SLT ADSL HOME UNLIMITED(OLD Package FUP)

52 views
Skip to first unread message

Dulan Gallege

unread,
Dec 29, 2011, 5:01:42 AM12/29/11
to Techකතා
kawuruwath innawada SLT ADSL HOME UNLIMITED walata FUP dala unta call
karala me fup damilla nawatha gattha aya?

Shevantha Perera

unread,
Dec 29, 2011, 5:46:35 AM12/29/11
to tech...@googlegroups.com
ow man innawa

2011/12/29 Dulan Gallege <dul...@gmail.com>
kawuruwath innawada SLT ADSL HOME UNLIMITED walata FUP dala unta call
karala me fup damilla nawatha gattha aya?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Darshana

unread,
Dec 29, 2011, 8:13:01 AM12/29/11
to Techකතා

අවුරුදු 4ක් එකදිගට පාවිච්චි කරපු මට FUP දාල (දෙසැම්බර් 24, 2011) ...
20 පාරකට වඩා කෝල් කරා ... complain reference numbers 2 යි ... හැමදාම
කෝල් කර කර remind කරා ... බැරිම තැන අද ලංකාබෙල් එකට ගිහින් සල්ලි බැඳල
ආව :| ...

හැමෝම බොරුවට කතා කර හිටියට කිසිම ඇක්ෂන් එකක් ගන්න පාටක් පේන්නෑ :(

Dulan Gallege

unread,
Dec 29, 2011, 9:13:40 AM12/29/11
to tech...@googlegroups.com
@Shevantha perera

mata kiyanna puluwanda oya slt eke katada katha kare kiyala

@ Darshana 

matath mun fup eka danna gatthe december 22 wage



Shevantha Perera

unread,
Dec 29, 2011, 11:57:37 AM12/29/11
to tech...@googlegroups.com
dhethun denektama kiuwa  nam nam mathaka naha

ජනතාව රවට්ටන ටෙලිකොම් (S.L.T) හොරුන්ගෙන් ලන්කාව බේරාගමු....

අන්ලිමිටෙඩ් INTERNET දෙනවා කියල ලන්කාවෙ මිනිස්සුන්ගෙන් වෑඩියෙන් සල්ලි අරගෙන,T.R.C එකටත් හොරෙන් පරණ ADSL UNLIMITED CONNECTION තියන අහින්සක මිනිස්සුන්ගෙ ඉන්ටෙර්නෙට් ස්පීඩ් අන්තර්ජාලය භාවිතා කිරීමටත් අපහසු වන ආකාරයෙන් SLOW කරන මුන්.ලන්කාවෙ මිනිස්සු විහිලුවකට අරගෙන...මුන්ට විරුද්දව අපි හෑමෝම නෑගීසිටිමු...අපි හෑමෝම පෙලගෑහෙමු...

මේ හොර වෑඩේ ගෑන හෑමොම ඉක්මනින් T.R.C,GOVERNMENT දෑනුවත් කරමු...

ලන්කාවේ හෑමෝගෙම හිතසුව පිණිස ලන්කාවේ හෑමෝටම මෙය SHARE කරන්න...


man dan me pic eka hadala fb eke share kala


2011/12/29 Dulan Gallege <dul...@gmail.com>

Dulan Gallege

unread,
Dec 29, 2011, 11:05:55 PM12/29/11
to tech...@googlegroups.com
@Shevantha perera

help ekak dennaaa

Tharindu Lakshitha

unread,
Dec 30, 2011, 2:39:44 AM12/30/11
to tech...@googlegroups.com
oyalage katha bahata man deyak ekathu karanna kemathi. Ape rate
kotasak broadband pawichchi karaddi, thawa kotasak innawa bb kyanne
heenayak witharak wechcha aya. 3g signal paththa palathaka na. Slt
ekata kwwama kyanawa loops na kyala. Ithin bb kyanne heenayakma
vtharai. meken pida vindina aya kochcharanam athida. Adu gane loops
denna barida kyala ahuwama kyanawa aluth land line project ekak yanna
ona kyala. Ewata salli pass wela jaramara godak wenna onalu. Mehema
ratak sanwardanaya wenawada ?


On 12/30/11, Dulan Gallege <dul...@gmail.com> wrote:
> @Shevantha perera
>
> help ekak dennaaa

Dulan Gallege

unread,
Dec 30, 2011, 5:18:00 AM12/30/11
to tech...@googlegroups.com
Thanks,

mama ada regional manager ta katha karahama eya kiyano parana connection walatath dan limit danawa kiyala.

Shevantha Perera

unread,
Dec 30, 2011, 5:44:44 AM12/30/11
to tech...@googlegroups.com
eka ganna kota kiyanne naha meka hodai etisalat gananam epa mokada ape ayya kenek dongle ekak aragena eken fatta vidiyata sallith kaepenawa and slow lu aluth connections dan speed aethi habai prana parana weddi thama me case eka enne 

2011/12/30 Dulan Gallege <dul...@gmail.com>
Thanks,

mama ada regional manager ta katha karahama eya kiyano parana connection walatath dan limit danawa kiyala.

Shevantha Perera

unread,
Dec 30, 2011, 6:26:25 AM12/30/11
to tech...@googlegroups.com
unlimited www ගැන මේ දවස් වල ලොකුවට ඇඩ් දාන SLT Broadband වල සේවා තත්වය ගැන ඔබ තෘප්තිමත් ද? Heavy Downloader කෙනෙක් නම් 20 GB විතර download කලාට පස්සෙ ඉබෙම ඔබෙ downlink speed එක අඩු වෙලා වගෙ දැනෙනවද? පරණ unlimited ADSL connections භාවිත කරන කෙනෙක් නම් මේ අවස්ථාව ඔබටයි... ඔබේ පැමිණිලි වඩාත් සන්විධානාත්මකව සහ සෘජුවම විදුලි සන්දෙශ නියාමන කොමිසමට සහ ජනාධිපති කාර්යාලයට යොමු කරන්න ශ්*රී ලංකා අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ සංගමය කටයුතු යොදා තිබෙනවා... 

පහත සඳහන් වෙබ් ලිපිනයට පිවිසිලා ඔබේ පැමිනිල්ලත් සටහන් කරන්න...

Dulan Gallege

unread,
Dec 30, 2011, 7:23:53 AM12/30/11
to tech...@googlegroups.com
Thanks Shevantha,namuth oyage site ekata yanna bane.URL eka waradiyi wage

Kasun Warnakulasuriya

unread,
Dec 30, 2011, 7:49:35 AM12/30/11
to tech...@googlegroups.com
@ Shevantha,

This link is not working.

2011/12/30 Shevantha Perera <shevan...@gmail.com>



--
Thank You and Best Regards,

Kasun Warnakulasuriya
කසුන් තාරක වර්ණකුළසූරිය

Shevantha Perera

unread,
Dec 30, 2011, 9:14:52 AM12/30/11
to tech...@googlegroups.com
SLT karaya Delete karanna aethi mokada me gaena online හෙල්ප් එකෙ සංවාදයක් ගියා  

http://sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/ 


2011/12/30 Shevantha Perera <shevan...@gmail.com>
http://shevanthanotebook.blogspot.com/  meka mage site eke harida kiyala balanna


2011/12/30 Kasun Warnakulasuriya <kas...@gmail.com>

Shevantha Perera

unread,
Dec 30, 2011, 9:15:45 AM12/30/11
to tech...@googlegroups.com

Dulan Gallege

unread,
Dec 30, 2011, 10:30:24 AM12/30/11
to tech...@googlegroups.com
Thanks

Reply all
Reply to author
Forward
0 new messages