Re: [Techකතා] Credit Card Machine එකක් සවි කිරීම සම්බන්ධව

25 views
Skip to first unread message

Kalinga Athulathmudali

unread,
Oct 26, 2012, 1:42:05 AM10/26/12
to tech...@googlegroups.com
> 1. Credit Card Machine එක සම්බන්ධ කරන්න ඕන Data line එකටද එහෙම නැත්නම් Voice
> Line එකටද කියන එක?

ඒක CC Machine එක අනුව වෙනස් වෙනවා, 99% ඒවා Voice Line එකට යොදාගන්න වෙන්නේ.
තවද GPRS (SIM) එකක් මගින් වැඩකරන CC Terminal ද ඇත.

> 2. අන්තර්ජාල, දුරකථන හා Credit Card කියන සේවා තුනම එක දුරතකථන සම්බන්ධතාවයකට
> සම්බන්ධ කරන්න පුළුවන් ද?

ADSL ගත්තොඑ, Data හා Voice එකවර බාවිතා කරන්න පුලුවන්, නමුත් Voice හා
CC terminal එක එකවර බෑ.

> 3. ඒ වගේම Credit Card Machine එක භාවිතා කරද්දි අන්තර්ජාලයට පිවිසීම හෝ Voice
> Call එකක් ගැනීමේදී බාධාවක් සිදුවෙයිද යන කාරණය?

CC Terminal එක ADSL (data) සදහා බාදාවක් නෑ.

2012/10/26 කසුන් වර්ණකුළසූරිය <kas...@gmail.com>:
> මිතුරනි,
>
> මගේ යාළුවෙක් ගෙ අළුතින් දාපු වෙළඳසැලකට ක්‍රෙඩිට් කාඩ් මගින් ගණුදෙනු කිරීමේ
> පහසුකම් ලබා ගන්න හිතාගෙන ඉන්නවා. ඒකට එයා අළුත් ටෙල්ෆෝන් ලයින් එකක් අරගෙන
> තියනවා. එයාට ඕන මේ ටෙලිෆෝන් ලයින් එක Voice Communication සහ අන්තර්ජාලයට
> පිවිසීම සඳහා භාවිතා කරන ගමන්ම ඒ සඳහා Credit Card Machine එකකුත් හයිකරගන්න. ඒ
> ගැන එයා මගෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තියනවා.
>
> 1. Credit Card Machine එක සම්බන්ධ කරන්න ඕන Data line එකටද එහෙම නැත්නම් Voice
> Line එකටද කියන එක?
> 2. අන්තර්ජාල, දුරකථන හා Credit Card කියන සේවා තුනම එක දුරතකථන සම්බන්ධතාවයකට
> සම්බන්ධ කරන්න පුළුවන් ද?
> 3. ඒ වගේම Credit Card Machine එක භාවිතා කරද්දි අන්තර්ජාලයට පිවිසීම හෝ Voice
> Call එකක් ගැනීමේදී බාධාවක් සිදුවෙයිද යන කාරණය?
>
> මේ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් කරන්න.
>
> ස්තූතියි !
> කසුන්
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
>
>

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Dhanushka Gunasinghe

unread,
Oct 26, 2012, 2:24:28 AM10/26/12
to tech...@googlegroups.com
1. Credit Card Machine එක සම්බන්ධ කරන්න ඕන Data line එකටද එහෙම නැත්නම් Voice Line එකටද කියන එක?
Lot of Credit Card Machine Connected Internet Via Dial up connection.Card machine contain in-build modem, then u can connect Voice line 

2. අන්තර්ජාල, දුරකථන හා Credit Card කියන සේවා තුනම එක දුරතකථන සම්බන්ධතාවයකට සම්බන්ධ කරන්න පුළුවන් ද?
If u use Dial up connection to card machine, only one dedicate line should be card machine. Try to get ADSL connection to other one, then u can use telephone + internet on other line 
3. ඒ වගේම Credit Card Machine එක භාවිතා කරද්දි අන්තර්ජාලයට පිවිසීම හෝ Voice Call එකක් ගැනීමේදී බාධාවක් සිදුවෙයිද යන කාරණය?
if u are using one telephone line u cant do it  

There are another type of creditcard machine that connected to GSM network. (Mobile Creditcard machine,) 

 

2012/10/26 කසුන් වර්ණකුළසූරිය <kas...@gmail.com>
මිතුරනි,

මගේ යාළුවෙක් ගෙ අළුතින් දාපු වෙළඳසැලකට ක්‍රෙඩිට් කාඩ් මගින් ගණුදෙනු කිරීමේ පහසුකම් ලබා ගන්න හිතාගෙන ඉන්නවා. ඒකට එයා අළුත් ටෙල්ෆෝන් ලයින් එකක් අරගෙන තියනවා. එයාට ඕන මේ ටෙලිෆෝන් ලයින් එක Voice Communication සහ අන්තර්ජාලයට පිවිසීම සඳහා භාවිතා කරන ගමන්ම ඒ සඳහා Credit Card Machine එකකුත් හයිකරගන්න. ඒ ගැන එයා මගෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තියනවා.

1. Credit Card Machine එක සම්බන්ධ කරන්න ඕන Data line එකටද එහෙම නැත්නම් Voice Line එකටද කියන එක?
2. අන්තර්ජාල, දුරකථන හා Credit Card කියන සේවා තුනම එක දුරතකථන සම්බන්ධතාවයකට සම්බන්ධ කරන්න පුළුවන් ද?
3. ඒ වගේම Credit Card Machine එක භාවිතා කරද්දි අන්තර්ජාලයට පිවිසීම හෝ Voice Call එකක් ගැනීමේදී බාධාවක් සිදුවෙයිද යන කාරණය?

මේ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් කරන්න.

ස්තූතියි !
කසුන්

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
 
 



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Kasun Warnakulasuriya

unread,
Oct 26, 2012, 8:25:05 AM10/26/12
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි වටිනා අදහස් වලට


Kasun W
Sent from my iPhone
Reply all
Reply to author
Forward
0 new messages