Rock Melt web browsers

4 views
Skip to first unread message

Ranga abeysekara

unread,
Dec 8, 2010, 10:51:49 PM12/8/10
to Techකතා
Rock Melt  යන නමින් වෙබ් බ්‍රවුසරයක් ගැන මෙවර විඡය පරිගනක සගරාවේ 10 පිටුවේ සදහන් විය මා එය ඩවුන්ලෝඩ් කර පරිගනකයට දමා බැලුවෙමි. මෙය  Google Chrome වෙබ් බ්‍රවුසරයට බොහෝ සෙයින් සමානය මෙය  Google Chrome වෙබ් බ්‍රවුසරයේ කොපියක්ද? මෙය ඹයගොල්ලො කවුරු හරි බාවිතා කරලා තිනෙවද?www.rockmelt.com
rockmelt.jpg

Supun Budhajeewa

unread,
Dec 8, 2010, 10:57:52 PM12/8/10
to tech...@googlegroups.com
2010/12/9 Ranga abeysekara <ranga...@gmail.com>

Rock Melt  යන නමින් වෙබ් බ්‍රවුසරයක් ගැන මෙවර විඡය පරිගනක සගරාවේ 10 පිටුවේ සදහන් විය මා එය ඩවුන්ලෝඩ් කර පරිගනකයට දමා බැලුවෙමි. මෙය  Google Chrome වෙබ් බ්‍රවුසරයට බොහෝ සෙයින් සමානය මෙය  Google Chrome වෙබ් බ්‍රවුසරයේ කොපියක්ද?

කොපියක් නෙවේ. වැඩි වැඩ ටිකක් දාපු Chromium ම තමා.

ඇත්තම කීවොත් ඕක පදනම් වෙලා තියෙන්නේ Google Chrome මත නෙවෙයි, Chromium මත. Google Chrome හදලා තියෙන්නෙත් Chromium මත. ඉතින් RockMelt වලයි Google Chrome වලයි ආදිතමයා එක්කෙනෙක්.
 
මෙය ඹයගොල්ලො කවුරු හරි බාවිතා කරලා තිනෙවද?www.rockmelt.com

මම නං නෑ.

--
Supun Budhajeewa
---

Ranga abeysekara

unread,
Dec 8, 2010, 11:25:07 PM12/8/10
to tech...@googlegroups.com
එතකොට Chromium කියලා වෙබ් බ්‍රවුසරයක් තිනෙවද? නැතිනම් වෙබ් බ්‍රවුසර් හදන පරිගනක බාෂාවක් වගේ එකක්ද Chromium

2010/12/9 Supun Budhajeewa <budha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Supun Budhajeewa

unread,
Dec 8, 2010, 11:45:09 PM12/8/10
to tech...@googlegroups.com
2010/12/9 Ranga abeysekara <ranga...@gmail.com>

එතකොට Chromium කියලා වෙබ් බ්‍රවුසරයක් තිනෙවද? නැතිනම් වෙබ් බ්‍රවුසර් හදන පරිගනක බාෂාවක් වගේ එකක්ද Chromium

http://en.wikipedia.org/wiki/Chromium_(web_browser)

Chinthana

unread,
Dec 9, 2010, 3:48:58 AM12/9/10
to tech...@googlegroups.com
ටෙක් කතා 29 වැඩසටහනේ ඔය ගැන කතා කරල තියෙනවා ටිකක්.

On 12/9/10, Supun Budhajeewa <budha...@gmail.com> wrote:
> 2010/12/9 Ranga abeysekara <ranga...@gmail.com>
>
>> එතකොට Chromium කියලා වෙබ් බ්‍රවුසරයක් තිනෙවද? නැතිනම් වෙබ් බ්‍රවුසර් හදන
>> පරිගනක බාෂාවක් වගේ එකක්ද Chromium
>>
>

> http://en.wikipedia.org/wiki/Chromium_(web_browser)<http://en.wikipedia.org/wiki/Chromium_%28web_browser%29>


>
> --
> Supun Budhajeewa
> ---
> Website: http://budhajeewa.com
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
එක්වන්න තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය සමගින්.

e Chinthana : පරිගණක තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය ෴ http://chinthana.tk/

e Nidahasa : නිදහස් හා විවෘත මෘදුකාංග ප්‍රචලිත කිරීමේ ශ්‍රී ලාංකීය
අඩහැරය ෴ http://enidahasa.tk/

Reply all
Reply to author
Forward
0 new messages