mother board and HDD error

12 views
Skip to first unread message

Donald Wickramatantri

unread,
Feb 13, 2012, 7:00:35 PM2/13/12
to tech...@googlegroups.com
මගෙ computer එකේ motherboard එක ලඟදී පිච්චුනා. ඒක warranty period එක
තුල තිබුණු නිසා අලුත් motherboard එකක් ලබුණා. PC එක සෙට් කරලා on කරන
කොට boot වුනේ නැති නිසා අලුතින් OS එක (Windows XP) දාන්න සිද්ධ වුණා.
නමුත් කිසිම විදියකට Win XPදාන්න බරි වුණ නිසා Windows 7 දැමිමා.

(XP දාන කොට Blue Screen එනවා, XP install වෙන අතරතුරදී restart වීම, OS
එක install වුනත් boot වෙන විට file missing ලෙස පෙන්වීම, boot වෙන අතර
දී stuck වීම වැනි ලක්ෂණ පෙන්වූවා)

Win 7 දැම්මත් PC එක මම on-off කරන වාර කීපයකට පස්සේ Auto scan වෙනවා boot වෙනකොට.
ඊට පස්සේ ඌ file errors රාශියක් නිවැරදි කරනවා. අන්තිමට ආපහු boot වෙන්නේ නෑ.
(මගේ M/B එක Intel. Hard එක Samsung 500GB SATA. Processor එක Intel 2.8
GHz Dual core.)

Boot වෙන විට POST එකේ error log එකක් පෙන්නනවා Hard disk එකේ error එකක්
කියලා. මේ ඔක්කොටම හේතුව hard එකේ අවුලක් ද කියලා මට හිතෙනවා. මගේ මතය
ගැන ඔයාලගේ අදහස මොකක්ද ?

මේ තත්වය නිවැරදි කර ගන්න මම මොනවද කරන්න ඕනි?
කරුණාකර විස්තර සහිත පිළිතුරක් ලබා දෙන්න.

Kalinga Athulathmudali

unread,
Feb 13, 2012, 11:56:42 PM2/13/12
to tech...@googlegroups.com
2012/2/14 Donald Wickramatantri <donal...@gmail.com>:

> Boot වෙන විට POST එකේ error log එකක් පෙන්නනවා Hard disk එකේ error එකක්
> කියලා. මේ ඔක්කොටම හේතුව hard එකේ අවුලක් ද කියලා මට හිතෙනවා. මගේ මතය
> ගැන ඔයාලගේ අදහස මොකක්ද ?

POST එකේ HDD error එකක් පෙන්නවානම් ඒක SMART වලින් පෙන්න එකක්. ඒ කියනේ
HDD කල් හරි. නමුත් සමහර 0.001% වෙලාවට මේක කේබල් දෝෂයක් වෙන්න පුලුවන්.
XP දාන්න බැරි වෙන්න හේතුව HDD ගැටලුවයි.

warranty තියනවානම් HDD එක මාරු කරන්න.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Thameesha

unread,
Feb 14, 2012, 7:03:14 AM2/14/12
to Techකතා
Kalinga Ayye mokakda post log ha smart kiyanne poddak pahadili
karanavada plz thanks

Gayan Kumara

unread,
Feb 14, 2012, 12:42:35 PM2/14/12
to tech...@googlegroups.com
ma computer aka boot settings wala sata mode aka ide walata maru karanna.hariyanawa oya lada.


2012/2/14 Thameesha <thame...@gmail.com>
Kalinga Ayye mokakda post log ha smart kiyanne poddak pahadili
karanavada plz thanks

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Feb 26, 2012, 7:45:45 AM2/26/12
to tech...@googlegroups.com
2012/2/14 Thameesha <thame...@gmail.com>

>
> Kalinga Ayye mokakda post log ha smart kiyanne poddak pahadili
> karanavada plz thanks
>

POST කියන්නේ Power On Self Test කියලා, ඒ කියනේ පරිගනකයක් boot වෙනකොට
BIOS එක දාවනය වෙනකොට සියලුම hardware හා කතා බහ කරන්න පුලුවන්ද, මතකය
හොදයිද, HDD එකේ SMART error තියනවාද කියලා බලන එකක්.

SMART කියන්නේ - Self-Monitoring, Analysis and Reporting Technology
කියන ඒක. ඒ කියනේ HDD එක විසින්ම තමන්ගේ තත්වය පරික්ශාකරගන්න ක්‍රමයක්.

maduranga

unread,
Feb 26, 2012, 8:07:16 AM2/26/12
to tech...@googlegroups.com
මගේ Segate 320GB HDD එකේ ලගදි ඉදලා Reallocate sector error එකක් තියනව කියල කියනව.win7 වලත් error එකක් එනවා.මෙකක්දද මේක 


From: Kalinga Athulathmudali <kali...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Sunday, 26 February 2012, 18:15
Subject: Re: [Techකතා] mother board and HDD error

Kalinga Athulathmudali

unread,
Feb 26, 2012, 8:13:23 AM2/26/12
to tech...@googlegroups.com
2012/2/26 maduranga <madu...@yahoo.com>:

> මගේ Segate 320GB HDD එකේ ලගදි ඉදලා Reallocate sector error එකක් තියනව කියල
> කියනව.win7 වලත් error එකක් එනවා.මෙකක්දද මේක

ඒ කියන්නේ HDD එකට බඩු :D

HDD එකේ තියන Disk වල sector වෙන් කරලා තියනවා. ඒ එක sector එකක්
ලියන්න/කියවන්න බැරි වෙනකොට ඒක අයින් කරනවා. ඒ කියනේ ඒකේ දත්ත ලියන්න එපා
කියලා. මෙහෙම වෙන්නේ HDD එකේ Disk (platter) නරක් වෙනකොට. හොදම දේ Data
backup කරලා අලුතෙන් HDD එකක් දාන එක. warranty තියනවානම් මාරු කරගන්න.

maduranga

unread,
Feb 26, 2012, 9:17:02 AM2/26/12
to tech...@googlegroups.com
අයියේ full format එකක් දැම්මෝත් හරියන එකක් නැද්ද? warranty තව 5 months තියනව.මෙහෙම දුන්නොත් උන් warrenty මාරු කරයිද මොකද මේ error එක පෙන්නුවෙ Intel Desktop utilities  tool එකේන්.win7 වල එන්නේ data backup කරගන්න කියල MSG එකක්.segate hdd testing toolඑකෙන් full test එකක් කරල බැලුව test PASS කියල එනවනේ.

From: Kalinga Athulathmudali <kali...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Sunday, 26 February 2012, 18:43

Subject: Re: [Techකතා] mother board and HDD error

Kalinga Athulathmudali

unread,
Feb 26, 2012, 9:37:30 AM2/26/12
to tech...@googlegroups.com
2012/2/26 maduranga <madu...@yahoo.com>:

> අයියේ full format එකක් දැම්මෝත් හරියන එකක් නැද්ද? warranty තව 5 months
> තියනව.මෙහෙම දුන්නොත් උන් warrenty මාරු කරයිද මොකද මේ error එක පෙන්නුවෙ Intel
> Desktop utilities  tool එකේන්.win7 වල එන්නේ data backup කරගන්න කියල MSG
> එකක්.segate hdd testing toolඑකෙන් full test එකක් කරල බැලුව test PASS කියල
> එනවනේ.

මාරු කරනවා. segate එකන් කරනවානම් read/write burn in test එකක් කරන්න වෙනවා.

maduranga

unread,
Feb 26, 2012, 12:31:15 PM2/26/12
to tech...@googlegroups.com
Thanks


From: Kalinga Athulathmudali <kali...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Sunday, 26 February 2012, 20:07

Subject: Re: [Techකතා] mother board and HDD error
Reply all
Reply to author
Forward
0 new messages