Sampath Web Card

557 views
Skip to first unread message

Kasun Chamika Sirimanna

unread,
Aug 31, 2010, 7:30:58 AM8/31/10
to tech...@googlegroups.com

සම්පත් වෙබ් කාඩ් එ‍කක් credit card එකක් ලෙස කැමති අවස්‍ථාවක භාවිතා කල හැකිද?
--

Madhawa Thilakarathne

unread,
Aug 31, 2010, 10:36:13 PM8/31/10
to tech...@googlegroups.com
Web card is only for Online transactions...

2010/8/31 Kasun Chamika Sirimanna <kas...@gmail.com>

සම්පත් වෙබ් කාඩ් එ‍කක් credit card එකක් ලෙස කැමති අවස්‍ථාවක භාවිතා කල හැකිද?
--

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Best Regards

Madhawa   

Voice/SMS    0094716363862


Janaka Premachandra

unread,
Aug 31, 2010, 11:05:07 PM8/31/10
to tech...@googlegroups.com
 Sampath web card  එක, credit card එකක් ලෙසට, ONLINE TRANSACTION වලදි නම්, කැමති අවස්‍ථාවක භාවිතා කල හැකියි.


http://www.payeasy.lk

Pravin ඉන්දරේ Indranama

unread,
Sep 1, 2010, 1:43:58 AM9/1/10
to tech...@googlegroups.com
වෙබ් කාඩ් එක සම්බන්ධයෙන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, දැන් ඕක රු 2500, රු 5000 හා රු 10000(ද කොහෙද) ආදී විදියට වර්ෂන් කීපයක් තියෙනවනේ. ඒ කියන්නේ මම රු 2500 කාඩ් එක ගත්තොත් මට ගනුදෙනුවකදී පාවිච්චි කරන්න පුලුවන් උපරිම මුදල රු 2500 ද? මට ඊට වඩා වැඩි ගාණක් පසුව කාඩ් එකට දාලා (top up කරලා) පාවිච්චි කරන්න බැරිද?


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම


Harshana

unread,
Sep 1, 2010, 2:41:40 AM9/1/10
to tech...@googlegroups.com


2010/9/1 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>

වෙබ් කාඩ් එක සම්බන්ධයෙන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, දැන් ඕක රු 2500, රු 5000 හා රු 10000(ද කොහෙද) ආදී විදියට වර්ෂන් කීපයක් තියෙනවනේ. ඒ කියන්නේ මම රු 2500 කාඩ් එක ගත්තොත් මට ගනුදෙනුවකදී පාවිච්චි කරන්න පුලුවන් උපරිම මුදල රු 2500 ද? මට ඊට වඩා වැඩි ගාණක් පසුව කාඩ් එකට දාලා (top up කරලා) පාවිච්චි කරන්න බැරිද?
මෙම මුදල ආරම්භක මුදලයි, මම දන්න විදිහට 100,000/- දක්වා top-up කර භාවිතා කරන්න පුළුවන්. ඊට වඩා ලොකු ගනුදෙනු කරනවනම් බැංකුවට දන්වන්න ඕනි. මේ අවුරුදු 2ක 3න කට ඉස්සෙල්ල මම ගද්දි මට කීවෙ. දැන් කොහොමද දන්නෙ නෑ. ඒ වගේම වෙබ් කාඩ් එකේ ඇති මුදල් නැවත withdraw හෝ සම්පත් බැංකු ගිණුමකට නැවත ගත හැකියි.

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)"


Chat Google Talk: m...@harshana.net Skype: wmharshana MSN: hars...@live.com Y! messenger: wmharsha
Contact Me LinkedinFacebookFlickrTwitterGoogleLast.fmdel.icio.usFriendfeedMySpaceDiggSlidesharePicasa

B2

unread,
Sep 1, 2010, 11:24:49 AM9/1/10
to tech...@googlegroups.com
අපේ paypal ගිණුමකට අන්තර්ජාලය හරහා මුදල් එන ක්‍රමයක් තිබේ නම් එය මගින්
ගිණුම top up කරන්න පුලුවන්ද ? මෙයාලගෙ site එකේ නම් එහෙම දෙයක් ගැන
සදහනක් නෑ.

/**
What is it?

It is a pre-paid VISA card exclusively desighned to make payments for
purchases via the Internet there by reducing the risk of fraud. The
card is re-usable by topping up to the desired value. It is available
in the following denominations.

• Rs. 2,500/=
• Rs. 5,000/=
• Rs. 7,500/=
• Rs.10,000/=

Card features:
After utilizing the balance in the card account, you can top it up again.

Validity : 02 years

Card Fee:
Sampath Bank A/C holders - Rs. 100 for two years
Others - Rs. 200 for two years

Who are eligible?
Sri Lankan citizens above 18 years.

Payments:
Initial payment & replenishment of funds could be made by;
- Cash
- Sampath Bank cheque
- Fund transfer from any Sampath Bank savings or current account
- Fund transfer from Sampath Credit Card Account subjected to a cash advance fee

What are the benefits?
- Secure method of making payments on the Internet. (Card number is
known only to you and the bank).
- Ability to view transactions by opening an e-wallet pouch for the WEBCARD.
- Immediate credit to the card account for cash payments & fund
transfers from Sampath
accounts.
– Risk of using the card on the Internet is limited to the balance available.

How to apply?
The WEBCARD applications could be obtained from any Sampath Bank
branch / Card Centre or can be downloaded from the link avilable in
the page. Duly completed applications could be submitted to the Card
Centre or any Sampath Bank branch.


Telephone :2 300 604
Fax
: 2 300 603, 4 712 013
E-mail : card_...@card.sampath.lk

**/

Harshana

unread,
Sep 1, 2010, 1:48:25 PM9/1/10
to tech...@googlegroups.com
On Wed, Sep 1, 2010 at 8:54 PM, B2 <cob...@gmail.com> wrote:
අපේ paypal ගිණුමකට අන්තර්ජාලය හරහා මුදල් එන ක්‍රමයක් තිබේ නම් එය මගින්
 ගිණුම top up කරන්න පුලුවන්ද ? මෙයාලගෙ site එකේ නම් එහෙම දෙයක් ගැන
සදහනක් නෑ.
බෑ, ලංකාවෙ ලිපිනයක් සහිත paypal ගිණුමකට මුදල් රැස්කල නොහැක.
ඒ වගේම top-up කරන්න පුළුවන් ක්‍රම විදිහට බැංකුව කියන්නෙ බැංකුවට ගොස් කාඩ් අංකය භාවිතා කර මුදල් තැන්පත් කිරීම හෝ sampathnet වැනි සේවාවක් භාවිතා කර මුදල් transfer කිරීමයි. 
නමුත් card අංකයට ඕනෑම බැංකුවකින් තැන්පත් කිරීමක් කරන්න පුළුවන් නම් අන්තර් ජාලය හරහාද මුදල් ලබාගත හැකියි. බැංකුවෙන් විමසන්න වේවි මේ වගේ දේ.

 

Kasun Chamika Sirimanna

unread,
Sep 1, 2010, 5:44:31 PM9/1/10
to tech...@googlegroups.com

මම හිතන්නේ බෑ.....Paypal එකට එන සල්ලි අපේ අතට ගන්න විදියක් ලංකාවේ අපිට නෑ නේද?

Reply all
Reply to author
Forward
0 new messages