google sinhala translitertaion problem

8 views
Skip to first unread message

sandanuwan

unread,
Feb 15, 2012, 11:16:28 AM2/15/12
to Techකතා
මට දැනගන්න පුලුවන්ද ,google sinhala transliteration වලට ඕනිම ෆොන්ට්
එකක් සෙලෙක්ට් කරලා දෙන්න පුලුවන්ද. එකේ default පෙන්වන්නේ iskoola
potha. මට දැන ගන්න ඕනි sandya-boy කියන ෆොන්ට් එක උනත් මේ සදහා භාවිතා
කරන්න පුලුවන්ද. අපි කීප දෙනෙක් එකතු වෙලා document එකක් හදනවා ,හැමෝම
ඔය කියන ෆොන්ට් එක තමයි පාවිච්චි කරන්නේ . නමුත් මම ගූග්ල්ර් sinhala
භාවිතා කරන නිසා මේකේtype කරලා වෙන තැනකට වෙන ෆොන්ට් ඒකෙන බලන්න
පුළුවන් වෙනවද කියලි බලන්න ඕනි.

Harshana

unread,
Feb 16, 2012, 12:35:25 AM2/16/12
to tech...@googlegroups.com


2012/2/15 sandanuwan <kvspr...@gmail.com>
Unicode Font ඕනි එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් web browser එකේ නම් font එක change කරන්න පුළුවන්ද කියල ෂුවර් නෑ.


--
Cheers !,

new2012

unread,
Feb 18, 2012, 11:23:54 PM2/18/12
to Techකතා

මම දන්න විදියට නම් ඉස්කොලපොත විතරයි.

Reply all
Reply to author
Forward
0 new messages