මගේ වෙබ් සයිට් එකක් තියෙනවා කම්පියුටර් එම්බ්‍රෙයිඩරි ඩිසයින් ඔන්ලයින් විකුණන.එ සදහා අවශ්‍ය ක්ලිප් අර්ට් නොමිලේ ලබා ගන්න පුළුවන් වෙබ් සයිට් ටිකක් කියන්න පුළුවන්ද?
කොපිරයිට් ලයිසන්සි තියෙන ඊමේජ් කැප්චකර ඩිසයින් සදා විකුණුවහොත් ඒ සදහා නිති මගින් ක්‍රීයාකිරිමට පුළුවන්ද?
මගේ වෙබ් සයිට් එකක් තියෙනවා කම්පියුටර් එම්බ්‍රෙයිඩරි ඩිසයින් ඔන්ලයින් විකුණන.එ සදහා අවශ්‍ය ක්ලිප් අර්ට් නොමිලේ ලබා ගන්න පුළුවන් වෙබ් සයිට් ටිකක් කියන්න පුළුවන්ද?
කොපිරයිට් ලයිසන්සි තියෙන ඊමේජ් කැප්චකර ඩිසයින් සදා විකුණුවහොත් ඒ සදහා නිති මගින් ක්‍රීයාකිරිමට පුළුවන්ද?
On 4/27/12, sasika nanayakkara <embroid...@gmail.com> wrote:
> මම විසින් සදන ඩිසයින් සදහා කොපිරයිට්ස් ගන්නේ කොහොමද
>
> On Friday, April 27, 2012 1:10:42 PM UTC+6, හර්ෂණ | Harshana wrote:
>>
>> On Fri, Apr 27, 2012 at 10:57 AM, Emblanka
>> <embroid...@gmail.com>wrote:
>>
>>> මගේ වෙබ් සයිට් එකක් තියෙනවා කම්පියුටර් එම්බ්‍රෙයිඩරි ඩිසයින් ඔන්ලයින්
>>> විකුණන.එ සදහා අවශ්‍ය ක්ලිප් අර්ට් නොමිලේ ලබා ගන්න පුළුවන් වෙබ් සයිට්
>>> ටිකක්
>>> කියන්න පුළුවන්ද?
>>>
>> http://www.iconfinder.com භාවිතා කරන්න පුළුවන් Icon වලට නම්, clip arts
>> නම් google image search තමා, හැබැයි license කියවලා භාවිතා කරන්න.
>>
>>> ****
>>>
>>> කොපිරයිට් ලයිසන්සි තියෙන ඊමේජ් කැප්චකර ඩිසයින් සදා විකුණුවහොත් ඒ සදහා
>>> නිති මගින් ක්‍රීයාකිරිමට පුළුවන්ද?
>>>
>> ඔව්
>>
>>
>>
>> --
>> Cheers !,
>> *Harshana*
>>
>>
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
ඇත්තටම අපි හදන නිර්මාණයකට ජාත්‍යන්තරව පිළිගත්ත කොපිරයිට්ස් ගන්නේ
කොහොමද ? ඒ සඳහා කළ යුතු ක්‍රයාමාර්ග මොනවද?