ඉසිවර වෙබ් ෆොන්ට්

165 views
Skip to first unread message

Kesbewaa Suviseriya

unread,
Jul 4, 2009, 3:02:39 AM7/4/09
to Tech katha
රිවිර පත්තරේ තියෙන්නෙ ඔය ඉසිවර කියන වෙබ් ෆොන්ට් එකෙන්. කියවන්න පුළුවන්
Internet Explorer එකෙන් විතරයි. කොහොම හරි කියව ගත්තයි කියමුකො, හැබැයි
කොපි කරනව නං බොරු. ඒ මදිවට ඔය ඉසිවර කියන ෆොන්ට් එක බාගන්න වත් කොහේවත්
නෑ.

උදව්වක් කරන්න පුළුවන්නං ලොකුම ලොකු දෙයක්. මට ඕනෙ රිවිර පත්තරේ තියෙන
ඒවා word එකට copy කරගන්නයි.

පිං

Sameera Shaakunthala

unread,
Jul 4, 2009, 2:06:42 PM7/4/09
to tech...@googlegroups.com


2009/7/4 Kesbewaa Suviseriya <kesb...@gmail.com>

රිවිර පත්තරේ තියෙන්නෙ ඔය ඉසිවර කියන වෙබ් ෆොන්ට් එකෙන්. කියවන්න පුළුවන්
Internet Explorer එකෙන් විතරයි. කොහොම හරි කියව ගත්තයි කියමුකො, හැබැයි
කොපි කරනව නං බොරු.

කොපි කරන්න පුළුවන්.
 
ඒ මදිවට ඔය ඉසිවර කියන ෆොන්ට් එක බාගන්න වත් කොහේවත්
නෑ.

Windows Internet Explorer වල temmprary files වල බලන්න.
 


උදව්වක් කරන්න පුළුවන්නං ලොකුම ලොකු දෙයක්. මට ඕනෙ රිවිර පත්තරේ තියෙන
ඒවා word එකට copy කරගන්නයි.

පිං





--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://www.ucsclodge.lk
http://shaakunthala.blogspot.com
http://symblogeek.blogspot.com

Gayantha Samaradiwakara

unread,
Jul 4, 2009, 2:40:43 PM7/4/09
to Techකතා

On Jul 4, 11:06 pm, Sameera Shaakunthala <shaakunth...@gmail.com>
wrote:
> 2009/7/4 Kesbewaa Suviseriya <kesbe...@gmail.com>


>
> > රිවිර පත්තරේ තියෙන්නෙ ඔය ඉසිවර කියන වෙබ් ෆොන්ට් එකෙන්. කියවන්න පුළුවන්
> > Internet Explorer එකෙන් විතරයි. කොහොම හරි කියව ගත්තයි කියමුකො, හැබැයි
> > කොපි කරනව නං බොරු.
>
> කොපි කරන්න පුළුවන්.

Embedded OpenType (EOT) Files...

කොපි කලාට තේරුමක් නෑ...

Kesbewaa Suviseriya

unread,
Jul 5, 2009, 12:49:33 PM7/5/09
to tech...@googlegroups.com
Temporary files වල නෑ. නැද්ද මුකුත්ම ප්‍රතිකර්මයක්?

Kalinga Athulathmudali

unread,
Jul 6, 2009, 10:45:19 PM7/6/09
to tech...@googlegroups.com
2009/7/5 Kesbewaa Suviseriya <kesb...@gmail.com>:

> Temporary files වල නෑ. නැද්ද මුකුත්ම ප්‍රතිකර්මයක්?

http://www.rivira.lk/2009/07/05/WebFont/IsiAbhaya.eot

http://www.rivira.lk/2009/07/05/WebFont/IsiAbhayaBold.eot

http://www.rivira.lk/2009/07/05/WebFont/IsiBasuru.eot

http://www.rivira.lk/2009/07/05/WebFont/IsiBindumathi.eot


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Kesbewaa Suviseriya

unread,
Jul 7, 2009, 12:32:42 AM7/7/09
to tech...@googlegroups.com
පල්ලෙහා ටික ගත්තා. බොහොම ස්තුතියි. ඒ උනාට අළුත් ෆොන්ට් එකක් විදිහට එකතු කරන්න බෑ. ගියාට ගන්නෙ නෑ. කොහොමද මේ ටික ෆොන්ට්ස් වලට එකතු කරගන්නෙ?

2009/7/7 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Jul 7, 2009, 12:50:52 AM7/7/09
to tech...@googlegroups.com
2009/7/7 Kesbewaa Suviseriya <kesb...@gmail.com>:

> පල්ලෙහා ටික ගත්තා. බොහොම ස්තුතියි. ඒ උනාට අළුත් ෆොන්ට් එකක් විදිහට එකතු
> කරන්න බෑ. ගියාට ගන්නෙ නෑ. කොහොමද මේ ටික ෆොන්ට්ස් වලට එකතු කරගන්නෙ?

eot එක ttf විදියට rename කරන්න

Kesbewaa Suviseriya

unread,
Jul 7, 2009, 3:06:50 AM7/7/09
to tech...@googlegroups.com
කලා. එතකොට කියනව This is not a valid font file කියල. add new fonts වලට

ගියාට ගන්නෙ නෑ
Reply all
Reply to author
Forward
0 new messages