1and1 ගිනුමේ ඩොමේන් දෙකෙන් 1 ක් පමණක් තබා ගැනීමට

0 views
Skip to first unread message

දිලාන්

unread,
Jan 27, 2012, 12:12:44 PM1/27/12
to Techකතා
1and 1 වල මගේ ගිනුමේ ඩොමේන් 2ක් තියනවා.ඒවා දැන් අලුත් කරන්න කාලය
හරි.ඒත් මට ඕන එක ඩොමේන් එකක් විතරක් තියාගන්න.එක ඩොමේන් එකක් විතරක්
තියාගන්නකොට අර අලුත් කරන්නේ නැති ඩොමේන් එක නිසා මගේ ගිනුමට මොනවහරි
ප්රශ්ණයක් වෙයිද? නැත්නම් අලුත් කරන්නේ නැති ඩොමේන් එක ඉබේම ඉවත් වෙලා
අලුත් කරපු ඩොමේන් එක ඉතුරු වෙලා තියේවිද?

Harshana

unread,
Jan 30, 2012, 2:37:43 AM1/30/12
to tech...@googlegroups.com


2012/1/27 දිලාන් <dila...@gmail.com>
අනවෂය ඩොමෙයින් එක delete කරන්න පුළුවන් නම් delete කරන්න. එහෙම නැතිනම් auto renew ඉවත් කරන්න.
account එකේ primary domain එකක් තියෙනව නම් ඒකට දාල තියෙන්නෙ ඒ ඩොමෙයින් එක නම් customer service කතා කරල primary domain එක මාරු කරගන්න.


--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

Reply all
Reply to author
Forward
0 new messages