තව (ගොඩක් ප්‍රසිද්ධ) එකක් තමයි godaddy (http://www.godaddy.com/)
මෙතනත් මම site කීපයක් දුවනවා (Shared හා Dedicated). සාමාන්‍ය වැඩකට නම්
(Blog එකක් වගේ) හොඳයි. ලොකු application එකක් host කරන්නම් dedicated
server එකක්ම ඕනෙ. (Technically කියනවනම් shared plan වල ඉඳල HTTP
request (curl, wget වගේ) කරන්න බෑ).
Dedicated server එක godaddy maintain කරන්නෙ නෑ, ඒක නිසා අපි server
administration ගැන බලාගන්න ඕනෙ.
Email/online support සිදුවෙන්නෙ බොහොම හෙමින්, හරි සේවයක් ලබාගන්න නම්
phone කරන්නම ඕනෙ.
මිල ගනන් අතින් නම් අනෙත් ඒවට අඩුයි.
තාවකාලික (demo වගේ) වැඩකට නම් Namecheap (http://www.namecheap.com/)
මේ servers ඒතරම් reliable නෑ, නමුත් තාවකාලික වැඩකට ප්‍රමානවත්, මිල
ඉතාම අඩුයි.
මේ company එක domain registrar කෙනෙක්, hosting කරන්නෙ සෙල්ලමට වගේ :)
(domain service නම් අති විශිෂ්ටයි).
තව,
http://www.penguinwebhosting.com/
http://www.powweb.com/ (godaddy වගේ ප්‍රශ්න තියනවා)
http://www.c3ntris.com/
http://www.networksolutions.com/
වගේ තැන් වල host කරපු site වල මම වැඩ කරල තියනවා, කියන්න තරම් හොඳක් හෝ
නරකක් නෑ.
Dedicated Managed Hosting වලට නම් හොඳම http://www.greenhousedata.com/
(මගේ යාලුවෙක්ගෙ, පොඩි ad එකක්. හික් හික්)
Rajeen Prasanna
www.rajeenprasanna.com
> තව,http://www.penguinwebhosting.com/http://www.powweb.com/(godaddy වගේ ප්‍රශ්න තියනවා)http://www.c3ntris.com/http://www.networksolutions.com/
> වගේ තැන් වල host කරපු site වල මම වැඩ කරල තියනවා, කියන්න තරම් හොඳක් හෝ
> නරකක් නෑ.
>
> Dedicated Managed Hosting වලට නම් හොඳමhttp://www.greenhousedata.com/