නමුත් මෙහි සදහන් වන ආකාරයට 4 වැනි පියවරෙදි අදාල software එක connect
වෙන්නෙ නැ....Error එකක් එනවා.
මම මේ කරන විදිය වැරදිද?වැරදි නම් නිවැරැදි කරන්න උදව් කරනවාද?
On Oct 19, 12:05 am, Chooti putha <tsyssamp...@gmail.com> wrote:
> මට පරිගනකයට wordpress දගන්න විදිය කියල දෙනවාද?
> මම මෙ බ්ලොග් එකේ විදියට කලා.http://kasuntec.blogspot.com/2010/04/000webhost-wordpress.html
එහෙම නැත්නම්, FTP පාස්වර්ඩ් එක මට වගේ අමතක වෙලානම් හිමීට ෂේප් එකේ
ගිහිං රිසෙට් කරගන්න. :P
http://members.000webhost.com/ > Go to CPanel > View FTP Details >
Change account password
:D
තාවකාලික විසඳුමක් හැටියට ඒ සයිට් එකේම තියෙනව ෆයිල් මැනේජර් කියල
කීපයක්, ඒවයින් එකක් පාවිච්චි කරන්න.
෴නොලික්ස්මිත්෴
ඊට පස්සෙ බලන්න FTP (port 21) firewall හරි මොකක් හරි එකකින් block වෙලා
ද කියල.
මේ පැහැදිලි කරල තියේන විදිහ නම් හරි
නමුත් මම හිතන්නේ 000webhost ලගේ හොස්ට් එක දැන් එහෙන් Verify කරන කම්
ඉන්න ඕනේද කොහෙද ?
එයාල කියන විදිහට නම් පැය 48 ක් වත් යයි ලු
On Oct 18, 11:05 pm, Chooti putha <tsyssamp...@gmail.com> wrote:
> මට පරිගනකයට wordpress දගන්න විදිය කියල දෙනවාද?
> මම මෙ බ්ලොග් එකේ විදියට කලා.http://kasuntec.blogspot.com/2010/04/000webhost-wordpress.html