laptop.lk එකෙ පස් පාගන්න එපා

873 views
Skip to first unread message

DragonD

unread,
Jan 20, 2010, 11:30:27 AM1/20/10
to Techකතා
ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම
එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද
තැනක්. මම මගෙ ගොන් කමට core 2 quad එක විකුනල ලැපක් ගන්න හිතුව. දන්න
වනෙ , මම ඉන්නෙ ඇහැලියගොඩ , කොලඹ ඉන්දන් හෙන දුර.. මම ඉතින් ඉන්ටනෙට්
එකෙනුත් බලල යුනිටි එකට ආව ලැපක් බලල යන්න. දෙකක් තුනක් මීටර් කරගෙන
ගියා. ( laptop.lk ( technocity ) එකෙ එකකුත් ඔකට අයිතියි )


techkatha එකෙ කාලින්ග අය්යයි elakiri එකෙ කැන්ඩියන් අය්යයි එපා කියද්දි
මම laptop.lk ( technocity ) එකෙන් ලැපක් ගත්තා.. එක්ලක්ශ විසි
දෙදාහයි .. ( Rs.1 22 000 )

ගෙදර ගෙනත් බලන කොට ෆෑන් එක වැඩ කරන්නෙ නෑ.. හෙන දුරක් ගෙවාගෙන , වෙලාව
කාගෙන , වාහන වලට තෙල් ගහගෙන , ඩ්‍රයිවර් ලට සල්ලි දීල ,ආයෙ යන්න වෙනව
කොලඹ..


එන error එකත් ලේසි පහසු එකක් නෙමෙයි ( a critical problem with your
cooling system have found , please shutdown immediately and return it
to service )
ඔන්න වැඩ !


ආයෙ කොලඹ ගියා.... සුපිරි කට්ටකුත් කෑවා ( කිව්වට විස්වාස නොකරන තරම්
ලොකු කට්ටක් )
මම laptop.lk එකෙ වැඩ කරන එකෙක්ගෙ යාලුවෙක් ව දන්නව.. ඒ නිසා ලැප් එක
ඉක්මනට රීප්ලේස් කරන්නම් කිව්ව.ඔන්න දැන් අපි ටෙක්නීශ්යන් එකෙ
ඉන්නව.කට්ටිය කැඩිච්ච ලැප් උස්සගෙන එනව එනව ඉවරයක් නෑ. මම ලැප දුන්නට
පස්සෙ මුන්ට ඊකෙ ප්‍රශ්නෙ හොයා ගන්නවත් බෑ. අන්ත්මට මම ප්‍රොසෙස් එක
ටිකක් ගන්න වඩක් කරල ප්‍රශ්නෙ පෙන්නුව.


ඔන්න දැන් මුන් මේක බලල ඇතුලට උස්සගෙන ගියා හොඳට බලන්න කියල. ටික
වෙලාවකින් ඔන්න කෝල් එකක් එනව. කාගෙ හරි ලැපක් කැඩිල. කෝල් එක ගත්ත කෙනා
එතන හිටපු ලොක්ක වගෙ කෙනාට ඕක කිව්ව විතරයි මිනිහ කිව්ව ඕකා ඊයෙත් කතා
කලා මල වදයක් , ෆෝන් එක කට් කරන්න කියල ! ඔන්න මුන්ගෙ සවිස්.


ඔන්න දැන් මම බලාගෙන ඉන්නව ඉන්නව ලැපක් දෙන පාටක් නෑ. මෙන්න ටික
වෙලාවකින් මගෙ වගෙ ලැපක් කිහිල්ලෙ ගහගෙන ඇවිත් මෙන්න කියල දුන්න , ශෝරූම්
එකෙ තිබ්බ එක. අලුත් එව්ව නෑලු. මමත් ඉතින් මක් කරන්නද ? උට ගහන්නද ? එපා
කියල කැඩිච්ච එක අරන් එන්නද ?


ගෙදර අවිත් ඊලඟ දවසෙ "කේ" / "k" අකුර එබුවම එක එබිලම තියෙනව... දැන් මට
ආයෙ යන්නද කියන්නෙ ?


හොන්දම වැඩෙ කියන්නෙ මම උන්ට කෝල් කරල ප්‍රශ්නෙ කිව්වම අරන් එන්න කියල
හෙන ගැහුව වගෙ කට් කරනව!... මුන්ගෙ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ
වෙන්න ඕනි....
මම හෙටත් ට්‍රය් කරනව... හැබැයි පුතො මුන් මේකට මොකුත් නොකලොත් උන්ට මම
කොහෙවත් ඉන්න ගස් ගෝතයෙක් නෙමෙයි කියන එකත් පෙන්නනව ! උන් වැරදි මිනිහ
එක්කයි හැප්පෙන්නෙ... අපි බලමු !!!


දන්න එකෙක්ටවත් ඔය බලු බල්ලො ලඟට යන්න දෙන්න එපා... මටත් මොන තරම් උන්
කිව්වද යන්න කියල ... කැම්පස් එකෙ ඉන්න හොඳම අයි.ටී. ගැස්ටො කිව්ව ගිහින්
ගනින් කියල.. ඒත් මම කාලින්ග අය්ය කියපු එක ඇහුවෙ නෑ. මේ මොඩ තීරනය ගැන
මම ගොඩක් දුක් වෙනව... තව එහෙම දුක් වෙන කට්ටිය මොන තරම් ඉන්නවද කියල මට
එදා තේරුනා.. ආයෙ ආයෙ කියන්නෙ technocity නොහොත් laptop.lk එක පැත්ත
පලාතෙ යන්න එපා !!

p.s. - ටෙක්කතා එකෙ මලින්ත අය්යට , කාලින්ග අය්යට වගේම කැන්ඩියන් අය්යටත්
ස්තූති වන්ත වෙන්න ඕනි දුන්න හෙල්ප් වලට !

chamilacreation

unread,
Jan 20, 2010, 9:38:23 PM1/20/10
to tech...@googlegroups.com
තුන් හතර දෙනෙක් එක්ක ගිහින් සද්දයක් දාපන්... අතඅරින්න එපා...

chaturanga sandamal

unread,
Jan 20, 2010, 2:05:37 PM1/20/10
to tech...@googlegroups.com
If you have international warranty for your laptop, do not take it to this tecchnocity poeple. It's better if you can straightaway refer the matter to the Authorized Agent in Sri Lanka. For example for HP & Compaq its DMS Electronics. Acer - Metropolitan.You haven't mentioned the brand of your laptop.

There's another way if your laptop has international warranty ( Normally Technocity people say that they give 1 Year International Warranty). Contact the Regional support center of your product and lodge a complaint. For example if your laptop is HP you can contact them. There are various ways to get the support e-mail,online chat support etc. They might ask your product No, Serial No and Model for warranty verifications.
Thereafter they will coordinate with the local agent and they will pay more attention to your issue and they followup until it is resolved.

I have a similar experience with some other shop in Unitiy Plaza, That is Inc Tec. My brother bought a Compaq laptop from them and later found that the DVD drive is defective. Inc Tec people request a week to replace it. You will never get the service what you got when purchasing the item once you go there for the second time.  Then I went to DMS they replace it then & there. I'm not telling that this will happen always. Because sometimes for warranty replacements they send the defective part to Singapore and it take around a month. But we can be satisfied that we have replaced it with original parts.

Once I had fault in by laptop battery. I contact Hp and they've instructed the local agent here to attend to the matter. I receive a call from the local agent within a short while with the instructions , what to do. I shared my experience with you but this might not applicable in most instances,

If you are going to Technocity make sure that everything is working before you leave. Thank you for keeping others inform about these people.

Good Luck

Sorry I'm not good at typing in sinhala.










2010/1/20 DragonD <dilsha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Chaturanga Sandamal
0773416601

Sameera Shaakunthala

unread,
Jan 20, 2010, 1:53:27 PM1/20/10
to tech...@googlegroups.com
මෙතන දාපු එක හොඳයි. අනිත් හැමෝටමත් දැනගන්න ලැබෙන නිසා.

ඔයාට අලෙවියෙන් පසු පොරොන්දු වුණු සේවය නොලැබෙනවා නම් පාරිභෝගික අධිකාරියට දන්වන බව කියන්න. එයාලා එකට එක කියවගෙන ආවොත් ඇත්තටම පාරිභෝගික අධිකාරිය හරහා ක්‍රියාමාර්ගයක් ගන්න. (මේ ගැන නීතිමය පසුබිම සොයා පසුව දන්වන්නම්)

ඒක හරි නොගියොත්, මේ සිද්ධිය ගැන ඔයාගේ බ්ලොග් එකෙත් පළ කරන්න. පුළුවන් නම් ඉංග්‍රීසියෙනුත් ලියන්න ඒ ලිපියම. එළකිරි එකෙත් දාන්න. තව ෆෝරම් තියෙනවනම් ඒවයෙත් දාන්න. (අපහාස නොකර මේ ලිව්වා වගේ සංයමයක් ඇතුව ලියන්න -- එතකොටයි කියන දේ මිනිස්සු පිළිගන්නේ) ලියලා ඒ thread වල සහ ඔයාගේ බ්ලොග් ලිපි වල ලින්ක් එයාලට ඊ මේල් කරලා යවන්න පොඩි සඳහනකුත් එක්ක.... අලෙවියෙන් පසු ලැබිය යුතු නිසි සේවාව ලබා නොදීම නිසා ඇති වුණු කලකිරීම මත මේ ක්‍රියාමාර්ගය ගන්න සිදු වුණු බවට.

අද කාලේ පාරිභෝගිකයෝ පරිගණක වෙළඳපොළේ තමන් සතු බලය ගැන නිසි අවබෝධයකින් ඉන්නවනම් ඔය වගේ කැත වැඩ කරන අයව දණගස්වන එක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. Just know your power and know your value!

මොකක් හරි කරන්න, පරාජය භාර ගන්න එපා මේ තරම් ඉක්මනින් -- 122000 කොස් ඇට නෙමේනේ....

--------

මේ වගේ සිද්ධියක මගේ අත්දැකීමත් කියන්නම්, memory chip එකක warranty ගන්න ගිහින් දවස් කීපයක් රස්තියාදු වෙන්න සිද්ධ වුණු නිසා ඊළඟ දවසේ ඒ වෙළඳසැලට ගියේ තව යාළුවො දෙතුන්දෙනෙක් එක්ක. ගිහින් උන් දෙන්නා අළුත් customersලා දෙන්නෙක් වගේ laptop වල මිළගණන් අහන්න යැව්වා. උන් legitimate customer බුවාලා වගේ බොරුවට laptop වල මිළගණන් අහද්දි මම පටන් ගත්තා ගෝරනාඩුව!


2010/1/20 DragonD <dilsha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

Akila DJ

unread,
Jan 20, 2010, 1:28:28 PM1/20/10
to tech...@googlegroups.com

PC House එකෙන් run වෙන කඩවල් වගේම තමයි TechnoCity, Laptop.lk ඒවත්...

වැඩක් ක‍රගන්න ගියාම ඒකෙ වැඩක‍රන අයගෙ දෙමවුපියො ගැන තමයි හැමෝටම මතක් වෙන්නෙ!...

:)


2010/1/20 DragonD <dilsha...@gmail.com>
--

Thejan Rathnayake

unread,
Jan 20, 2010, 11:26:14 PM1/20/10
to tech...@googlegroups.com
ඔය business වලටම උපන් ජාතියේ උන් කොයි එකත් එකයි. උන්ට කිසිම policy
එකක් නෑ. අපේ ‍එකෙක් කරන genuine business එකක් ගැන විශ්වාසය තියන්න.
සුලු ගාණක් අඩුවෙන් උන් ගේන‍්නේ custom එකෙන් පන්නගෙන,VAT එකට හොර වැඩ
කරලා.

DMS නම් පට්ට. කවදාවත් තමන්ගේ deal එකකට රජයේ ආයතනයක කෙනෙක් වත් bribe කරන්නේ නෑ.

අවංක business වලට සහයෝගය දෙන්න. ඒ මිනිස්සු හරියට ඒක කරන්නේ අර වගේ
තක්කඩිකම් කරන්න බැරිව නෙවෙයි. තමන්ගේ එකම අරමුණ තක්කඩි කමින් සල්ලි
හොයනවාට වඩා ඉහළ තැනක ඒ මිනිස්සුන්ගේ අරමුණු තියෙන නිසා.
--

--- http://lankanthoughts.blogspot.com ---

♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

Kandegedara

unread,
Jan 20, 2010, 11:54:11 PM1/20/10
to Techකතා
Mamanam PC house,laptop.lk paththe pas paganne na.

Harshadewa

unread,
Jan 20, 2010, 11:49:14 PM1/20/10
to tech...@googlegroups.com
තේජාන්,

ජාතිවාදය ‍‍අනවශ්‍යයි! අදාල විෂය පමණක් කතා කරනවානම් හොඳයි.


Harshadewa Ariyasinghe
http://twitter.com/harshadewa
http://www.techkatha.com
http://blogs.sinhalabloggers.com
http://slgamer.com


2010/1/21 Thejan Rathnayake <thejan.r...@gmail.com>

Sameera Shaakunthala

unread,
Jan 21, 2010, 1:33:46 AM1/21/10
to tech...@googlegroups.com


2010/1/21 chamilacreation <chamila...@gmail.com>

තුන් හතර දෙනෙක් එක්ක ගිහින් සද්දයක් දාපන්... අතඅරින්න එපා...

තග දැමීමෙන් වැඩක් නෑ. Customersලා ඉන්න වෙලාවටයි සද්දෙන් කෑ ගහන්න ඕනේ. ගොඩක් සෙනඟ ඉන්න වෙලාවක කෑ ගහන්න පුළුවන් නම් නියමයි.

 

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

chinthaka sandaruwan

unread,
Jan 21, 2010, 2:10:56 AM1/21/10
to tech...@googlegroups.com


2010/1/21 Sameera Shaakunthala <shaaku...@gmail.com>

හොද වෙලාවට කිව්වේ මචං. අපේ ඔපිස් එකටත් ඔතනින් ලැප් ගන්න ගියේ. මම උන්ට මේල් කලා. උබලගේ වඩ වල තරම බලපන් කියලා. අත අරින්න එපා... මචං.... උබේ කහන සල්ලි නෙවෙයිනේ.. කේස් එක අදපන්

--
Chinthaka Sandaruwan

System Administrator
Ninehearts Imaging (Pvt) Ltd,
Stace Rd,
Colombo -14,
SRI LANKA.

Mobile - 0773 623825
Office - 0112 663530
E-mail - chin...@ninehearts.com
           csand...@gmail.com

Udara Madushanka

unread,
Jan 21, 2010, 3:05:44 AM1/21/10
to tech...@googlegroups.com
බුදු අම්මෝ.. මං බේරිලා තියෙන්නේ අනූ නමයෙන්.. දැනට මාසෙකට විතර කලින් මාත් ලැප් එකක් ගත්තා... (මෙතනින් බලන්න) මාත් තව පොඩ්ඩෙන් ඔය ටෙක්නෝ සිටි එකෙන් තමයි ගන්න හිටියේ... වෙලාවට බේරුනා.. මම ඒසර් ලැප් එකක් ගත්තා මෙට්ට්‍රොපොලිටන් එකෙන්.. ටෙක්නෝසිටි එකේ තියෙන ඒසර් එකෙයි මෙට්‍රොපොලිටන් එකෙයි ගානේ වෙනසක් නෑ.. මාත් ටෙක්නෝසිටි කාරයොන්ගේ සර්විස් සෙක්ෂන් එකට ගිහින් තියෙනවා.. හෝ ගාලා ලැප් උස්සාගෙන එනවා එක එක කට්ටිය.. දුකේ බෑ.. පව් ඒ මිනිස්සු අහුවෙලා.. මේ වගේ වැඩක් මටත් උනා.. හැබැයි ටෙක්නෝසිටි එකෙන් නෙමෙයි.. ඒ විස්තරේ මං පස්සේ දාන්නම්.. ඩ්‍රැගන් මලයෝ මොනවාහරි සපෝට් එකක් ඔනේ නම් කියන්න.. ඔන්න අපිත් ඉන්නවා උදව්වට... නීතියෙන් බැරි නම් තගෙන් හරි වැඩේ කරගමු...

--
Udara Madushanka

..::Keep in Touch::..
http://udarasblog.blogspot.com
www.udarablog.co.cc



2010/1/21 chinthaka sandaruwan <csand...@gmail.com>

NAMAL PALAMAKUMBURA

unread,
Jan 21, 2010, 9:43:53 AM1/21/10
to tech...@googlegroups.com
මටත් නුවරදි රැම් එකක් මාරු කරන්න ගිහින් Omax එකේ කට්ටිය රැම් එකක් නොදි
ඉන්න ට්‍රයි කරා...life time warranty කියලා දුන්නේ නමුත් සතියක් ගියේ නැ
රැම් එක පිච්චුනා පස්සේ ගියාම කියනවා...මේ රැම් එකට warranty නැ..වැරදිලා
දිලා තියෙන්නේ කියලා..මම ගන්න කලින් දෙතුන් පරක් අවුවා warranty
ගැන..පස්සේ මම customer ඉස්සරහා සද්දයක් දැම්මා..ඇවිත් හිටපු customersලා
දෙතුන් දෙනෙකුට අරුන් ඉස්සරහා සිද්දිය කිව්වා..මම කිව්වා ඔයලටත් මේ ටිකම
තමයි කියලා...මෙන්න ඒ පාර රැම් එකක් දුන්නා..අත අරින්න එපා.. හොද පාඩමක්
උගන්වන්න...සකුන්තල අයියා කිව්වා වගේ කරන්න....නෙට් එකේ හැම තැනම
දාන්න...

On 1/21/10, Udara Madushanka <udar...@gmail.com> wrote:
> බුදු අම්මෝ.. මං බේරිලා තියෙන්නේ අනූ නමයෙන්.. දැනට මාසෙකට විතර කලින් මාත්
> ලැප් එකක් ගත්තා... (මෙතනින්

> බලන්න)<http://udarasblog.blogspot.com/2010/01/blog-post_02.html>මාත්


--
Namal Danushka Bandara Palamakumbura
http://www.namalsdream.blogspot.com

Akila DJ

unread,
Jan 21, 2010, 2:08:44 PM1/21/10
to tech...@googlegroups.com
1
PC House කඩේකින් කැම්පස් එකට ගත්තා machine එකක් intel G31 chipset බෝඩ් එකක් (DG31PR) එක්ක. ගත්ත දවසෙ බලද්දි Display එක වැඩ ක‍රන්නෙ නෑ. බෝඩ් එක මාරු ක‍රගන්න මාස 3ක් එතන තියල තිබ්බ. පුද්ගලික දේපලක් නොවන නිසා ඒක හොයල බලන්න කට්ටියට අමතක වෙලා. මාස 3කට පස්සෙ උන් කියනව intel G31 ඒව එන්නෙ නෑ, ASRock එකක් (g31 chipset තියන) අරන් යන්න කියල...
වලිය ඇද්ද, ඒත් උන් එක එකාව හම්බ වෙන්න කියල හ‍රවල යැවුව... පස්සෙ ඉතින් model එක අලුත් නෙ කියල අරක උස්සන් ආව. ගෙනැල්ල බලද්දි තමයි දැක්කෙ RAM එකක් මාරු කරල වගේ. Kingston 1GB දෙකක් තිබ්බෙ. දැන් තියෙන්නෙ Kingston එකයි, වෙන ජාතියක එකකුයි!


2
TechnoCity එකෙන් මම ගත්ත Transcend JetFlash 4GB USB pen එකක්. 5 years warranty දුන්න. කලු පාට JetFlash series එකට වඩා ටිකක් හොද එකක්. ඒක කැඩුනම ගෙනිච්ච. Transcend එන්නෙ නෑ ලු. අඩුම ත‍රමෙ Kingston වත් නෑ කියල මට දුන්නෙ Super Talent එකක්. නම ඇහුවෙත් එදයි. නම අහල නැති පමණින් හ‍රි නෑ කියන්න බෑ.. ඒත් කලින් එකෙයි, අලුත් එකෙයි කවර දෙක අහසට පොලව වගේ. Super Talent website එක නම් ටිකක් වැදගත් පාටයි. අර කව‍රෙ නම් අජූතයි!
 
 

දැන් ඉතින් ඔය කඩ වලින් බඩු ගනිද්දි තියන බාලම බඩුව ගන්න තමයි මට නම් හිතෙන්නෙ
[ගන්නවනම්... නොගෙන ඉන්න අමාරුම නම් :]
වැඩි ගානක් දීල හොදයි කියන ඒව අරන් වැඩක් නෑ, කැඩුනොත් හම්බ වෙන්නෙ ඊට වඩා ලාබ,බාල එකක් නෙ!


:!

Mahesh Chandimal

unread,
Jan 21, 2010, 10:41:45 PM1/21/10
to Techකතා
It is because of this reason I am going to the authorized dealers when
I want to buy something even though it is bit expensive. In my
experience I never had problems with anything I bought like that. I
bought my previous Sony Ericcson K510i from Abans and worked without
any significant problem for >2 years (while many others using the same
model bought outside having problems) until I dropped it recently (now
irrepairable). I bought my HP compaq 6530s lap top also from them 1
1/2y (price was much higher than unity plaza) and still no hardware
problems. Many of my friends who bought laptops in the same days from
unity started to have problems within first 3 months. Some of them
found it was really difficult to claim the warranty. Few months ago I
upgraded by RAM by 2GB from Memory Technologies although it is much
cheaper outside. Now I am going to buy a Nokia phone and my only
choice is Softlogic although price is higher about Rs10000. Most of
the times (if not always) we must try to go for the quality and not
just the quantity. People realize this only when they fall in to the
trouble but then it is too late. I really appreciate the effort thaken
by Mr. Kalinga and techkatha team to promote buying goods from
authorized dealers. And we should make this thread also another
oppotunity to do that.

Thank you.

Sameera Shaakunthala

unread,
Jan 22, 2010, 12:26:52 AM1/22/10
to tech...@googlegroups.com


2010/1/21 Sameera Shaakunthala <shaaku...@gmail.com>

මෙතන දාපු එක හොඳයි. අනිත් හැමෝටමත් දැනගන්න ලැබෙන නිසා.

ඔයාට අලෙවියෙන් පසු පොරොන්දු වුණු සේවය නොලැබෙනවා නම් පාරිභෝගික අධිකාරියට දන්වන බව කියන්න. එයාලා එකට එක කියවගෙන ආවොත් ඇත්තටම පාරිභෝගික අධිකාරිය හරහා ක්‍රියාමාර්ගයක් ගන්න. (මේ ගැන නීතිමය පසුබිම සොයා පසුව දන්වන්නම්)

කාලිංග ඔයාගෙ බ්ලොග් එකේ සබැඳියක් දාල තියෙනව දැක්කා.
http://www.consumeraffairs.gov.lk/sinhala/contactus.php

මෙතන නීතිමය පසුබිම ගැන විස්තරයක් සිංහලෙන් තියෙනවා.
http://www.consumeraffairs.gov.lk/sinhala/legislation.php - 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත

"කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් යම් ප්‍රමිතියක, තත්වයක, ශ්‍රේණියක හෝ නිශ්චිත ශෛලියක, මොස්තරයක බව අසත්‍ය ලෙස දැක්වීම    හා අනුග්‍රාකත්වය,   අනුමැතිය,   කාර්ය සාධනය,    ස්වභාවය,     උපකාරය, ප්‍රයෝජනය   පිළිබඳව  නොමග  යවන  ප්‍රකාශනයන්  ඉදිරිපත්   කිරීම. ( 31 වන වගන්තිය )"

"භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් ප්‍රතිඥාභාර හෝ වගකීම් සහතික ලබාදීම සම්බන්ධ වැරදි, ( 32 වන වගන්තිය)"

මේක පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න. අතහැරල දාන්න එපා. සාධාරණ විසඳුමක් ලබාගන්න පුළුවන් බව විශ්වාසයි.

 

Akila DJ

unread,
Jan 22, 2010, 11:49:14 AM1/22/10
to tech...@googlegroups.com


2010/1/22 Mahesh Chandimal <mchan...@gmail.com>



Laptop එකක් ගනිද්දි නම් Authorized Dealers ලගෙන් ගන්න එක ගොඩක් අයට ක‍රන්න පුලුවන්.

ඒත් Desktop එකක්, Hardware Parts වගේ දේවල් කොහෙන් ගන්නද කියල නම් දන්නෙ නෑ!

CPU, Motherboard, VGA, RAM, Hard Disk වගේ ඒව ලංකාවෙදි ගන්න ඕනෙ කොහෙන්ද?


 
--

sanjeew kumar

unread,
Jan 22, 2010, 11:58:27 AM1/22/10
to tech...@googlegroups.com
2010/1/22 Akila DJ <aki...@gmail.com>:
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


මගේ ඩේටාපෙන් එකකට අවුරුදු තුනකට විතර පස්සෙත් අලුත් එකක් ගත්ත, ගත්තෙ
නම් PanAudio එකෙන්, වොරන්ටි ගන්න නම් කිසිම අමාරුවන් උනේ නෑ, දුන්නෙත්
බිල් එකේ පොටෝකොපි එකක් විතරයි. වොරන්ටි කාඩ් එක නැතිවෙලා.
--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

Thusitha Kumara

unread,
Jan 22, 2010, 11:39:30 PM1/22/10
to tech...@googlegroups.com
RAM ගන්නවනම් Memory Technology ලගෙන් ගන්න. www.memory.lk

2010/1/22 sanjeew kumar <sanj...@gmail.com>



--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
Sri Lanka

Mobile: 0714 394215

Sameera Shaakunthala

unread,
Jan 23, 2010, 2:48:40 AM1/23/10
to tech...@googlegroups.com
ලැප්ටොප් ගන්නවනම් metropoliton හොඳයි. මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක damage වෙලා තිබිලා වාද කරන්නවත් මොනවත් ඕන වුණෙ නෑ අළුත් කීබෝඩ් එකක් දාලා දුන්නා.

2010/1/23 Thusitha Kumara <thusi...@gmail.com>



--

Udara Madushanka

unread,
Jan 23, 2010, 1:11:26 PM1/23/10
to tech...@googlegroups.com
මමත් එකඟයි ශාකුන්තල කියපු එකට.. ඒත් ඉතින් Metropolitan කරන්නේ Acer, Compaq විතරයි... මෙට්ට්‍රෝ එකේ සර්විස් එක අබාන්ස් එකට වඩා හොඳයි කියලා මට වගකීමෙන් කියන්න පුළුවන් මොකද මට අබාන්ස් එක ඇතුලේ අත්දැකීම් තියෙන නිසා...

උදාර

2010/1/23 Sameera Shaakunthala <shaaku...@gmail.com>



--

Kith

unread,
Jan 24, 2010, 12:25:10 AM1/24/10
to Techකතා
මේ කතාව සම්පූර්ණ ඇත්ත. මුන්ගෙන් බඩු ගත්ත අය අනාථයි. ලැප් ටොප් අරන්
ගිහින් මාසයක් ඇතුලත ප්‍රශ්න ඇතිවෙච්ච කස්ටමර්ස්ලා මෙතෙනට ඇවිත් රණ්ඩු
කරනවා මම ඕනතරම් දැකලා තියෙනවා. ඔක්කොටම වඩා හපන් මුන්ගේ attitude එක.
මුන් හරියට කතා කරන්නේ අපි ණයට බඩු ගන්නවා වගේ. අනෙක මුන් දෙන ලැප්ටොප්
බෑග්ස් වුනත් රෙදිවලින් මහලා තියෙන ඒවා. ඔරිජිනල් ඒවා නෙමෙයි. දැනට
ලැප්ටොප් වලට තියෙන හොඳම තැන මෙට්‍රොපොලිටන්. උන්ගේ හැමදෙයක් ම (ගාන,
වොරන්ටිය, ආචාරශීලීබව) හොඳයි.

චන්දන

Pravin Indranama

unread,
Jan 24, 2010, 1:20:29 AM1/24/10
to tech...@googlegroups.com
2010/1/24 Kith <chandana...@gmail.com>

අනෙක මුන් දෙන ලැප්ටොප් බෑග්ස් වුනත් රෙදිවලින් මහලා තියෙන ඒවා. ඔරිජිනල් ඒවා නෙමෙයි.

මගෙත් බෑග් එක නම් අවුරුද්ද යනකොට කැඩුනා :(

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com

තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.

CD Athuraliya

unread,
Jan 24, 2010, 4:10:03 AM1/24/10
to tech...@googlegroups.com
thanks for sharing your experience with us.
328.png

kasuwa

unread,
Jan 24, 2010, 7:02:15 AM1/24/10
to Techකතා
A unath metro eke thiyenne acer witharane :( Hp wage ewa abans eken
ganna giyama patta ganan kiyanawa ,

On Jan 23, 12:48 pm, Sameera Shaakunthala <shaakunth...@gmail.com>
wrote:


> ලැප්ටොප් ගන්නවනම් metropoliton හොඳයි. මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක damage වෙලා
> තිබිලා වාද කරන්නවත් මොනවත් ඕන වුණෙ නෑ අළුත් කීබෝඩ් එකක් දාලා දුන්නා.
>

> 2010/1/23 Thusitha Kumara <thusitha...@gmail.com>


>
>
>
>
>
> > RAM ගන්නවනම් Memory Technology ලගෙන් ගන්න.www.memory.lk
>

> > 2010/1/22 sanjeew kumar <sanje1...@gmail.com>
>
> > 2010/1/22 Akila DJ <akil...@gmail.com>:
>
> >> > 2010/1/22 Mahesh Chandimal <mchandi...@gmail.com>

> >> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>http://www.techkatha.com/rules-and-regulations/
>
> >> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >> > Teckකතා හින් ඉවත්වීම සඳහා
> >>http://googlegroups.com/group/techkatha/subscribe
> >> > වෙත යන්න.
>

> >> > වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> >> මගේ ඩේටාපෙන් එකකට අවුරුදු තුනකට විතර පස්සෙත් අලුත් එකක් ගත්ත, ගත්තෙ
> >> නම්  PanAudio එකෙන්, වොරන්ටි ගන්න නම් කිසිම අමාරුවන් උනේ නෑ, දුන්නෙත්
> >> බිල් එකේ පොටෝකොපි එකක් විතරයි. වොරන්ටි කාඩ් එක නැතිවෙලා.
> >> --

> >> e mail - sanje1...@gmail.com
> >> web site -http://beautiful-srilanka.blogspot.com/


> >>http://blogsanjeew.wordpress.com/
> >>  Save a tree. Don't print this e-mail unless it's really necessary
>
> >> --
> >> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>http://www.techkatha.com/rules-and-regulations/
>
> >> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >> වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> > --
> > L.T.R. Thusitha Kumara
> > Computer Learning Center
> > A/Angamuwa Yaya 06 M.V.
> > Tract 06
> > Rajanganya
> > Angamuwa
> > Sri Lanka
>
> > Mobile: 0714 394215
>
> > --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> > වෙබ් අඩවියhttp://www.techkatha.com

Arjuna Chiththananda

unread,
Jan 24, 2010, 7:01:05 AM1/24/10
to tech...@googlegroups.com
If you would like to buy Dell then go to SoftLogic, They are after sales also good.
 
My company had purchased few machines from them, even the machines give problems they are comming and replacing the parts with new ones, without much questions.

2010/1/24 CD Athuraliya <day...@gmail.com>
thanks for sharing your experience with us.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Kind Regards,
Arjuna.
{http://www.TheArjuna.com/, http://www.TheArjuna.net/}
328.png

Nadun Ranaweera

unread,
Jan 24, 2010, 7:42:36 AM1/24/10
to Techකතා
නුවර NEXT එකට යන්න එපා උගේ වැඩ හොදයි ඒත් රැම් මාරැ කරනවා අනිවාරයෙන් මම
P.C Install කර ගන්න ගිය දවස් 4 මු හැමෝටම කියන්නේ රැම් ගැන කොල්ලෙක්
ලැපලක් අරන් අවා මු ඒකත් ඉස්සෙල්ලම බැලුවේ රැම් එක අනික මුන් පිහියෙන්
ලැප් ගලවන්නේ පරිසමෙන් සොප්ට් වෙයා දන්නේ හාඩ් ඩික්ස් එකෙන් හරිනම් ඒකත්
නිති විරෝදි වැඩක්.

On Jan 21, 8:43 pm, NAMAL PALAMAKUMBURA <namaldanus...@gmail.com>
wrote:


> මටත් නුවරදි රැම් එකක් මාරු කරන්න ගිහින් Omax එකේ කට්ටිය රැම් එකක් නොදි
> ඉන්න ට්‍රයි කරා...life time warranty කියලා දුන්නේ නමුත් සතියක් ගියේ නැ
> රැම් එක පිච්චුනා පස්සේ ගියාම කියනවා...මේ රැම් එකට warranty නැ..වැරදිලා
> දිලා තියෙන්නේ කියලා..මම ගන්න කලින් දෙතුන් පරක්  අවුවා warranty
> ගැන..පස්සේ මම customer ඉස්සරහා සද්දයක් දැම්මා..ඇවිත් හිටපු customersලා
> දෙතුන් දෙනෙකුට අරුන් ඉස්සරහා සිද්දිය කිව්වා..මම කිව්වා ඔයලටත් මේ ටිකම
> තමයි කියලා...මෙන්න  ඒ පාර රැම් එකක් දුන්නා..අත අරින්න එපා.. හොද පාඩමක්
> උගන්වන්න...සකුන්තල අයියා කිව්වා වගේ කරන්න....නෙට් එකේ හැම තැනම
> දාන්න...
>

> On 1/21/10, Udara Madushanka <udara...@gmail.com> wrote:
>
>
>
> > බුදු අම්මෝ.. මං බේරිලා තියෙන්නේ අනූ නමයෙන්.. දැනට මාසෙකට විතර කලින් මාත්
> > ලැප් එකක් ගත්තා... (මෙතනින්
> > බලන්න)<http://udarasblog.blogspot.com/2010/01/blog-post_02.html>මාත්
> > තව පොඩ්ඩෙන් ඔය ටෙක්නෝ සිටි එකෙන් තමයි ගන්න හිටියේ... වෙලාවට බේරුනා..
> > මම
> > ඒසර් ලැප් එකක් ගත්තා මෙට්ට්‍රොපොලිටන් එකෙන්.. ටෙක්නෝසිටි එකේ තියෙන ඒසර්
> > එකෙයි මෙට්‍රොපොලිටන් එකෙයි ගානේ වෙනසක් නෑ.. මාත් ටෙක්නෝසිටි කාරයොන්ගේ
> > සර්විස් සෙක්ෂන් එකට ගිහින් තියෙනවා.. හෝ ගාලා ලැප් උස්සාගෙන එනවා එක එක
> > කට්ටිය.. දුකේ බෑ.. පව් ඒ මිනිස්සු අහුවෙලා.. මේ වගේ වැඩක් මටත් උනා.. හැබැයි
> > ටෙක්නෝසිටි එකෙන් නෙමෙයි.. ඒ විස්තරේ මං පස්සේ දාන්නම්.. ඩ්‍රැගන් මලයෝ
> > මොනවාහරි සපෝට් එකක් ඔනේ නම් කියන්න.. ඔන්න අපිත් ඉන්නවා උදව්වට... නීතියෙන්
> > බැරි නම් තගෙන් හරි වැඩේ කරගමු...
>
> > --
> > Udara Madushanka
>
> > ..::Keep in Touch::..
> >http://udarasblog.blogspot.com
> >www.udarablog.co.cc
>

> > 2010/1/21 chinthaka sandaruwan <csandaru...@gmail.com>
>
> >> 2010/1/21 Sameera Shaakunthala <shaakunth...@gmail.com>
>
> >>> 2010/1/21 chamilacreation <chamilacreat...@gmail.com>


>
> >>> තුන් හතර දෙනෙක් එක්ක ගිහින් සද්දයක් දාපන්... අතඅරින්න එපා...
>
> >>> තග දැමීමෙන් වැඩක් නෑ. Customersලා ඉන්න වෙලාවටයි සද්දෙන් කෑ ගහන්න ඕනේ.
> >>> ගොඩක් සෙනඟ ඉන්න වෙලාවක කෑ ගහන්න පුළුවන් නම් නියමයි.
>
> >>>> --
> >>>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >>>> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >>>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>>>http://www.techkatha.com/rules-and-regulations/
>
> >>>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >>>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >>>> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>>>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >>>> වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> >>> --
> >>> ෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
> >>> -------------------------------------------------------------------
> >>>www.shaakunthala.com
>
> >>>  --
> >>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >>> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>>http://www.techkatha.com/rules-and-regulations/
>
> >>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >>> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >>> වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> >> හොද වෙලාවට කිව්වේ මචං. අපේ ඔපිස් එකටත් ඔතනින් ලැප් ගන්න ගියේ. මම උන්ට මේල්
> >> කලා. උබලගේ වඩ වල තරම බලපන් කියලා. අත අරින්න එපා... මචං.... උබේ කහන සල්ලි
> >> නෙවෙයිනේ.. කේස් එක අදපන්
>
> >> --
> >> Chinthaka Sandaruwan
>
> >> System Administrator
> >> Ninehearts Imaging (Pvt) Ltd,
> >> Stace Rd,
> >> Colombo -14,
> >> SRI LANKA.
>
> >> Mobile - 0773 623825
> >> Office - 0112 663530

> >> E-mail - chinth...@ninehearts.com
> >>            csandaru...@gmail.com


>
> >> --
> >> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> >> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>http://www.techkatha.com/rules-and-regulations/
>
> >> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >> වෙබ් අඩවියhttp://www.techkatha.com

Shaamil (ශාම්ල්)

unread,
Jan 24, 2010, 7:27:08 AM1/24/10
to tech...@googlegroups.com
But Acer warranty is limited. Prefer HP anywhere you can go and claim your warranty. EWIS and DMS both handle HP global warranty from wherever you buy the notebook U can submit the invoice warranty cert. and get your warranty claim. Recently My brother-in-law purchased an acer from Singapore with global waranty is hat a problem which is not working with battery power only on AC power, but metro told they cannot Honor warranty claim because acer sri lanka is not listed for global warranty. The fact is Acer laptops are cheap.
If you go to a good company and buy they will not argue on warranty claims if there is no physical damages.
2010/1/24 kasuwa <kasun07...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Shaamil. A
E-W Information Systems Ltd.
Office (Gen) +94-11-4520520
Office (DID) +94-11-4520589
Mobile +94-77-3710889
Reply all
Reply to author
Forward
0 new messages