Re: [Techකතා] Help

10 views
Skip to first unread message

vishwa ranganath

unread,
Jul 7, 2012, 11:26:57 AM7/7/12
to tech...@googlegroups.com
එම IP එක අයිති ISP හරහා සොයන්න පුළුවන්. බොහෝ විට නීති මය පියවරක්(අධිකරන නියෝගයක්) අවශ්‍ය වේවි. IP එක අයිති ISP නම් බොහෝවිට google search එකකින් සොයන්න පුළුවන්

Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

Bishan

unread,
Jul 7, 2012, 10:59:00 PM7/7/12
to tech...@googlegroups.com
Country Code, State/Region, City, ISP වගේ ඒවා බලාගන්න පුලුවන්
http://www.whatismyip.com/tools/ip-address-lookup.asp වගේ එකකින්. ඒත්
පෙන්වන්නෙ ISP ගෙ විස්තර.IP එක භාවිතා කලේ කවුද කියල අදාල දුරකතන
සමාගමෙන් දැන ගන්න පුලුවන්. හැබැයි උසාවි නියෝගයකින් විතරයි.


On 7/7/12, Priyal <priya...@gmail.com> wrote:
> Dear all..
> IP එක දන්නවනම් ,,,, ඒක පාවිච්චිකරන කෙනාගේ විස්තර හොයාගන්න පුලුවන්න්ද ????
> (MAIL එකේ DETAIL වල වෙන කෙනෙක් ලොග් වුන IP අංක තියනවා )
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool

Lahiru Chamara

unread,
Jul 8, 2012, 4:13:13 AM7/8/12
to tech...@googlegroups.com
@ vishwa ranganath and Bishan-

ඉතිං ඒක Dynamic IP Address එකක් නම් විස්තර හොයන්න පුලුවන්ද?

Bishan

unread,
Jul 8, 2012, 5:43:02 AM7/8/12
to tech...@googlegroups.com
@ Lahiru Chamara

Dynamic IP Address එකක් නම් ඒ ඒ වෙලාවල් වල ඒ IP Address එක භාවිතා කලේ
කවුද කියන එක ගැන සටහන් වෙලා තියෙනවා.

Reply all
Reply to author
Forward
0 new messages