000webhost and Hosting24

7 views
Skip to first unread message

Chaminda Himesh

unread,
Jun 4, 2011, 11:07:17 AM6/4/11
to tech...@googlegroups.com
000webhost and Hosting24 kiyana web hosting company dekama ekada. ekanan wenasa mokakda dekak daanna

honda webhosting company wala lankaawe agentla inne kauda

Amila Premasiri

unread,
Jun 5, 2011, 7:46:27 AM6/5/11
to Techකතා
>  000webhost and Hosting24 kiyana web hosting company dekama ekada.

ඔව්. 000webhost ලගේ paid webhosting දෙන site එක තමයි hosting24.

> ekanan wenasa mokakda dekak daanna

000webhost එකේ downtime එක වැඩියි. speed එහෙමෙ අඩුයි. සාමාන්‍ය අඩු
traffic website වලට නම් ප්‍රශ්නයක් නෑ. ඒත් වගකීමකින් යුතුව website
එකක් host කරන්න ගැලපෙන්නෙ නෑ. Paid hosting packages වල ගුණාත්මක බව ගැන
ඒගොල්ලො සහතික වෙනව. 000webhost වල ඉඳන් Hosting24 ට upgrade කරන්න
පුළුවන් වැඩි ගුණාත්මක බවක් අවශ්‍ය නම්.

> honda webhosting company wala lankaawe agentla inne kauda

ලංකාවේ resellers ලගෙන් ගන්න නම් පුළුවන්. ඒත් ලැබෙන්නෙ පිටරට servers ම
තමයි. මම දැකල තියෙනව ගොඩක් ලංකාවේ කට්ටිය orbitsl.net එකේ packages use
කරනව. මගෙ අත්දැකීමක් නම් නෑ.

sahan

unread,
Jun 5, 2011, 12:46:23 PM6/5/11
to Techකතා
Downtime , Uptime, Bandwidth, SSI, Spamassassin, SSL Support, Cron
Task, Raw Log Access කියන්නේ මොනවාද?

Amila Premasiri

unread,
Jun 5, 2011, 2:33:53 PM6/5/11
to Techකතා
Uptime - වෙබ් අඩවියක් සක්‍රීයව පවතින කාලය. සාමාන්‍යයෙන් ප්‍රතිශතයක්
ලෙස දක්වයි. Downtime එකේ විරුද්ද පදය :)
Bandwidth - දෙන ලද කාලයකදී (1 month) වෙබ් අඩවිය (අපේ account එක) හරහා
හුවමාරු වීමට හැකි මුළු දත්ත දාරිතාව.
SSI- http://en.wikipedia.org/wiki/Server_Side_Includes
Spamassassin - අපේ account එකට ලැබෙන email වලින් spam email filter කරන
programme එකක්.
SSL - දත්ත සම්ප්‍රේෂණය කරන්න තියෙන ආරක්ෂාකාරී protocol එකක්.
http://en.wikipedia.org/wiki/Secure_Sockets_Layer
Cron task - අපේ account එකේ සමහර වැඩ (script එකක් නියමිත කාලයකට සැරයක්
run කරවීම වගේ) ස්වයන්ක්‍රීයව කරගන්න පුළුවන් programme එකක්.
Raw Log Access - වෙබ් අඩවියට ආපු visitorsලව බලාගන්න පුළුවන් ක්‍රමයක්.

තව වැදගත් විස්තර -
http://www.webhostinghub.com/web-hosting-guide/web-hosting-glossary-common-terms-and-definitions/
http://www.free-webhosts.com/definition/index.php

Reply all
Reply to author
Forward
0 new messages