ඩිජිටල් කැමරාවක මිල ගැන ප්‍රශ්නයක්

126 views
Skip to first unread message

Srimal Perera

unread,
Aug 9, 2012, 2:11:27 PM8/9/12
to tech...@googlegroups.com
මම ඊයේ බම්බලපිටියේ MC එකෙන් ඩිජිටල් කැමරා එකක් බැලුවා. එතැනදි මට හම්බ උනා Samsung PL210 කැමරා එක රුපියල් 22000 කට වොරන්ටිත් එක්ක. මෙකේ සාමාන්‍ය මිල 28000 ක් කියලා ඒ කඩේ හිටපු කෙනාම කිව්වා. එක මෙච්චර ගනන් අඩු මොකද කියල ඇහුවම කඩේ හිටපු කෙනා කිව්වේ ඒ කැමරා එකේ පෙට්ටිය නැති නිසා ඒගොල්ලෝ ඒක අඩුවට දෙනවා කියලා. මට දැන ගන්න ඕන මේක ඇත්තටම මේ ගානට දෙන්නේ පෙට්ටිය නැති නිසාද , එහෙම නැත්තන් මේ කැමරා එකේ මොකක් හරි ලෙඩක් තියෙන නිසාද , එහෙමත් නැත්තන් මේක බදු ගෙවන්නේ නැතුව රට ඉදල ගෙනාපු එකක්ද කියලා. ඔයගොල්ලො මේක ගැන මොකද හිතන්නේ ?

මේ පහල තියෙන්නේ එකෙ ලින්ක් එකක්
http://www.samsung.com/us/photography/digital-cameras/EC-PL210ZBPSUS


Chamli Karunasekara

unread,
Aug 10, 2012, 12:12:39 AM8/10/12
to tech...@googlegroups.com
මම නම් පව්ද්ගලිකව Samsung කැමරා වලට කැමති නෑ, ඒ වියදම් කරන ගානට වඩා සාපේක්ෂව හොද එකක් ගන්න පුළුවන් Sony, Canon, Nikon, Olympus වගේ එකකින්.
Sony තමයි මට නම් හම්බවෙලා තියෙන හොදම කැමරා වර්ගය.

Lilantha Lakmal

unread,
Aug 10, 2012, 6:15:25 AM8/10/12
to tech...@googlegroups.com
MC Aken unty aken liberty nam gannama epa. okkoma bala badu tiyenne. denakota nam lassanata surangana katha kiyala denawa . eta passe masekin leda anawa, eta passe service ganna giyama hithenawa karagaththa moda kama, mma athdakemen kiyanne. anek aka thamai laptop.lk aka. mage yaluwekge lap ake podi ledak awith hariyatama masa 4k rasthiyadu una, eth wade harin aha. genath wenathanakin hadagaththa. man giya ayagale service room akata vikunanawada wada damage nisa return genath wage. aneka, boru hethu 1000k kiyayai giyama. api modayo kiyala ayala hithagena enne, gannawa nam wagakeemak athi wiswasawantha thanakin ganna tikak ganan wadi unath kamak naha, singer, abans, metropolitan, samsun gannawa nam sinhagiri akem ganna, ayala tamai agent
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com


--
Lilantha lakmal

Rajitha Punsara

unread,
Aug 13, 2012, 7:04:30 AM8/13/12
to tech...@googlegroups.com
අනිවා ගාන ගොඩාක් වැඩියි
ඔයාව අන්දන්න හදලා තියෙන්නේ
මම මාස 2කකට විතර නිකෝන් කූල් පික්ස් 1ක් ගත්තා (12MP මතක විදියට) 10,000/=ට
කොහොමත් ඒකෙ ගාන තිබුනේ 12,000/=
ඔයාට ඔය ගානට සුපිරි 1ක් ගන්න පුලුවන් මට හිතෙන විදියට

Srimal Perera

unread,
Aug 15, 2012, 1:10:20 PM8/15/12
to tech...@googlegroups.com
@Rajitha : ඔයා ගත්තේ coolpix series එකේ මොන camera එකද ? ඒක ගත්ත තැනත් පොඩ්ඩක් කියන්න



2012/8/14 KAPILA <kapila...@gmail.com>
ඔයාගේ කතාව හරි. coolpix එකක් 10,000 කට අත උඩින් ලාබයි.
කප්පාගේ Blog එක.

--

Srimal Perera

unread,
Aug 15, 2012, 1:19:29 PM8/15/12
to tech...@googlegroups.com
මේ කැමරාව ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ ? මේක 18000 කට ගන්න පුලුවන්

Sony Cybershot DSC-W620/B
http://www.sony.co.in/product/dsc-w620

එහෙම නැත්තන් මට රුපියල් 20000 කට වගේ මුදලකට ගන්න පුලුවන් හොද කැමරාවක් කියන්න පුලුවන්ද ?
මේක ගන්නේ සාමාන්‍ය පාවිච්චියට


2012/8/15 Srimal Perera <pensaco...@gmail.com>

Srimal Perera

unread,
Aug 19, 2012, 12:19:14 PM8/19/12
to tech...@googlegroups.com
මම sony w620 කැමරා එක ගන්න කියලා බැලුවේ
තෑන්ක්ස් හැම දෙනාටම


2012/8/19 Alex Max <eale...@gmail.com>
Fuji Finepix 14M 11500/-, 16M 14000/- මිලේ හැටියට Quality ඉතා හොදයි. වගකීමකුත් තියෙනවා.

Dhanushka Gunasinghe

unread,
Aug 19, 2012, 11:04:29 PM8/19/12
to tech...@googlegroups.com
If you buying digital camera go for sony , Olympus , Canon. Before buy it read this



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Prabath CV

unread,
Aug 20, 2012, 12:50:16 AM8/20/12
to tech...@googlegroups.com
Go for Sony or Canon

Aruna Indika

unread,
Aug 20, 2012, 12:52:03 AM8/20/12
to tech...@googlegroups.com
 මම gawa තියෙන්නේ SAMSUNG ST5500 Camera 1kak me theard එකේ SAMSUNG ගැන වැඩිය කතා උනේ  නැති නිසා අහන්නේ mokada eka ගැන hitanne
 

2012/8/20 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>



--
                     

                       Aruna Indika
                              KIT
                       (keeP iN toUcH)




sujith sanjeewa

unread,
Aug 24, 2012, 1:07:40 AM8/24/12
to tech...@googlegroups.com
@Aruna Indika - මිල කීයද ෙම්ෙක? (SAMSUNG ST5500)

2012/8/20 Aruna Indika <agai...@gmail.com>



--

Sujith Sanjeewaසුජිත් සoජීව
www.zujithgraphics.blogspot.com | www.sujithsanjeewa.blogspot.com
Chat sujith2793 sujithspathirana  sujit...@gmail.com
Contact Me GoogleFacebookEbayPicasaYoutubeWordpress


Aruna Indika

unread,
Aug 26, 2012, 11:51:39 AM8/26/12
to tech...@googlegroups.com
@Sujith
Mama gatte 36k walata. 7x / 14.2MP / WiFi [DLNA] / Bluetooth / Full Touched 3.7 inch AMOLED Display. mewa thamai wisheshayen thiyena features..... habai Panorama nam na.

http://www.samsung.com/ae/consumer/cameras-camcorders/cameras/compact/EC-ST5500DPBME



2012/8/24 sujith sanjeewa <sujit...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Aug 26, 2012, 11:02:13 PM8/26/12
to tech...@googlegroups.com
2012/8/26 Aruna Indika <agai...@gmail.com>
@Sujith
Mama gatte 36k walata. 7x / 14.2MP / WiFi [DLNA] / Bluetooth / Full Touched 3.7 inch AMOLED Display. mewa thamai wisheshayen thiyena features..... habai Panorama nam na.

http://www.samsung.com/ae/consumer/cameras-camcorders/cameras/compact/EC-ST5500DPBME



--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
Reply all
Reply to author
Forward
0 new messages