Inatall Anroid

22 views
Skip to first unread message

janani 2lk

unread,
Jul 19, 2012, 12:36:23 AM7/19/12
to tech...@googlegroups.com
වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියක් තිබෙන නෝට්බූක් පරිගනකයකට එම මෙහෙයුම් පද්ධතිය තිබියදීම එයට ඇනරොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයකල හැකිද?

Harshana

unread,
Jul 19, 2012, 2:06:15 PM7/19/12
to tech...@googlegroups.com

2012/7/19 janani 2lk <jana...@gmail.com>

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියක් තිබෙන නෝට්බූක් පරිගනකයකට එම මෙහෙයුම් පද්ධතිය තිබියදීම එයට ඇනරොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයකල හැකිද?
Android වගේ OS එකක් කෙලින්ම පරිගණකයකට දානවට වඩා virtual machine එකකට දාන්න. vm ware හෝ virtual box දෙකම හොදයි.

--
Cheers !,
Harshana

Reply all
Reply to author
Forward
0 new messages