--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
--
ඔන්න මිනිහෙකුට බඩගිනි වෙනවා.

Chinthaka Sandaruwan
http://csandaruwan.yolasite.com
http://itavenue.blogspot.com
http://csandaruwan.blogspot.com
Mobile: +94 773 623 825
--
)techkatha logo එක ගත්තේ istockphoto එකෙන් සල්ලි දීලා :Phttp://www.istockphoto.com/stock-illustration-5254639-teen-blogger-punk-boy.php
2010/3/18 Saman Rathnayake <saman...@gmail.com>ගෙවල් බිඳින, ගෙවල් වල බඩු හොරකම් කරන කතා මේකට ගාවගන්න එපා.....කිසිම අදාලතාවයක් නෑ.....මොකද එහෙම බඩුවක් හොරකම් කරගත්තාම එක්කනෙකුට ඒක නැති වෙනවා...එක්කනෙකුට පාඩුවක් වෙනවා....එවෙන කෙනෙකුගෙ සීරියල් එකකින් සොෆ්ට්වෙයා එකක් රෙජිස්ටර් කරගත්තාම ඒක පහනෙන් පහනක් දැල්වුවා වගේ...කාටවත් පාඩුවක් වෙන්නේ නෑ.....(කාටවත් පාඩුවක් වෙන්නේ නෑ කියලා වෙනත් කෙනෙකුගේ භාර්යාවක් පරිහරනය කරන එක නම් මෙතෙන්ට ගාවගන්න එපා...)
පහත තියන ලින්ක් වලට ගිහින් බලන්න....ටෙක් කතා Logo එක අරන් තියෙන්නෙත් වෙන කවුරුවත් හදපු එකක්....එහෙනම් ඒකට් වැරදි වෙන්න ඕනේ.....
හැම කෙනෙකුටම මුදල් දීලා software ගන්න බෑ කියන එක සාදාරනයි. නමුත්
අලුතෙන්ම පරිගනකයක් ගන්නවානම් ඒක එක්ක තව රු.6000 වගේ දීලා වින්ඩෝස්
දාගන්න පුලුවන්. රු.50,000 දීලා පරිගනකයක් ගන්නකොට රු.6000 දෙන්න බැරි
කමක් නෑනේ. දැනට සිංගර් වෙතින් ගෙවන්න පවා වින්ඩොස්ටස් 7 ස්ටාර්ටර්
දෙනවා. නැතිනම් පරණ පරිගනකයක් නම්. 99% වෙලාවට එම පරිගනකය එක්ක OEM
Windows එකක් එනවා. ඉතින් මොකටද හොර දේවල් ?
දැනට මයික්‍රෝසොෆ්ට් සමාගම මගින් ගොඩක් සොෆ්ට්වෙයා බීටා ලෙස වසරක් බාවිතා
කරනන් දෙනවා. Windows 7 Enterprice එක දින 90 උවද මෙය වසරක් දක්වා බාවිතා
කරන්න පුලුවන්, ඒ වගේම Office 2010 ව්ගේ දේවල්ද නොමිලේ ලබාගෙන වසරක්
දක්වා බාවිතා කරන පුලුවන්. Visual Studio Express, MS SQL Developer වගේ
ඉගෙන ගැනීමට දේවල්ද නොමිලේ ගන්න පුලුවන්. ඉගෙන ගන්න හොර සොෆ්ට්වෙයාර්ම
ඕනේ නෑ.
තමයි univercity එකක ඉගෙන ගන්නවානම් මයික්‍රෝසොෆ්ට් විසින් සියලුම
සොෆ්ට්වෙයා නොමිලේ දෙනවා. ඔය හැම එකකම බැරිනම් FOSS (OpenSource) තියනවා.
මේවා නොමිලේ වගේම කිසිම ගැටලුවක් නැතිව දැන් බාවිතා කරන්න පුලුවන්. එහම
කරන අය ගොඩක් මේ සමුහයේ ඉන්නවා. ඉතින් මොකටද හොරෙන් සොෆ්ට්වෙයා බාවිතා
කරන්නේ. Windows හෝ වෙන්ත් දේකට FOSS හෝ නොමිලේ ආදේෂක
http://alternativeto.net/ වැනි අඩවි වලින් සොයාගන්න එක හරිම පහසුයි.
ඊලගට කෙනක් ගෙනාපු තර්කයක් මොඩම් unlock කිරීම නීතීවිරෝදී කියලා. මොඩම්
එක තමන් ගන්නේ මුදල් දීලා. මුදල් දී ගත් අපි එක තමන්ගේ දෙයක්. එයට වෙනස්
කම් කිරීමට අයිතියක් තමන්ට තියනවා. හැබැයි මේමගින් වගකීම වගේ දේවල් නැති
වෙනවා. software crack කිරීම මේකට සමාණ කරනන් බෑ. තවද සම්මුක පරීක්ෂනයකට
ගියහම වින්ඩොස් පුලුවන්ද අහන්නේ නම් secetry කෙනෙකු හෝ data entery
oprater කෙනෙක් වෙන්න යනවානම් තමයි :D පරිගනක ගැන දැනුමක් හොදට අරගෙන
ඉන්ජිනේරුවෙක්, programer කෙනෙක් වෙන්න යනවානම අහනේ නෑ windows පුලුවන්ද
කියලා :P අහන්නේ programing පුලුවන් මොනවද කියලා. මේ වගේ වැරදි මත ඇති
කරගන්න එපා. ඔය වගේ කතා කිවුවහම ඒයගේ දැනුම මට්ටම නිකන්ම පේනවා. දැනට
වැඩිම රැකියා ප්‍රමාණයක් ඉදිරියේ එන්නේ opensource (FOSS) Linux වැනි
දේවල් වලට, මොක්ද ගොඩක් සමාගම් දැන් ලිනක්ස් වලට මාරුවෙමින් ඉනේ. අපි
උනත් කෙනෙක් ඇවිත් ලිනක්ස් පුලුවන් කිවුවහම ඒ කෙනා ගැන දක්වන සැලකිල්ල
වින්ඩොස් පුලුවන් කියපු කෙනාට වඩා වැඩියි.
ටෙක්කතා ලෝගෝ එක හොරෙන් ගත්ත් එකක් කියලා තවත් අය තර්ක ගේනවා. එම ලොගොව
මුදල් දී ගත්ත එකක්. :)
හරි වැරැද්ද තෝරාගන්න තමන්ට පුලුවන් වෙන්න ඕනේ. නමුත් ටෙක්කතා කිසිම දිනක
වැරදි දේවල් වලට දිරි දෙන්නේ නෑ. එහම වැරදි දේවල් ටෙක්කතා වලින්
බලාපොරෙත්තු
වෙන්නත් එපා. තමන්ගේ මතය ගොඩ නගන්න මඩ ගහන එක හැමෝගෙම හොද පුරුද්දක් වෙලා
නේ දැන් :P අපිට ඔය මඩ ගල් මුලි පුරුදුයි.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ටෙක්කතා එකේ තියෙන හැම සොෆ්ට්වෙයාර් එකක්ම තියෙන්නෙ සල්ලි දීලා ගත්ත ඒවද... ?
ටෙක්කතා පටිගත කරනේ Audacity (FOSS)
OS - MAC X (Paid)
MP3 to RM (Real Media Encoder - Free)
Streaming - Shoutcast (FOSS)
Skype - FREE
Google Docs - FREE
SMS - Paid (PHP/Apache/MySQL FOSS)
Web - CentOS, MySQL, PHP, Wordpress (FOSS)
IRC Chat - Free
Other PC's
Windows XP - Paid
Windows 7 - Paid
--
කාලිංග ඇතුලත්මුදලි.
2010/3/18 chinthaka sandaruwan <csand...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ඔබ තුමන්ලා කිහිප දෙනෙක් සාමාජිකත්වය දරන ආයතනයක්නේ...... ඒ සාමාජිකයනුත් මොනවා හරි භාවිතා කරනවනේ... ඒ ගැනයි අහුවේ...................
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
Chinthaka Sandaruwan
[MCITP/CCNP/RHCE]
System Administrator
Ninehearts Imaging (Pvt) Ltd,
Stace Rd,
Colombo -14,
SRI LANKA.
Mobile - 0773 623825
මෙතන සමූහයක් පිලිබද වත්, එක එකෙනාට මඩ ගැසීමක් වත්, දැනුම පිළිබද ප්‍රශ්නයක් වත් නෙවෙයි තියෙන්නේ.
යම් අයෙක් නීත්‍යානූකූල නොවන දෙයක් ඉල්ලනවා නම් ඔයාලා දැන ගන්න ඕන එය නතර කරන්න හරි, එය ඇසූ කෙනාට ඒ පිලිබද දැනුවත් කරන්න.
එහෙම නැතුව තමන්ගේ වැඩ පෙන්නන එක වැරදියි.
ඔයාලා ඔය කියන විදියේ කිසිම දෙයක් කරගන්න බැරි එකෙක් අන්තිමට යන්නේ Crack වලට. එක ටෙක්කතා වල සිදු නොවුනට ඕන තරම් පිට සිදු වෙනවා. ඔයාලා මට වෙන කාටවත් එක නතර කරන්න බෑ. මේ වගේ දේවල් ඵ් නොකර ඉන්නත් නොදන්න අයට එ පිලිබද දැනුම් දෙන්නත් ටෙක්කතා adminලා මින් ඉදිරියටවත් ක්‍රියා කරන්න.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ඔව් ඉතින්, වලංගු නොවන දෙවල් වල අනන්‍යතාවයක් නෑනේ......

foss/free හා genuine පාවිච්චි කිරීමේ වැදගත්කමත්
දෙවැනි කාරණය ඔය වගේ සිල්ලර ප්‍රශ්න විශාල දෙයක් කරගත යුතු නෑ. ටෙක්කතා group එකේ කතා නොවුණට මෙහි සාමාජික බ්ලොග් අඩවි වල ඕන තරම් Pirated Software ගැන සාකච්ඡා වෙලා තියෙනවා. ඒ කෙනෙක් බලලා ඉල්ල ගන්න.
තේජාන්