ශී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (open university sri lanka)

2,608 views
Skip to first unread message

Thilina

unread,
Nov 25, 2010, 9:12:10 AM11/25/10
to Techකතා
කව්රු හරි දන්න කෙනෙක් විවෘත විශ්ව විද්‍යාල‍යෙ තියන,
1)පරිඝනත ඉන්ජිනේරු පාඨමාලාව

http://www.ou.ac.lk/eng/elec/index.php?option=com_content&task=view&id=23&Itemid=38

2)ඉලෙක්ට්‍රොනික් හා සන්නිවෙදන ඉන්ජිනේරු පාඨමාලාව

http://www.ou.ac.lk/eng/elec/index.php?option=com_content&task=view&id=15&Itemid=34

ගැන විස්තර කියනවද.

මට දැන ගන්න ඕනෙ,
1 ) මේ උපාධි වලට පිලිගැනීම (ලංකාවේ හා පිටරට)
2 ) මේවගෙ අයකිරීම් (වර්ශයකට)
3 ) මේ උපාධි 2ම තාක්‍ෂණවේදී උපාධි (Bachelor of technology) බව කියල
තියනව, සමහරු කියනව තාක්‍ෂණවේදී උපාධිය විද්‍යාවේදී උපාධිය (Bachelor
of science) තරම් වටින්නෑ කියල , ඒක ඇත්තද
4 ) මෙම උපාධිය හැදෑරීමෙන් පසු MSc එකක් කළ හැකිද

ස්තූතියි.

Hasitha Jayasooriya

unread,
Nov 25, 2010, 9:49:31 AM11/25/10
to tech...@googlegroups.com
මේ දාල තියෙන ලින්ක් වල තියෙන්නෙ ඩිප්ලෝමනෙ :D

>මට දැන ගන්න ඕනෙ,
>1 ) මේ උපාධි වලට පිලිගැනීම (ලංකාවේ හා පිටරට)
දන්න තරමින් පිළිගැනීම හොදයි

>2 ) මේවගෙ අයකිරීම් (වර්ශයකට)
private institute එක්ක බලද්දි ගොඩක්ම අඩුයි. Bachelor of Software Engineering උපාධි පාථමාලාවට අවුරුදු 3ටම tuition fees 180,000 යි කියල තියෙන්නෙ

>3 ) මේ උපාධි 2ම තාක්‍ෂණවේදී උපාධි (Bachelor of technology) බව කියල
>තියනව, සමහරු කියනව තාක්‍ෂණවේදී උපාධිය  විද්‍යාවේදී උපාධිය (Bachelor
>of        science) තරම් වටින්නෑ කියල , ඒක ඇත්තද
දන්න විදියට B.Sc කියන්නෙ අවුරුදු 4ක උපාධියක්. Bachelor කියන්නෙ අවුරුදු 3ක එකක්. අවුරුදු 3ක උපාධි ඇමරිකාව වගේ සමහර රටවල පිළිගැනීම ගොඩක් අඩුයි

>4 ) මෙම උපාධිය හැදෑරීමෙන් පසු MSc එකක් කළ හැකිද
දන්න තරමින් මේකට නම් භාධාවක් නෑ

2010/11/25 Thilina <thil...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Best Regards,
 හසිත ජයසූරිය | Hasitha Jayasooriya
Live with FOSS and feel the freedom that never ends

- blog - http://blog.hasitha.org | http://hasithablog.co.cc
- Twitter - http://twitter.com/hasithakj

Thilina Jayanath

unread,
Nov 25, 2010, 11:16:43 AM11/25/10
to tech...@googlegroups.com

2010/11/25 Hasitha Jayasooriya <hasi...@gmail.com>
මේ දාල තියෙන ලින්ක් වල තියෙන්නෙ ඩිප්ලෝමනෙ :D
 
>මට දැන ගන්න ඕනෙ,
>1 ) මේ උපාධි වලට පිලිගැනීම (ලංකාවේ හා පිටරට)
දන්න තරමින් පිළිගැනීම හොදයි

>2 ) මේවගෙ අයකිරීම් (වර්ශයකට)
private institute එක්ක බලද්දි ගොඩක්ම අඩුයි. Bachelor of Software Engineering උපාධි පාථමාලාවට අවුරුදු 3ටම tuition fees 180,000 යි කියල තියෙන්නෙ

>3 ) මේ උපාධි 2ම තාක්‍ෂණවේදී උපාධි (Bachelor of technology) බව කියල
>තියනව, සමහරු කියනව තාක්‍ෂණවේදී උපාධිය  විද්‍යාවේදී උපාධිය (Bachelor
>of        science) තරම් වටින්නෑ කියල , ඒක ඇත්තද
දන්න විදියට B.Sc කියන්නෙ අවුරුදු 4ක උපාධියක්. Bachelor කියන්නෙ අවුරුදු 3ක එකක්. අවුරුදු 3ක උපාධි ඇමරිකාව වගේ සමහර රටවල පිළිගැනීම ගොඩක් අඩුයි

සමහර  B.Sc උපාධි අවු.3 යි
මේක අව්රුදු 4 ක උපාධියක් 

Sameera Sandaruwan Fernando

unread,
Nov 26, 2010, 9:17:14 AM11/26/10
to Techකතා
NVQ - National Vocational Qualification

http://www.univotech.ac.lk/degree.html

Thilina Jayanath

unread,
Nov 26, 2010, 10:15:34 AM11/26/10
to tech...@googlegroups.com

2010/11/26 Sameera Sandaruwan Fernando <online...@gmail.com>
NVQ - National Vocational Qualification

http://www.univotech.ac.lk/degree.html
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
මට දැනගන්න ඕන විවෘත විශ්ව විද්‍යාලයෙ තියන පාඨමාලා ගැනයි.

උත්තර දුන්නට ස්තූතියි

JC Ahangama

unread,
Nov 26, 2010, 1:52:34 PM11/26/10
to tech...@googlegroups.com
මටත් තියෙනවා මේ ගැන ප්‍රශ්නයකුත්, අහලා තියෙන එකකට උත්තරයකුත්.

ප්‍රශ්නය:
=====
ඇයි මේවා සිංහලෙන් උගන්නන බැරි? සිංහලෙන් උගන්වනවා නම් වැඩි දෙනෙකුට ඉගෙනීමට අවස්ථාව ලැබෙයි නේද?

මේකට උත්තරයක් මම හෙව්වා. රට ගිහිං අවුරුදු 25ක් පසුවෙලා අටවෙනි පංතියට පස්සේ සිංහලෙන් කිසිවක් නොකරපු මට, වයස හැට පැන්නටත් පස්සේ මම පිටරටදී පරිගණක ගැන ඉගෙනගත්තු හා උගන්නපු දේ සිංහලෙන් ලියන්න බැරිද කියලා මම මගෙන්ම ඇහුවා. ඉතිං මම ලියන්න පටන් ගත්තා ඒකට පිළිතුර හොයන්න. ලියන්න ලියන්න බාසාව පැහැදිළි වුනා. ඒ ලිව්ව දේ මම බෙව් අඩවියක දැම්මා. නමුත් ඒක මෙතන දුන්නොත් මගේ පණිවිඩය පළ කරන්නේ නැති වග අත්දැකීමෙන් දන්නවා. ඒක නොවෙයි නේ අපේ මෙතන මාතෘකාව?

කෙසේ වුනත්, මටම දැන් ඔප්පු වෙලා තියෙනවා කිසිම අළුත් විශයයක් සිංහලෙන් උගන්වන්න බැරි නැති වග. මුලින්ම, අපිට සංස්කෘත භාෂාව තියෙනවා 'පරිගණකය' 'ෂොඩශ අංක ක්‍රමය' වගේ අළුත් වචන භාවිතයට ඇතුල් කරන්න ඒ වගේම කොම්පියුටරය, හෙක්සඩෙසිමල් කියලා කෙලින්ම ලෝකයේ හැම තැනම කව්රුත් භාවිත කරන වචන ගත්තාට ඇති වරදකුත් නෑ. එතකොට අර 'අන්තර්ජාලය' වගේ ජංජාල වෙන්නෙත් නෑ. අපි උගන්වන්නේ පරිගණක විද්‍යව මිස භාෂාව උසස් විදිහට පාවිච්චි කරන විදිහ නොවෙයි නේ? අපිට ඕනේ වැඩදායක රැකියාවක් කරන්න උගන්වන එක මිස තැන තැන ගිහිං කතා පවත්‌වලා වැඳුම් ගන්න නොවෙයි නේ?

එහෙනම් ඇයි මේ විශයයන් ඉංග්‍රීසියෙන් උගන්වන්න අවශ්‍ය වෙන්නේ? මම කියවලා බැලුවා මොරටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලාවල්. ඒවා ඉංග්‍රීසියෙන් කළාට ඒවා ඉගෙනගත් කෙනෙක් අමෙරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකට ඉහල උපාධියක් කරන්න ආවොත් අඩු ගණනේ අවුරුදු දෙකක්වත් පහල විශයයන් ඉගෙනගන්න ආදෙශන කරයි. ඒ නිසා ඉක්මනින් රට ගිහිං ඉගෙනගන්න උදව්වක් වෙන්නෙත් නෑ ඉංග්‍රීසියෙන් උගන්වන එකෙන්. (අමෙරිකාවේ නම් කොහොම වුනත් ඒ අය අහන්නෙවත් නෑ මොන බාසාවෙන්‌ද තමන්ගේ රටේ ඉගෙනෙගත්තේ කියලා. ඒ අය බලාපොරොත්තු වෙනවා ඒ ඒ රටවල් වල උගන්වන්නේ ඒ ඒ රටවල්වල බාසාවලින්‌ය කියලා. ඒ නිසා කාටත් අනිවාර්‍ය්‍යයි ඉංග්‍රිසි පංති ගන්න එක.)

ඉංග්‍රීසියෙන් උගන්වන්නේ ගුරුවරුන් තමන් පිටරටින් ඉගෙන ගෙන ගෙනාපු කටු සටහන් ඒ විදිහටම කියවන එක සිංහලෙන් හිතලා සිංහලවලින් කරන එකට වඩා ලේසි නිසාද නැත්නම් සිංහලෙන් කරන එක තත්ත්වෙට මදියි කියා හිතන නිසාවත්ද?

උත්තරයක්:
=======
උපාධි වල පිළිගැනීම අමෙරිකාවේ නම් වෙන්නේ එක එක විශයය ඒ ඉල්ලුම් කරන විශ්වවිද්‍යාලයේ උගන්වන විශයයන්ට එකට එක ගැලපෙනවාද කියා බලලයි. ආණ්ඩුවේ හෝ පුද්ගලික විශ්වවිද්‍යාල වුනත් ඒවා කරන්නේ ලාභ හොයන ව්‍යාපාර වගෙයි. ඒ නිසා ඒ අය පුළුවන් හැම අවස්තාවකදීම කියනවා තව තව විශයයන් ගන්න අවශ්‍යයි නියම ඉහල පාඨ කරන්න ඉඩ දෙන්න ඉස්සරවෙලා කියලා. ඒවාට ගෙවන්න පුළුවන් වෙන්න විද්‍යාපීඨයෙන් පිට ගෙවන පඩිවලට වඩා අඩු පඩි දෙන රැකියා දෙනවා. මෙහෙ එන අය හුඟදෙනෙක් ටී.ඒ. (ටීචිං ඇසිස්ටන්ට්) කම් ලැබුනහම කියනවා 'මම උගන්වනවා' කියලා. ඇත්තටම කරන්නේ උත්තර පත්‍ර ලකුණුකරන එකයි, පහල පංතිවල අයට ලැබ් එකේ උදව් කරන එකයි.

මගේ අවවාදය නම් වැඩදායක දෙයක් ඉගෙනගන්න මිසක් සහතික පත්‍රයට ඉගෙනගන්න එපා කියලා. පුහුමානය ලබන්න ඉගෙනගත්තු මිනිස්සූ නිසා රටට හානියක්මයි වුනේ.

ස්තුතියි.

2010/11/26 Thilina Jayanath <thil...@gmail.com>

Thilina Jayanath

unread,
Nov 26, 2010, 10:57:47 PM11/26/10
to tech...@googlegroups.com

2010/11/27 JC Ahangama <ahan...@gmail.com>
මම ඊයෙ ගම්පහ ශාකාවට ගිහින් විස්තර ට්ක හොයා ගත්ත. උත්තර දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. :D

champika sampath

unread,
Nov 27, 2010, 12:13:04 AM11/27/10
to Techකතා

mata nam uda ewa teren na.habai OUSL eken qualificatin ekak ganna
godak mahansi wenata wenawa.oyata O/L maths walata C ekak nattam ekata
auruddak wadi wenawa.oya A/L maths karala nattam tawa auruddak wadi
wenawa.mewa foundation courses.
ma dekama prashnayak nattam oyata puluwan degree ekata enter wenta.eka
aurudu 5i.compute engineering , elec. and communication ekata dekatama
mewa podui.
fee eka auruddakata avarege 12000 witara kiyala hitagantako
mama danna widihata piliganima hodai.Msc karanta puluwan

habai maka kisi piliwelak nati uni. ekak,oyata godak mahansi wenta
wei.

Nawala university eka hodai.

apply karanta puluwan january mada idala wage.

good luck frnd

champika sampath

unread,
Nov 27, 2010, 12:15:10 AM11/27/10
to Techකතා

Thilina Jayanath

unread,
Nov 27, 2010, 10:11:14 AM11/27/10
to tech...@googlegroups.com

2010/11/27 champika sampath <sampa...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

මට O/L ගණං A එකක් තියෙනව. A/L කලෙත් ගණිත අංශයෙන් තමයි. මම ඇහුවාම කිව්වෙ අව්රුදු 4යි කියල. ගොඩක් ස්තූතියි පිලිතුරු දුන්නට   

champika sampath

unread,
Nov 27, 2010, 10:22:25 AM11/27/10
to Techකතා
ehenan goda.oyata 5 years walin complete karanta puluwan.ekata cal.
karala wadak na.eka ekkena eka eka ewa kiyanne.lectures harima
adui.habai mahansi unot karaganta puluwan.karagatta ayat innawa.NIBM
ekat poddak balanna

Thilina Jayanath

unread,
Nov 27, 2010, 11:05:23 AM11/27/10
to tech...@googlegroups.com

2010/11/27 champika sampath <sampa...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
NIBM එකේ ඉන්ජිනේරු උපාධි නැහැ. ඒකයි මේක කරන්න හිතුවෙ. ගොඩක් ස්තූතියි

DaSun

unread,
Nov 27, 2010, 11:08:12 AM11/27/10
to Techකතා
@ Thilina Jayanath

මට දැනගන්න පුලුවන්ද ඔයා දැනගත්ත විස්තර එහෙම !

පරිඝනත ඉන්ජිනේරු පාඨමාලාව ගැන එකේ ෆීස් , කොහොමද අපි ඉගෙන ගන්නේ එතනට
ගිහිල්ලද නැත්නම් Videos පොත් වලින් විතරද යන එක ගැන.

Thilina Jayanath

unread,
Nov 27, 2010, 12:06:56 PM11/27/10
to tech...@googlegroups.com

2010/11/27 DaSun <ds74...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
මමත් ඒක කරන්න තමයි ඉන්නෙ. ෆීස් නම් අවිරුදු 4ටම රු.100,000 වගේ යනව කිව්වෙ. අපි එතෙන්ට යන්න ඕනේ. සතියට දවස් 6ක් විතර තියනව කියල කිව්ව යාලුවෙක්. A/L ගණිත අංශයෙන් කරල S3ක් තියෙන්න ඕනෙ කෙලින්ම ඩිප්ලෝමා වලින් පටන් ගන්න, නැත්තන් පදනම් පාඨමාලාවක් කරන්න ඕනෙ. පදනම් පාඨමාලාව කරන්න  O/L ගණං C එකක් ඕනේ. තව වවිස්තර ඕනෙ නම් අහන්න :D
Message has been deleted

DaSun

unread,
Nov 28, 2010, 2:17:32 AM11/28/10
to Techකතා
බොහොම ස්තුතියි @ Thilina Jayanath තොරතුරු දුන්නට !! :)

පාඨමාලා පටන්ගන්නේ මොන මාසෙද මේ අවුරුද්දේද නැත්නම් ඊලග අවුරුදේද?
රෙගිස්ටෙර් වෙන්නේ කොහොමද?

ඕනෑම මධස්ථානයක කරන්න පුලුවන්ද නැත්නම් නාවල විතරද?
ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන ශාඛාවේද?

හරියට විස්තර ගන්න පුළුවන් දුරකථන අංකයක් සහ ලිපිනයක් තියෙනවද ?

Thilina Jayanath

unread,
Nov 28, 2010, 3:52:49 AM11/28/10
to tech...@googlegroups.com

2010/11/28 DaSun <ds74...@gmail.com>
පාඨමාලා පටන්ගන්නේ මොන මාසෙද මේ අවුරුද්දේද නැත්නම් ඊලග අවුරුදේද?
රෙගිස්ටෙර් වෙන්නේ කොහොමද?

ඕනෑම මධස්ථානයක කරන්න පුලුවන්ද නැත්නම් නාවල විතරද?
ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන ශාඛාවේද?

හරියට විස්තර ගන්න පුළුවන් දුරකථන අංකයක් සහ ලිපිනයක් තියෙනවද ?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

http://www.ou.ac.lk/ මේකෙන් විස්තර ගන්න. 
පෙබරවාරි / මාර්තු වෙයි කිව්ව පටන් ගද්දි. ජනවාරි වල තමා අයදුම්පත්‍ර දෙන්නෙ. මම නාවල කරන්න ඉන්න නිසා අනිත් ඒවගෙ කරන්න පුලුවන්ද ඇහුවෙ නෑ

DaSun

unread,
Nov 28, 2010, 9:43:31 AM11/28/10
to Techකතා
Thanks Again and Agian for Thilina!

champika sampath

unread,
Nov 29, 2010, 12:44:13 PM11/29/10
to Techකතා

OUSL eke tiyenne self and distance learning.tawa parak hoyala balanna

Thilina Jayanath

unread,
Nov 29, 2010, 10:08:38 PM11/29/10
to tech...@googlegroups.com

2010/11/29 champika sampath <sampa...@gmail.com>

OUSL eke tiyenne self and distance learning.tawa parak hoyala balanna

Thilina Jayanath

unread,
Nov 29, 2010, 10:09:19 PM11/29/10
to tech...@googlegroups.com

2010/11/30 Thilina Jayanath <thil...@gmail.com>
mage yaluwek yanawa. eyagen ahuwama kiwwe api eheta yanna one kiyalai
Reply all
Reply to author
Forward
0 new messages