Helli$h Dollar$ . com - Email ads to you

1 view
Skip to first unread message

Lahiru

unread,
Nov 23, 2009, 8:15:06 AM11/23/09
to Techකතා
Helli$h Dollar$ . com - Email ads to you ‍‍මෙ සයිටි එකේ ඇඩි බැලුවම
සල්ලි දෙනවා කියන කතාව ඇත්තක්ද?මෙකේ තියන විදියට ඩොලර් 2000ක් පිරැණම පේ
අවුටි කියලා ලින්ක් එකක් එනවලු සල්ලි ගන්ඩ.දැන් මගේ එකවුන්ටි එකේ ලින්ක්
එක ඇවිත් නෑ.දන්න කෙනෙක් ඉන්නවනමි කියලා දෙන්න

Kalinga Athulathmudali

unread,
Nov 23, 2009, 9:06:29 AM11/23/09
to tech...@googlegroups.com
2009/11/23 Lahiru <lahir...@gmail.com>:

මේ වගේ බොරු වංචා සයිට් වලට අහුවෙන්න එපා.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Lahiru

unread,
Nov 23, 2009, 9:37:44 PM11/23/09
to Techකතා
ගොඩක් ස්තූතියි කියලා දුන්නට
Reply all
Reply to author
Forward
0 new messages