http://www.techkatha.com/2009/10/15/ep-37/
අපි ඕකේ ඔය ගැන කතා කරා
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
Tuneup Utilities තරම් effective නැති වුනත් වරදක් කියන්න බෑ
Registry Cleaner software එච්චරම වැදගත් නෑ...
Tune Up Utilities එක්ක එන Registry Cleaner එක මම අවුරුදු 4ක් තිස්සෙ භාවිතා කරනව. ඒක අවුලක් නෑ. හොඳ free ඒවත් ගොඩක් ඇති! දන්නෙ නම් නෑ...
Tune Up Utilities එකේ Registry Cleaner, Shortcut Cleaner, 1-Click Maintenance වලින් නම් කිසිම ගැටළුවක් මතු උනේ නෑ. ඒත් Registry Defrag ටූල් එකෙන් නම් පොඩි ගැටළු මතු උනා.
පරිස්සමින් පාවිච්චි කළොත් අවුලක් නෑ. අනවශ්‍ය, නොදන්න දේ කරද්දි පරිස්සමෙන්!.. :)
Undo කරන්න, ReStore කරන්න TuneUp Rescue Center එකෙන් පුළුවන්...
Tune Up Utilities එක free software එකක්ද?
--
උදව් කරපු හැමොටම ස්තුතියි
මම Tune Up Utilities 2008 එකේ Key එකක් හොයාගත්තා
--
ඇයි 2008!.....
2009 හොයා ගන්න අමාරු නෑ!..
ඕකෙ 2008 ආවෙ 2007 දි. 2009 ආවෙ 2008 දි.
දැන් 2010 ඇවිල්ලත් ගොඩක් කල් වගේ!...
මේකයි, 2007 හෝ 2008 එකේ මම දාපු එකේ පොඩි අවුලක් තිබ්බ. sure නෑ 2007 ද 2008 ද කියල. ඒක නිසා මම 2009 එනකන් 2006 එක තමයි භාවිතා කළේ.
මට sure 2006, 2009 එවගෙ කිසි අවුලක් නැති බව. Patch නැතුව Key දානව නම් Safe :)