Paypal වල තියන සල්ලි ගෙන්න ගන්න පුලුවන් වෙන සයිට් මොනවද තියෙන්නෙ?ඒ ගැන ලියවුනු බ්ලොග් තියනවනම් කියන්න.මම අහල තියනවා සමහර සයිට් කොමිස් මුදලක් අය කරල මේ වැඩේ කරනවයි කියලා.මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න.
From: Geeth Nuwan Pathirana <
in...@geeth.info>
To: techkatha <
tech...@googlegroups.com>
Sent: Monday, June 20, 2011 at 1:50 pm
Subject: Re: [Techකතා] Moneybookers සහ paypal