.fla ෆලෑෂ් ගොන සංස්කරණය කල හැකි ලිනක්ස් මෘදුකාංග තිබේද?
--
*Pravin Indranama | ප්‍රවීන් ඉන්ද්‍රනාම*
**
--
*Pravin Indranama | ප්‍රවීන් ඉන්ද්‍රනාම*
1. Command Prompt එක Administrator කෙනෙක් ලෙස විවෘත කරගන්න
2. System32 ෆෝල්ඩරය වෙත යන්න
(cd "%systemroot%\System32" යෙදීමෙන් පහසුවෙන් යා හැක)
(විස්ටා 64bit නම් යා යුත්තේ SysWow64 ෆෝල්ඩරයටයි > "%systemroot%\SysWow64")
3. prompt එකෙහි මෙසේ ටයිප් කර එන්ටර් කරන්න
regsvr32 jscript.dll
4. ලැබෙන පණිවුඩය OK කරන්න
දැන් setup එක ක්‍රියාකරනු ඇත.
--
*Pravin Indranama | ප්‍රවීන් ඉන්ද්‍රනාම*