FTPserver එකක් යනු කුමක්ද?
- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org
protocol එකක් යනු කුමක්ද?
FTPserver එකක් යනු කුමක්ද?
- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org2009/12/1 ranndeera <rann...@gmail.com>protocol එකක් යනු කුමක්ද?ජාලයක් තුල පරිගණක එකිනෙක අතර සන්නේවේදනයේදී නීති රීති වගේ
FTPserver එකක් යනු කුමක්ද?මේ කියන්නේ File Transfer Protocol Server කියන එක.
FTP හරහා අපට පුලුවනි ෆයිල් හුවමාරු කරන්න. ඒ කියන්නේ ඔයා ළග තියෙන ෆයිල් වෙන කොහේට හරි මාරු කරන්න. ඉතිං FTPServer එකක් කියන්නේ ඒවගේ ෆයිල් හුවමාරු කරන්න පහසුකම ලබාදෙන පරිගණකයක්. ඔයාට FTP පාවිචිචි කරල FTPserver එකකට ෆයිල් දාන්න(Upload) පුලුවන්. ඒ වගේම ගන්නත් (Download) පුලුවන්.
--
K.P.Gayan Tharaka
[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net
[sinhala-blog]
www.kpgtharaka.blogspot.com
2009/12/1 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org2009/12/1 ranndeera <rann...@gmail.com>protocol එකක් යනු කුමක්ද?ජාලයක් තුල පරිගණක එකිනෙක අතර සන්නේවේදනයේදී නීති රීති වගේ
නීති රීති නෙමෙයි - සම්මුතියක්
කොහොමද FTP sever එකක් තෝරගෙන file upload කරන්නේ?
--~--~---------~--~----~------------~-------~--~----~
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teck
අධ්‍යාපනික කටයුතු සදහා නොමිලේ සීමිත වෙබි ඉඩක් (FTP පහසුකම් සහිත) සමග සබි ඩොමේන් එකක්ලබා දිය හැක. අවශය අය සිටී නමි ඊමේල් මගින් දන්වන්න. isit...@gmail.com