Sony Ericsson C510 Update

4 views
Skip to first unread message

dimuthu ekanayake

unread,
Dec 9, 2010, 11:17:45 AM12/9/10
to Techකතා
මම අන්ලොක් කරපු Sony Ericsson C510 එකක් ගත්ත මේකෙ තීයන OS එක සාමාන්ය
එක නෙවෙයි මම මේක අයින් කරල defult OS එක දාන්නෙ කොහොමද?(මේකෙ තියන OS
එක Operator ගෙ එකක්)

Thilina Jayanath

unread,
Dec 9, 2010, 1:12:30 PM12/9/10
to tech...@googlegroups.com


2010/12/9 dimuthu ekanayake <dimut...@gmail.com>
මම අන්ලොක් කරපු Sony Ericsson C510 එකක් ගත්ත මේකෙ තීයන OS එක සාමාන්ය
එක නෙවෙයි මම මේක අයින් කරල defult OS එක දාන්නෙ කොහොමද?(මේකෙ තියන OS
එක Operator  ගෙ එකක්)

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
phone හදන තැනකට ගිහින් ‍සොෆ්ට්වෙයා එක දාල දෙන්න කියන්න. රු 500 ක් විකර යයි

Nipuna Dananjaya Kumara

unread,
Dec 10, 2010, 5:14:30 AM12/10/10
to Techකතා

Sony Ericsson Update Service එක Download කරල ඒකෙන් OS Software එක
දාන්න. http://www.sonyericsson.com එකේ Sony Ericsson Update Service එක
Use කරන හැටි තියන Manual එක තියනවා.

Chinthana

unread,
Dec 10, 2010, 6:53:02 AM12/10/10
to tech...@googlegroups.com
මෙන්න මේ Link බලන්න

http://www.youtube.com/watch?v=WqM4W0KkpBU වීඩියෝ Tutorial

http://www.sonyericsson.com/cws/support/softwaredownloads/detailed/updateservice/c510?lc=en&cc=au

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
එක්වන්න තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය සමගින්.

e Chinthana : පරිගණක තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය ෴ http://chinthana.tk/

e Nidahasa : නිදහස් හා විවෘත මෘදුකාංග ප්‍රචලිත කිරීමේ ශ්‍රී ලාංකීය
අඩහැරය ෴ http://enidahasa.tk/

Manushan

unread,
Dec 10, 2010, 7:37:13 AM12/10/10
to tech...@googlegroups.com

luchina kaluarachchi

unread,
Dec 11, 2010, 4:45:23 AM12/11/10
to tech...@googlegroups.com
මම මේ ප්‍රෂ්නයටම ටිකක් එකතු කරන්නම්..........මම ගාව තියෙනවා sony ericson V600i එකක්......ඒකේ software එක අලුතෙන් දාන්න ගිහින් කොටුවෙ කඩේකින් දාල තියෙන්නේ K600i software එක.......දැන් වැඩේ වෙලා මාසයක්වත් නෑ.......ආයි software එක දාන්න වෙලා..........

මේක මටම කරගන්න බැරිද??????පුලුවන්නම් කරන ක්‍රමේ සරලව කියා දෙන්න පුලුවන්ද?????

2010/12/10 Chinthana <chinth...@gmail.com>

Chinthana

unread,
Dec 11, 2010, 6:04:04 AM12/11/10
to tech...@googlegroups.com

dimuthu ekanayake

unread,
Dec 11, 2010, 7:18:48 AM12/11/10
to tech...@googlegroups.com
update service එකෙන් කරන වැඩේ හරියන්නෙ නෑ අනිකව කරල බලන්න ඔනේ හැමෝටම
බොහොම ස්තුතියි :D

2010/12/11 Chinthana <chinth...@gmail.com>:

luchina kaluarachchi

unread,
Dec 12, 2010, 10:03:54 AM12/12/10
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි....

2010/12/11 Chinthana <chinth...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages