How to Upgrade the Windows 7 RC 7100 to RTM (Final Release) 7600

0 views
Skip to first unread message

chaco

unread,
Feb 18, 2010, 11:58:15 AM2/18/10
to Techකතා
http://www.howtogeek.com/howto/3075/how-to-upgrade-the-windows-7-rc-to-rtm/
මෙහි ඇති ආකාරයට කලද අසාර්තක විය. වෙන පිලියමක් නැතිද?

Kalinga Athulathmudali

unread,
Feb 18, 2010, 10:29:00 PM2/18/10
to tech...@googlegroups.com
2010/2/18 chaco <prab...@gmail.com>
http://www.howtogeek.com/howto/3075/how-to-upgrade-the-windows-7-rc-to-rtm/
මෙහි ඇති ආකාරයට කලද අසාර්තක විය. වෙන පිලියමක් නැතිද?


Microsoft සමාගම Beta 7000 හෝ  RC 7100 එක 7600 එකට Upgrade නොකරන්න/බෑ කියලා තමයි කියන්නේ.
නමුත් ඉහත දක්වපු ක්‍රිමයෙන් මෙය කරන්න පුලුවන්, මමත් beta - RC හා RC to RTM කරලා තියනවා. හැබැයි කරපු හැම පරිගනකයම මොකක් හරි ගැටලුවක් දැකලා තියනවා. 

එම නිසා මම නම් කියනේ clean install එකක කරන ලෙසයි. 

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
Reply all
Reply to author
Forward
0 new messages