ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීම

8 views
Skip to first unread message

indika sandaruwan

unread,
Jan 17, 2011, 8:34:55 PM1/17/11
to tech...@googlegroups.com
Sony Cyber-shot W350 ඩිජිටල් කැමරාවක් වගකීමක් සහිතව මිලදී ගන්න තැනක්
කියනවද.මිලත් දැනගන්න තියනවනම් හොදයි.

--
ඉන්දික

Kasun Warnakulasuriya

unread,
Jan 17, 2011, 10:08:53 PM1/17/11
to tech...@googlegroups.com
සීඩ්ල්ස් එකෙන් ගන්ඩ. එයාලා තමයි ඒජන්ට්ලා.

2011/1/18 indika sandaruwan <sendto...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Thank You and Best Regards,

Kasun Warnakulasuriya
කසුන් තාරක වර්ණකුළසූරිය

PKT Sampath

unread,
Jan 17, 2011, 10:24:44 PM1/17/11
to Techකතා

Phototechnica
PH NO - 0112577877

Habai Sony dealer siedles
Mila Wadi
> --
> ඉන්දික

Dhanushka Gunasinghe

unread,
Jan 17, 2011, 10:59:29 PM1/17/11
to tech...@googlegroups.com
siedles lagen ganna .......

2011/1/18 PKT Sampath <pktsa...@gmail.com>
> --
> ඉන්දික

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Dhanushka Gunasinghe,
http://www.dhanush4u.blogspot.com

අරවින්ද

unread,
Jan 18, 2011, 6:30:25 AM1/18/11
to Techකතා

Phototechnika යන්න එපා. මිළත් වැඩීයි, Service එක අන්තිම සවුත්තුයි. ඒකේ
ඉන්න එවුන් කැමරාගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. කැමරාවේ පෙට්ටියේ විස්තර ටික
කටපාඩම් කරගෙන කියවනවා. කැඩුනොත් Warranty ගන්න එක ඉබ්බගෙන් පිහාටු
ගන්නවා ව‍‍ගේ වැඩක්. එකයි මම කිව්වේ මාස 6 Warranty එකට පිටකොටුවෙන්
ගන්න එක ඊටවඩා හොඳයි කියලා.
Canon 1000D පහසුගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන් කියලා ඉන්ද්‍රනාම දවසක් මට
කිව්වා. Metropolitan එකෙන් නම් වෙන්න බෑ.
තව Canon 500D අබාන්ස් එකේ පහසු ගෙවීමේ ක්‍රමයට දෙනවා කියලත් කවුරුහරි
දැන් මාස 6කට විතර කලින් කිව්වා. වැඩි විස්තරයක් නම් දන්නේ නෑ.

KAPILA

unread,
Jan 18, 2011, 8:59:55 AM1/18/11
to Techකතා
අරවින්දගේ කතාව සම්පුර්ණ ඇත්ත. "ඉන්න එවුන් කැමරාගැන මෙලෝ දෙයක් දන්නේ
නෑ". මේක ලංකාවේ තියෙන මාර අඩුවක්. උන් කියන්නේ උන්ට හිතෙන දේවල්. මොක
ගන්න ගියත් වාසනාවට internet, youtube තියෙනවා අපට. හොඳට study කරන්න
ගන්න හදන දේ. ෂොප් වල අය කියන හැම දේම සත්‍ය නෙවේ.

ඉන්දික indika

unread,
Jan 18, 2011, 10:43:08 AM1/18/11
to Techකතා

පිළිතුරැ දීපු හැමෝටම ස්තුතියි.

Reply all
Reply to author
Forward
0 new messages