Access database එකක් Excel වලට export කිරීම

2 views
Skip to first unread message

Madura

unread,
Feb 14, 2012, 4:12:58 PM2/14/12
to Techකතා
Access 2003 database එකක් excel format එකට .NET වලින් export කරන්න
ක්‍රමයක් තියෙනවද.

Harshana

unread,
Feb 15, 2012, 12:53:21 AM2/15/12
to tech...@googlegroups.com


2012/2/15 Madura <pasa...@gmail.com>

Access 2003 database එකක් excel format එකට .NET වලින් export කරන්න
ක්‍රමයක් තියෙනවද.
ලේසිම ක්‍රමය තමයි Access DB එකේ තියෙන dataTable සියල්ලේම ඩේටා එක DataSet object එකකට ගන්න. මේකට කරන්න පුළුවන් ලේසිම ක්‍රමය SELECT query ලියන්න වෙනව ඔක්කෝම tables වලට. ඉන් පසුව http://www.codeproject.com/Articles/9380/Export-a-DataSet-to-Microsoft-Excel-without-the-us වගේ එකක් භාවිතා කරල export කරගන්න.

--
Cheers !,

Reply all
Reply to author
Forward
0 new messages