hikvision

32 views
Skip to first unread message

Dananjaya Bandara

unread,
Jul 31, 2017, 10:17:22 AM7/31/17
to tech...@googlegroups.com
hikvision cctv camera වෙලදපොලේ අනිකුත් කැමරා හා සමානවම මිල ගණන් පැවතියත් hikvision අවම වශයෙන් යොද‍ා ගැනීමට හේතුව කුමක්ද

මේවායේ DVR configuration පිලිබද ගැටලු පවතීද
support කරන කැමරා පිලිබද ගැටලු පවතීද

mobile view සදහා යම් මුදලක් ගෙවීමට සිදුවේද

මගේ පාවිච්චියට කැමරාවක් හා DVR 1ක් මිලදී ගන්නවානම් සුදුසු ( model no) මොනවාද

hikvision DVR configuration පිලිබද සිංහල වීඩියෝ හො blog තිබේ නම් link ලබා දෙන්න


 

Reply all
Reply to author
Forward
0 new messages