අදහස් වන්නේ වොන්ඩොස් විසින් ෆයිල්/ෆොල්ඩර් compress කර ඇති බවයි.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
Windows XP වල අකුරු නිල් පාට වෙන්නෙ ඇයි. පින්තුරයක් අමුණා ඇත.
--
෴Dayan Senavirathna | දයාන් සෙනවිරත්න෴
෴෴෴෴෴Visit My Website෴෴෴෴෴
Website - http://www.dayansoft.webs.com/
Blog - http://www.pcteching.wordpress.com/
Blog - http://www.pcteching.blogspot.com/
2009/11/4 Dayan Senavirathna <daya...@gmail.com>:
> Windows XP වල අකුරු නිල් පාට වෙන්නෙ ඇයි. පින්තුරයක් අමුණා ඇත.අදහස් වන්නේ වොන්ඩොස් විසින් ෆයිල්/ෆොල්ඩර් compress කර ඇති බවයි.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
ZIP කරනවා කියලා කරන්නෙත් ඕක තමයි.
http://en.wikipedia.org/wiki/Data_compression
ටිකක් පැහැදිලි කරන්නකො
Compress කරනවා කියන්නෙ මොකක්ද?
ARE YOU SATISFIED? TELL ME WHAT YOU THINK NOW? comments are welcomed.
harshad...@gmail.com
ටිකක් විතර Slow වෙනවා.
CPU එක වේගවත් නම් එපමණ වෙනසක් පේනේ නෑ.
2009/11/5 Supun Budhajeewa <budha...@gmail.com>:
>CPU එක වේගවත් නම් එපමණ වෙනසක් පේනේ නෑ.
> මම XP පාවිච්චි කරන කාලේ නං එච්චර මන්‍දගාමී ගතියක් තිබ්බේ නෑ.
ඒක තවත් දේවල් මත තීරනය වෙනවා, කොහොමත් වේගය අඩුනම් තව තප්පර කීපයක් යන
එක තේරෙන්නේ නෑ නේ.
Drive එකම compress කරල නැතුව ඇති. ඔබ හෝ වෙනත් කෙනෙක් එහෙම කළේ නැත්නම් auto වෙන්නෙ නෑ නෙ.
ඒත් Windows Drive එකේ හෝ වෙනත් Drive එකක Disk Space මදි වෙලා Disk Cleanup එකක් කළාම Compress Old Files කියල එකක් එනව. මෙතනදි කරන්නෙ Drive එකේ සමහරක් file ටිකක් compress කරල අමතර ඉඩක් ගන්න හදන එකයි. Performance සුළු වශයෙන් අඩු වන නිසා හැම ෆයිල් එකම compress නොකර Old files, යම්කිසි දින ගානකින් (දින 60,150 ආදී..) පාවිච්චි නොකරපු, ඒ කියන්නෙ නිතර භාවිතා නොවන files විතරක් compress කරනව. මේකත් කරන්නෙ අපි ඒ check box එක tick වෙලා තියෙද්දි ok එබුවොත් විතරයි. එහෙම කරලද දන්නෙ නෑ...
Screenshot එක අනුව Drive එක Compress කරල නෑ. තෝරාගත් නිල් පාට වෙච්ච file ටික නම් compress කරල/වෙලා. එතනත් "jdk-6u16-windows-1586.exe" file එක compress කරල/වෙලා නෑ
මේක නැවත යතා තත්වයට පත්කර ගන්නේ කෙසේද?
2009/11/6 Dayan Senavirathna <daya...@gmail.com>මේක නැවත යතා තත්වයට පත්කර ගන්නේ කෙසේද?
මේක අයින් කරන්න අහන්නේ මේකෙං මොකක්හරි දෝෂයක් ගොනු වලට හරි මෙහෙයුම් පද්ධතියට හරි වේවි කියල හිතලද? එහෙම එකක් වෙන්නෙ නෑ.
මට නං මේ compress කරපු එක අයින් කරන්න හේතුවක් පේන්නේ නෑ. ස්ලෝ වෙනවා කියල එහෙමටම ස්ලෝ වෙන්නේ නෑ (මම නං එහෙම එකක් දැනං හිටියෙත් නෑ මෙතන කියනකං!). මම Windows XP පාවිච්චි කරන කාලේ මුලු දෘඩ තැටියම සම්පීඩනේ කරල තිබ්බේ.
මම නම් යෝජනා කරන්නේ තියන ගොනු වල සම්පීඩනේ අයින් කරන්න නෙවේ, මුළු දඩ තැටියම සම්පීඩනේ කරන්න කියලා.
නැ මගේ පරිගණකය එච්චර වේගවත් පරිගණකයන් නොවේ එකනිසා මට ම තේරේනවා මගේ පරිගණකය ගොඩක් Slow වෙලා කියලා. මගේ පරිගණකයේ වේගය බලන්න අමුණා ඇති පින්තුරය බලන්න.
- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org
නැ ඔයාලා කිව්වානේ Disk එකේ ඉඩ අඩු උනාම Compress වෙන්නේ කියලා
ඉතින් මම Disk එකේ තිබ්බ අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කළා
දැන් Free ඉඩ 6GB තියේනවා එකනිසා තමයි Decompress කරන්න යන්නෙ දන්නවානම් Decompress කරන හැටි කියන්න කියන්න
Compress kireema ida adu weemata piliyamak nowanne ayi?
Tikak ida enawa ne! Piliyamak thamayi!!...
Ekayi Microsoft eken e Option eka Disk Cleanup ekata daala thiyenne....