extracting package kiyana aka dana balna.. mama dala tiyana aka magth windows 7 64 bit....( locel disc C aka progrm file X86 kiyala akak tiyanwada balna... natnam 32bit suport karna na

my email = madukap...@gmail.com


Akila DJ

unread,
Oct 10, 2010, 2:34:33 PM10/10/10
to tech...@googlegroups.com

file එක corrupt/damage වෙලාවත් ද!!!

ආයමත් වෙනම අලුතෙන් download කරල install කරල බැලුවද?

කෝකටත් කලින් පාවිච්චි නොකරපු download manager එකකින්, වෙනත් setup එකක් බාල බලන්න.

zip
http://sourceforge.net/projects/vlc/files/1.1.4/win32/vlc-1.1.4-win32.zip/download
7-zip (http://www.7-zip.org )
http://sourceforge.net/projects/vlc/files/1.1.4/win32/vlc-1.1.4-win32.7z/download


මේව බාල ඕනෙ තැනට නිකම්ම extract කළාම හරි යයි!

.

2010/10/10 maduka perera <madukap...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Reply all
Reply to author
Forward
0 new messages