සරලව කිවුවොත් චාටර්... දන්න සමාගම් කීපයකට ගත්තා... ලෙඩ ලෝකයක්.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
lolz දවස් 4කින් කල් වැඩිද ? lolz ලංකාවේ වොරන්ටි ගන්න දවස් නෙවෙයි මාස
වලින් යන්නේ :D
පුද්ගලිකම තාම මාව metropolitan එකක් වොරන්ටි සදහා රස්තියාදු කරලා නෑ.
dell එකේ නම් අපේ පරිගනකයක RAM එකක් මාරු කරන්න මාද 3නක් ගත්තා :D
warranty වලට සල්ලී ගන්නේ නෑ.
> සහෝදරයා 62,500/= ට i3 2gb 320 14.1 display 3years warranty එක්ක DELL එකක්
> ගන්න පුලුවන්
> Acer වලට වඩා ඒක හොද නැද්ද? Metropolitant එකේ warranty දෙන්නේ අවුරුද්දනේ මේකට
> 3ක්ම තියනවා
acer වලටත් අවුරුදු 3නක් දෙනවා.
වොරන්ටි කියන්නේ පොඩ්ඩක් මුලා කරන දෙයක්. සමහරක් අවුරුද්දක් වොරන්ටි
කියනවා, නමුත් බැරටියට මාස 6යි.
තවත් අය අවුරුදු තුනක් කියනවා. දෙවනි, තුන්වෙනි අවුරුදු පාර්ට්ස් පමණයි.
ඒ කියනේ ලේබර් වලට ගෙවන්න ඕනේ. තවත් අය ලේබර් නොමිලේ පාර්ට්ස් වලට ගෙවන්න
ඕනේ. මේ ඔක්කොම සෙල්ලම් හරියාකාර් service කරන අය, ඒ කියනේ අදාල සමාගම
(HP, DELL etc) නියෝජනයක් නැතිකම. ඒක නිසා මේ වොරන්ටි කියන එක හරියට
අහගන්න ඕනේ. විෂේෂයෙන් යුනිටි එකේ. ඒ අය වොරන්ටි දෙන්නේ අදාල කඩෙන්.
සමාගම් සම්බන්දයක් ඇත්තෙම නෑ, කඩේ වැහුනොත් බඩු. සමහරක් කියනවා
ඉන්ටර්නැෂනල් වොරන්ටි කියලා. ඒත් ඒවා ලංකාවේ ගන්න බෑ. අදාල සමාගමේ කෙනෙකු
අපේ රටේ නැති න්සා. සේවා දායකයෝ කියන අය මුදල් ගන්නවා මේක වොරන්ටි යවන්න.
පොඩි නිවැරදි කිරීමක්, "මේ ඔක්කෝටම 3 yrs parts warranty තියනවා"
කිවුවහම, කෑලි නිකන් උනාට හදන්න යන මහන්සිය, ඒ කියනේ ලේබර් ගෙවන්න වෙනවා.
1.1 replacement එකක් නෑ. ඒ කියන්නේ motherboard ගැටලුවක් නම් ඒක හදලා
දෙනවා. නමුත් අලුතෙන් එකක් දෙන්න නෑ. තවද් ඒක හදන්න යන මහන්සි ගන්නවා. ඔය
කියන වොරන්ටි දෙන්නේ අදාල කෙනා මිසක් dell විසින් නෙවෙයි.
http://www.dell.com/support/troubleshooting/us/en/04/ProductSelector
ගිහින් service tag එක ගහලා බලන්න, ඇත්ත හොයාගන්න පුලුවන්.
නෑ
>
> මම unity එකේ කඩ කිහිපයකින් dell බැලුව warranty දෙන්නේ කවුද කියලත්
> ඇහැවුව.සමහර අය කියනව softlogic කියල තවත් අය samsong it කියන අතර pc house ,
> Asian computer වගේ අය කියනව අපිමයි warranty දෙන්නේ කියල.
අපිමයි වොරන්ටි දෙන්නෙ කියන අයගෙන් පරිස්සම් වෙන්න. කුණු ගොඩවල් තමයි.
යුනිටි නම් ගොඩක් පරිසමින්.
මේලගදි ඔය HP agent කියලා කියාගෙන හිටිය කඩයකට විරුද්දව HP එකෙන් පත්තරේ
ලොකු පිටුවක් දාල තුබුනා බොරු කියලා.
ඔවු ගෙවන්න වෙනවා.