ubuntu 9.10 instllation issue

0 views
Skip to first unread message

Mary John

unread,
Dec 28, 2009, 11:11:45 AM12/28/09
to tech...@googlegroups.com
vista home premium desktop පරිගනකයකට vista /ubuntu dual boot වෙනලෙස
install කිරීම සදහා ubuntu site එකෙන් nero iso image එක මගින් cd එකකට
burn කරගත්තා.ඊටපසු wubi මගින් E drive එකට install කරගෙන යනකොට පහත
message එක වැටිලා install වීම නතරවෙනවා.system එකේ වෙන අවුලක් පේන්න
නෑ.ram 2Gb / Edrive formatted . wubi වල ඇතිවන මෙම දෝෂ තත්වය මගහැර
ubuntu install කරන්නේ කොහොමද? Permission denied Error occured .
c:\users\my user name \appdata\local\temp\wubi-9,10 ubuntu 1-rev
160.log
Reply all
Reply to author
Forward
0 new messages