LK DOMAIN NAME ඩොමේන් නේම්

23 views
Skip to first unread message

sx

unread,
Oct 9, 2012, 6:15:47 AM10/9/12
to tech...@googlegroups.com
LK ඩොමේන් නේම් එකක් මේ සයිට් දෙකෙන් කොයිකෙන් ගන්න එකද හොඳ ?

http://www.nic.lk/index.php
http://www.lankacom.net/our-solutions/domain-names

Sacheendra Tharusha

unread,
Oct 9, 2012, 6:26:46 AM10/9/12
to tech...@googlegroups.com
මම නම් හිතන්නේ nic.lk හොඳයි.

2012/10/9 sx <sx3...@gmail.com>
LK ඩොමේන් නේම් එකක් මේ සයිට් දෙකෙන් කොයිකෙන් ගන්න එකද හොඳ ?

http://www.nic.lk/index.php
http://www.lankacom.net/our-solutions/domain-names

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
 
Harshana

unread,
Oct 9, 2012, 7:37:41 AM10/9/12
to tech...@googlegroups.com

2012/10/9 sx <sx3...@gmail.com>

LK ඩොමේන් නේම් එකක් මේ සයිට් දෙකෙන් කොයිකෙන් ගන්න එකද හොඳ ?

http://www.nic.lk/index.php
http://www.lankacom.net/our-solutions/domain-names
 
nic.lk  කියන්නෙ ලබාදෙන ආයතනය. ඒ අයගෙන් ගන්නව නම් ගැටළු අවම වේවි. 

--
Cheers !,
Harshana

Pasan Fer

unread,
Oct 9, 2012, 6:26:59 AM10/9/12
to tech...@googlegroups.com
nic.lk thama hoda

2012/10/9 sx <sx3...@gmail.com>
LK ඩොමේන් නේම් එකක් මේ සයිට් දෙකෙන් කොයිකෙන් ගන්න එකද හොඳ ?

http://www.nic.lk/index.php
http://www.lankacom.net/our-solutions/domain-names

--

Kasun Warnakulasuriya

unread,
Oct 9, 2012, 11:04:47 AM10/9/12
to tech...@googlegroups.com
NIC එක තමා සුදුසු ම. වැඩි විස්තර අවශ්‍ය නම් hostm...@nic.lk මගින් ඔවුන් හා සම්බන්ධ වන්න.

2012/10/9 Pasan Fer <pasan...@gmail.com>

--
Thank You and Best Regards,

Kasun Warnakulasuriya
කසුන් තාරක වර්ණකුළසූරිය

sx

unread,
Oct 10, 2012, 3:47:20 AM10/10/12
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි සියලු දෙනාටම ........

2012/10/9 Kasun Warnakulasuriya <kas...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages