බ්ලූ ටූත් ඇතුළත් කර ගැනීම

17 views
Skip to first unread message

Poorna Aloka

unread,
Feb 4, 2012, 3:15:52 AM2/4/12
to tech...@googlegroups.com
මගේ සැම්සුන් e 2652 Champ duos  දුරකතනයේ ඇති ෆොටෝස් පරිඝණකයට ලබා ගැනීම සඳහා CA - 101 ඩේටා කේබල් එකක් මිළදී ගෙන ඒ සමග දුන් සීඩී එකින් Nokia PC Suit එක ඉන්ස්ටෝල් කල නමුත් දුරකතනය සමග සම්බන්ධ වූයේ නැත. (මෙමරි චිප් එක පමණක් යූඑස්බී එකක් ලෙස සම්බන්ධ වෙයි.)
පරිගණකය පෙන්ටියම් 4 පැරැණි පරිගණකයකි.
මේ කාර්යය සඳහා බ්ලූටූත් ඩොංගල් එකක් මෙම පරිගණකය සඳහා භාවිත කල හැකිද? සීඩී තැටි ධාවනයකින් තොරව පරිගණකයට බ්ලූටූත් ඩොංගල් ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කල හැකි ක්‍රමයක් තිබේද? (දැනට මෙම පරිගණකයේ සීඩී ප්ලේයර් එක වැඩ නොකරයි)
දන්නා කෙනෙක් පිළිතුරක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි !

Dimuthu Ekanayake

unread,
Feb 4, 2012, 8:17:00 AM2/4/12
to tech...@googlegroups.com
samsumg phone ekak connect kararanna nokia pc suit eka hariyanne na

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Tharindu Lakshitha

unread,
Feb 4, 2012, 8:24:00 AM2/4/12
to tech...@googlegroups.com
'My phone explorer' try karala balanna.

On 2/4/12, Poorna Aloka <poorn...@gmail.com> wrote:

Chathuranga Lakmal

unread,
Feb 4, 2012, 8:44:21 AM2/4/12
to tech...@googlegroups.com

Samsung champ e2652 ගැනතවත් වැඩි විස්තර ඕනනම් මෙතනින් බලාගන්න.
http://www.samsung.com/in/support/detail/supportPrdDetail.do?menu=SP01&prd_mdl_cd=GT-E2652MSAINU&srchword=GT-E2652
--



නොදන්න දේ ඉගෙනගන්න, දන්නා දේ බෙදාගන්න.
http://lattalottaroom.blogspot.com/

Chathuranga Lakmal

unread,
Feb 4, 2012, 8:40:43 AM2/4/12
to tech...@googlegroups.com

Samsung phone එකකට Nokia PC suit එක හරියන්නේ නෑ යාලුවේ. මේ ලින්ක් එකෙන් Samsung E2652 එකට ඔන PC suit එක download කරල install කරගන්න.

http://org.downloadcenter.samsung.com/downloadfile/ContentsFile.aspx?CDSite=UNI_IN&CttFileID=4899277&CDCttType=SW&ModelType=N&ModelName=GT-E2652&VPath=SW/201105/20110510140108301/Kies_2.1.1.11124_17_6.exe

uditha

unread,
Feb 4, 2012, 9:33:44 AM2/4/12
to Techකතා
dan aluthan ana bluetooth dongle pc ekata connect karama automaticaly
drives gannava.ehama ekak gaththoth oyata oni vade karaganna puluvan
vai.

manna ahama dongle ekaka pic eka

amazon.com/gp/aw/d/B001EBE1LI/ref=redir_mdp_mobile/192-2892375-9404221

Poorna Aloka

unread,
Feb 4, 2012, 10:27:13 AM2/4/12
to tech...@googlegroups.com
දිමුතු, තරිඳු, චතුරංග, උදිත   ඔයාලට ස්තූතිය ලබා දුන් උපදෙස් වලට. 


2012/2/5 uditha <uditha...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages