IP Address සමාන නොවීම

48 views
Skip to first unread message

තනුජ බන්ඩාර

unread,
Oct 9, 2014, 1:33:13 AM10/9/14
to tech...@googlegroups.com
මම IP Address ගැන වැඩිය දන්න කෙනෙක් නම් නෙවෙයි.
ඒ උනාට ඉස්සර http://www.ip-adress.com වලට ගියාම පෙන්නන IP Address එක, පරිඝනකයේ Command Prompt එකේ "ipconfig" ලෙස ටයිප් කර enter කලාම පෙන්නන IP Address එකට සමානයි.
නමුත් දැන් ඒ දෙක සමාන වෙන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද?

(මම භාවිතා කරන්නේ SLT ADSL සම්බන්ධතාවයක්)
1.jpg
2.jpg

Akhila Jayasundara

unread,
Oct 10, 2014, 1:20:31 AM10/10/14
to TK
ඉස්සර තිබ්බෙ modem/router එක එමෙයි ද දැන් තියෙන්නෙ?

modem නම් කෙළින්ම internet සම්බන්ධ වෙනව...
router වලදි computer එක connect වෙන්නෙ router එකට...
ඒතකොට router එකේ IP එක තමයි cmd එකේ පේන්නෙ... (Private/Local IP)
router එක තමයි internet එකට සම්බන්ධ වෙන්නෙ... pc එක කෙලින්ම සම්බන්ධ වෙන්නෙ නෑ...
Public IP cmd එකේ පේන්නෙ නෑ... ඒ වගෙ දෙයක් ඇත්තෙ...
:)

තනුජ බන්ඩාර

unread,
Oct 10, 2014, 7:11:35 AM10/10/14
to tech...@googlegroups.com


ඉස්සර තිබ්බ Modem එකමයි දැනුත් තියෙන්නේ.

Harshana

unread,
Oct 10, 2014, 8:01:39 AM10/10/14
to tech...@googlegroups.com
2014-10-10 15:09 GMT+05:30 තනුජ බන්ඩාර <tband...@gmail.com>:


ඉස්සර තිබ්බ Modem එකමයි දැනුත් තියෙන්නේ.

SLT එකෙන් තමා අහන්න වෙන්නෙ ඒ අය NAT භාවිතා කරනවද කියල.

--
Cheers !,
Harshana

unknown

unread,
Oct 12, 2014, 9:54:00 AM10/12/14
to tech...@googlegroups.com
ඔයා NAT වෙලා යන නිසා තමා එහෙම පෙන්නන්නේ. ඔය ඇවිල්ලා තියන IP එක standard privet ip range එකකට අයිති නොවන නිසා හිතෙන්න පුලුවන් public ip එකක්ම එනවා කියලා. ඔය ආපු ip එක SHARED-ADDRESS-SPACE-RFCTBD-IANA-RESERVED එකක්. ISP කෙනෙක්ට දීලා නෑ. එක නිසා ඔය range එක SLT local network එක ඇතුලේ දීලා routing එලියට(public internet) advertise නොකර තියාගන්නවා ඇති.

public ip එකක් සල්ලි වලට ගත්තත් ඔයාට ඒක locally assign වෙන එකක් නැතිවෙයි. 1:1 NAT එකක් විදියට ලැබෙයි.

තනුජ බන්ඩාර

unread,
Oct 13, 2014, 10:30:57 AM10/13/14
to tech...@googlegroups.com


මේක මගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද?

තනුජ බන්ඩාර

unread,
Oct 15, 2014, 1:33:22 PM10/15/14
to tech...@googlegroups.com

පිළිතුරු දුන් හැමෝටම බොහොම ස්තූතියි !
Reply all
Reply to author
Forward
0 new messages