--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
To unsubscribe from this group, send email to techkatha+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.
--
කණියා
www.kaniya.info
මතක තියාගන්න ප්ලැන් A තමයි නියම පාර ඔය ස්ලිට් එක අයිති ප්‍රොපෙසර්
සැම් සර් අපේ පේරා ගෙට්‍ටුගෙදර් එකේදි කියපු කතා වල හැටියට කොම්පුටර්
තියා රෙඩියෝ එක්ක වත් තිබිල නැ ඉගන ගන්න කොට
Plan C [ off track-don't go]
කොමියුටරේට වශීවෙලා , බිල් ගේට්ස් ගේ ජිවිත කතාව කියවල හෙන ගානක් දීල
යුනිටි එකේ අයගෙ කෝ 2,4,8 පෝසර් ටොක් වලට අහුවෙලා , කොම්පියුටරයක් අරගෙන
රටේ තියෙන ඔක්කොම පයිරෙට් සොෆ්ට් ටික දාගෙන දවස්ම වයිරස් වලින් හා බාල
බඩු නිසා ඇතිවෙන දොෂ හද හදා මුලු අවුරුදු දෙකම නාස්ති කරගෙන . ඔය ඩිග්ර්
ඩිප්ලොම බිල් ගේට් ට තිබුනද කියල පොරටෝක් දිදී තවත් කාලේ කාලා ගෙදරිනුයි
කෙල්ලයි බනිනකොට සයිබර් කැපේ එකක හරි යුනිටි එකේ කොම්පුටර් අමුනන්න තාමා
යන්න වෙන්නේ.මම මේ මගේ වැඩ කරන වෙලාව අරගෙන මේක ලියන්නේ අපේ තරුණ කොටස
සමහරක් මේක තෙරුන් අරන් නැ මේ පරිගනක දැනුම ගැන[මම සොෆ්ට්වෙය සම්බන්ද
කෙනෙක් නොවෙ]
http://muthunayake.blogspot.com/
do you studies in maths stream.i do not know weather you can do BIT while doing A/L. I think A/L is a prerequisite. even if you can I don't think it is a good idea. do you A/L well. then you can do a internal course in UOM CSE, UOM IT or UCSC.
I didn't know that there's a stream called ICT in schools now. when was this initiated? Is it available in most of the schools or only in some selected schools?
--
cool :-)is this available on most of the schools? what about university entrance? can u go to the same faculties as maths? like engineering, physical, etc ... or only comp.sci and IT ?
Private Institutes
* SLITT -Any
*APIT -Any
*NIBM -Any
On Mar 28, 8:37 am, Supun Budhajeewa <budhaje...@gmail.com> wrote:
> 2010/3/27 Dhanushka Samarakoon <dhan...@gmail.com>
>
> > cool :-)
> > is this available on most of the schools? what about university entrance?
> > can u go to the same faculties as maths? like engineering, physical, etc ...
> > or only comp.sci and IT ?
>
> Only Computer Science.
>
> --
> Budhajeewa, Supun
> ---
අයියල, මගෙ පාසල ආනන්දෙ(AC).අපෙ ඉස්කොලෙ I.C.T. තියනවද කියල කවුරුහරි දනවනම් කියනවද?
හබැයි G.I.T. කියල අමතර විශයක් නම් තියනව!!
2010/3/28 Hasitha Jayasooriya <hasitha.ac@gmail.com>
අයියල, මගෙ පාසල ආනන්දෙ(AC).අපෙ ඉස්කොලෙ I.C.T. තියනවද කියල කවුරුහරි දනවනම් කියනවද?විදුහල්පති හමුවෙලා විමසීමක් කළා නම් හරි.සියළුම පාසල්වල ICT ඉගැන්වෙනවාද යන්න සැක සහිතයි. නමුත් ආනන්ද විද්‍යාලයේ බොහෝ දුරට ඇති.අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඒ වෙත යොමු වෙන නිසා පාසලෙන් ඒ සඳහා සිසුන්ව දිරිගන්වනවා අඩු වෙන්න පුළුවන්.හබැයි G.I.T. කියල අමතර විශයක් නම් තියනව!!GIT කියන්නේ English වගේ විෂයක්.
!! ?? --***මතක තියාගන්න සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කරලාත් Computer Science කරන්න පුළුවන්. ඔබේ රසායන විද්‍යා හැකියාව ප්‍රමාණවත්නම් ICT කරන එක අර්ථ විරහිතයි, මොකද රසායන විද්‍යාව කළාම හිමිවන අවස්ථා ප්‍රමාණය ICT කළාට පස්සේ හිමිවන අවස්ථා ප්‍රමාණයට වඩා වැඩියි.සරලව, ඔබේ රසායන විද්‍යාව හොඳ නං ICT කරන්න එපා.
Budhajeewa, Supun
---
budha...@gmail.com
--
2010/3/28 Supun Budhajeewa <budha...@gmail.com>2010/3/28 Hasitha Jayasooriya <hasitha.ac@gmail.com>
අයියල, මගෙ පාසල ආනන්දෙ(AC).අපෙ ඉස්කොලෙ I.C.T. තියනවද කියල කවුරුහරි දනවනම් කියනවද?විදුහල්පති හමුවෙලා විමසීමක් කළා නම් හරි.සියළුම පාසල්වල ICT ඉගැන්වෙනවාද යන්න සැක සහිතයි. නමුත් ආනන්ද විද්‍යාලයේ බොහෝ දුරට ඇති.අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඒ වෙත යොමු වෙන නිසා පාසලෙන් ඒ සඳහා සිසුන්ව දිරිගන්වනවා අඩු වෙන්න පුළුවන්.හබැයි G.I.T. කියල අමතර විශයක් නම් තියනව!!GIT කියන්නේ English වගේ විෂයක්.!! ??
ඒ කියන්නෙ?
A/L වලට විෂය ධාරාවක් තෝරගනිද්දි සරසවි වරම් ලැබුණොත් ඉදිරියට යා හැකි
ක්ෂේත්‍ර වගේම බැරිවෙලාවත් සරසවි වරම් නොලැබුණොත් ඉදිරියට යා හැකි
ක්ෂේත්‍ර ගැනත් අවධානය යොමු කරන්න.
මං මේ අසුභවාදීව හිතනවා කියලා හිතන්න එපා, ඔයා කැපවීමෙන් වැඩ කළොත්
අනිවාර්යයෙන් සරසවි වරම් ලැබේවි. ඒක කාටවත් වළක්වන්න බෑ.
නමුත් හැමදේකම දෙපැත්තක් තියෙන නිසා යම් තීරණයක් ගනිද්දි ඒ දෙපැත්ත ගැනම
හිතන එක නුවණට හුරුයි.
මල්ලි A/L වලට ICT කරලා, සරසවි වරම් ලැබුණොත් යා යතු මග පැහැදිලියි.
නමුත් සරසවි වරම් නොලැබුණොත් මොකද වෙන්නෙ කියන එක ගැනත් හිතන්න.
A/L වලට Com.Maths කළොත් නම් සරසවි වරම් ලැබුණත් නොලැබුණත් යා හැකි මං
බොහෝමයි.
මොනා උනත් මේ තීරණය ඔයාගෙ ජීවිතේ ඉතාම වැදගත් තීරණයක්. ඒ නිසා අන්තිම
තීරණේ ඔයා ස්වාධීනව ගන්න. අනිත් අය කියනවට ගන්න එපා. හැමෝන්ගෙම අදහස්
හිතට අරගෙන ඒ ඔක්කොම හිතලා බලලා අවසාන තීරණේ ඔයා ගන්න. ඔයාට ජයෙන් ජය!
--
Dhanika Kaushalya Perera
(Undergraduate)
Dept. of Computer Science & Engineering,
University of Moratuwa - Sri Lanka
http://dhanikauom.blogspot.com
A/L වලට Com.Maths කළොත් නම් සරසවි වරම් ලැබුණත් නොලැබුණත් යා හැකි මං බොහෝමයි.
On Mar 29, 8:59 am, Hasitha Jayasooriya <hasitha...@gmail.com> wrote:
> ආයෙත්............ ඔයාලට ගොඩක් ඉස්තුතියි................ මට කරපු මේ
> උදව්වට!!!!!!!!!
>
> On Mar 28, 8:47 pm, Widyachacra Rajapaksha <widyacha...@gmail.com>
> wrote:
>
> > Chemistry will not help much for an IT relative JOB.
>
> > so, you can simply ignore this if you plan to go with SE.
>
> > Note: my opinion
>
> > ---
> > THERUWAN SARANAI!
>
> > Widyachacra Rajapaksha.
>
> > If you're respectful by habit,
> > constantly honoring the worthy,
> > four things increase:
> > long life, beauty,
> > happiness, strength.
> > - The Buddha (Dhammapada)
>
> > 2010/3/28 Supun Budhajeewa <budhaje...@gmail.com>
>
> > > 2010/3/28 ධනික | Dhanika <dhanikaper...@gmail.com>
>
> > > A/L වලට Com.Maths කළොත් නම් සරසවි වරම් ලැබුණත් නොලැබුණත් යා හැකි
> > >> මං බොහෝමයි.
>
> > > ICT කරන්නේ Chemistry වෙනුවට.
>
> > > එතකොට විෂයන් තුන මෙහෙමයි:
>
> > > Combined Maths, Physics, ICT
>
> > > --
> > > Budhajeewa, Supun
> > > ---
> > > budhaje...@gmail.com
>
> > > --
> > > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> > > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/
> > > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> > >http://www.techkatha.com/rules-and-regulations/
>
> > > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > > Teckකතා හින් ඉවත්වීම සඳහා
> > >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> > > වෙබ් අඩවියhttp://www.techkatha.com
මට දැනගන්න ලබුනා තර්ක සාස්ත්‍රය(Logic) කලොත් Programing හදාරද්දි
ඉතාමත් හොදයි කියල....මේ ඇත්තද?
Try to get best results in Maths stream.
Maths කරන ගමන් BIT(UCSC) කලොත්, දෙකම අල
වෙය්ද?
මචන්ලා..කව්ද මන්ද අහල තිබ්බ ආනන්දෙ A/L ICT තියනවද කියල..ඔව් තියනව මම කලා...මචන්ලා මම මේ අවුරුද්දෙ A/L කලේ ....ART තමා කරේ...මම කරපු subject තමයි
යාන්ත්‍රික තාක්ෂණවේදය
තොරතුරු තාක්ෂණය
භූගෝල විද්‍යාව
මම ඔය එක එක එව්ව කර කර හිටිය මිසක් exam හරියට කලේ නෑ රිසල්ට් එක B2 c1 , මගෙ z එක = 1.5145 යි..ඔයාල ඔනේනම් හොයල බලන්න ART වලදි ඔය රිසල්ට් එක කියන්නේ z එක 0.0XXX ගනන් තියනේ..ඔය කතාවට කියන්නේ ART වලින් Campus යන්න නම් A 3 ක් තිබත් මදි කියල..අපේ අක්ක කෙනෙකුත් ART වලින් A2 i b1 යි z එක 0.08 ගානක් .... A2 i b1 යි ගත්ත මන් අදුරන කෙල්ලෙක්ටත් තියන්නෙ z එක මගෙ ගානම වගේ.... ICT වලින් තමා ඉතින් එහෙම ගැම්මක් ආවේ... කොයි අතට බැලුවත් IT කරන එක හොඳයි...මම ඊලඟ පාර බොක්කෙන්ම A/L කරන්නයි ඉන්නෙ....දන්නෙ නැත්නම් දැනගන්න (UCSC) එකේ තොරතුරු පද්ධති ඉන්ජිනේරු කියල digree එකක් තියනව ART,Maths,commrce,Bio අයට යන්න පුලුවන් හැබැයි ඒ අය ඉල්ලන සුබ්ජෙක්ට් තියන්න ඕනෙ...වගේම O/L Maths English වලට C තියෙන්න ඕනේ...
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
ICT වලට B මචෝ..සමහරවිට යාන්ත්‍රික තාක්ෂණෙත් නිසා වෙන්න ඇති ඔය ඔච්චර z එකක් සෙට් වුනේ.......ඔයා ඔය දාලා තියන UCSC එකේ It degree එක තමා දැන් information systems engineering කියල තියන්නෙ...
ඔව් මචන්...එල... අපි හොඳට වැඩ කලොත් UCSC එකේදි ඊලඟපාර හම්බවෙන්න පුළුවන් වේවි...