Google maps for nokia 5800

12 views
Skip to first unread message

Dulan Gallege

unread,
Jun 19, 2011, 4:10:09 AM6/19/11
to Techකතා
mama Nokia 5800 xpressmusic phone akata googl maps install kara aunata
wada karanne na.."This application requires a data connection.please
contact your carrier"
kiyala messege akak anawa..
google maps wada karanna mama mokada karanna ona...
nathnam maps ganna wena vidiyak thiyada?

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jun 19, 2011, 4:23:53 AM6/19/11
to tech...@googlegroups.com
ඔයාගෙ දුරකථනයේ අන්තර්ජාල සේවාව හොදට වැඩද?. ගූගල් මැප් එක වැඩ කරන්න අන්තර්ජාලය ඕනෙ. එයා මැප් ඩවුන්ලෝඩ් කරගන්නෙ ඉන්ටර්නෙට් එකෙන්. එක පාරක් ප්‍රෙද්ශයක මැක් එක ලෝඩ් කලාම ආයෙ ඉන්ටර්නෙට් නැතිව වැඩ කරන. අර Cache වලින්. හැබැයි Zoom Level එක වෙනස් කරන්න බෑ. ඒ ඒ Zoom level වලට වෙන වෙනම මැප් එක ලෝඩ් වෙන නිසා

Google Map වල option>Settings >Change Connection මගින් අන්තර්ජාල සම්බන්ධතාවය මාරු කරන්න

එතන Internet තේරුවොත්
Setting > Connectivity > Destination
වල internet හි නියම ඉන්ටර්නෙට් Profile Eka එකේ Priority එක 1 කරන්න

සමහර විට ස්වයංක්‍රියව OTA ලබාගත් සෙටින්ස් මගින් ලබාගත් සැකස්මු තියනවනම් ඒව Save වෙන්නෙ Internet වල නෙවේ. අන්තිමට තියන එකක්. knows Settings, Wap වගේ එකක (හරියට මතක නෑ). ඒකෙන් Internet වලට Profile එක මාරු කරන්න පුලුවන්

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/6/19 Dulan Gallege <dul...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Dulan Gallege

unread,
Jun 19, 2011, 4:34:38 AM6/19/11
to tech...@googlegroups.com
Thank you very much..oya qwwa vidiyata kalama hari giya.

Reply all
Reply to author
Forward
0 new messages